චැටර්ලි ආර්‍ය්‍යාවගේ පෙම්වතා

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    චැටර්ලි ආර්‍ය්‍යාවගේ පෙම්වතා

    Lady Chatterley's Lover පොතේ සින්හල ට්‍රන්ස්ලටිඔන් එකක් හොය ගනීමට තවම නොහකි විය.එම පොත මෙල්වින් විජේසේකර මහතා විසින් "අවසර කල් රහස් තැන හෙවත් චැටර්ලි ආර්‍ය්‍යාවගේ පෙම්වතා" පරිවර්තනය කර ඈත.

    විජයපාල වික්‍රමසිංහ මහතා විසින්ද Lady Chatterley's Lover ග්‍රන්ථය සිංහලට පෙරළා තිබෙනවා. (සිංහල ග්‍රන්ථයේ නම වන්නෙ "සනහස බැදුණ තැන" යන්නයි.)

    Gunasena,Vijitha Yapa & Sarasavi book shop යන සෑම පොත් සලකින්ම සෙවූ නමුත් එහි සින්හල පිටපතක් සොය ගනීමට නොහකි විය.කරුනාකර එම පොත ගන්න තනක් තියෙ නම් කියන්න
     
    • Like
    Reactions: namal_akash

    assandamali123

    Junior member
  • Nov 18, 2012
    93
    3
    8
    අනේ කවුරුහරි මෙ පොත ගන්න තනක් කියන්නකෝ.මාත් මෙකෙ ෆිල්ම් එක බලල් තියෙනවා.හරිම ලස්සනඉයි
     
    Last edited: