චා.චා.චාමර සිල්වද? දිනේෂ් චන්දිමාල්ද ?

2011 WC එකට හදන්න ඔන කා&#352

  • Silva

    Votes: 4 17.4%
  • Chandimal

    Votes: 19 82.6%

  • Total voters
    23
චා.චා.චාමර සිල්වද? දිනේෂ් චන්දිමාල්ද ?

Jaques-Kallis-Chamara-Silva-Warmup-030609.jpg


අද මැච් එකටත් silva කාරයව දාලා ඇත්තටම මුන්ට තේරෙන්නෙ නැද්ද WC එකට කළින් දිනේෂ් චන්දිමාල්ට මැච් ට්කක් දීලා බලන්න ... චාමර සිල්වා දන්නෙ හොදට set වෙච්ච වේලාවල ලකුණු ගන්න මිසක් pressure වෙලාවට team එක ගොඩ ගන්න නෙමේ ... ඒ වෙලාවට මෑන් කරන්නෙ එන බෝලෙට කිරි පණුවා වගෙ බැට් එක දාන්න ... අවුරුදු 30 silvaට වඩා 20 කොල්ලට චාන්ස් ටිකක් දුන්නොත් නරකද ? ... අදුරන එකෙක් සංගක්කාරට කියපල්ලකො
dinesh-chandimal-050610.jpg
 

~unknown~

Member
Nov 2, 2010
3,084
408
0
Mahela dhigatama middle order eke fail nedha?

Chamarai,Chandhimalui athari kohomadha ban thoranne chndhimal ODIs keeyadha gahala thyenne.Selectorsla Chandimalta chance eka dhenneth ne.