චාවකච්චේරියේ

lalhtt

Active member
  • Sep 5, 2012
    273
    53
    28
    අපමන අගයක් ලැබීමේ පෙරනිමිති

    ඒ පැත්තේ සෙල්ලම් බඩු හිඟයි නේ
    ලමයින්ට සෙල්ලං කරන්න ගෙනැල්ලා දීපුවා වෙන්නැති !
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    xTiTnnCv6k0zWELDsk.gif
     

    UT123

    Active member
  • Feb 2, 2014
    603
    75
    28
    රටේ පාලකයොන්ට වෙන වැඩ තියෙනවා බන් මේව හොයනවාට වඩා.. හොරු අල්ලන්න ඕන, පාරවල් ගලවන්න ඕන, රට පාවා දෙන්න හදපු මාධයවේදියෙක් කියා ගත්ත මිනිහෙක් අතුරුදහන් වෙච්ච එක හොයන්න ඕන, රගර් ප්ලේයර් කෙනෙක් මැරුන එක හොයන්න ඕන. මේ වගේ වැඩ අස්සේ ඕවා හොයන්නේ කොහොමද? රටේ මීට කලින් සිංහල ගම් පිටින් කැති ගාලා දාපුවා ඇස් ඉස් මස් දන් දීලා මේ රට බේරා ගත්ත රණවිරුවො ගැන රට වෙනුවෙන් දිවි දුන්න රණවිරුවො ගැන අමතක මරාගෙන මැරෙන කොටි නිදහස් කරන රටේ මේවා ගැන මොන කතාද ?

    :):yes::yes::yes::yes::yes::yes::yes:
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    විනාසකාරී දෙයක් කරන්න කලින් බඩු හොයා ගත්තානෙ..........
    නෑ හොයා ගත්තු එක තමයි අවුල දැන්. ඕක පුපුරලා ගිහින් කවුරුහරි මැරුම් කනකම් තමයි පොන්න බයොයෝ ඇතුලු මහ පකේ බයියා බලන් ඉන්නෙ.