චැනල් 04 වීඩියෝව සම්මානයට පාත්‍රවෙයි

kkr

Well-known member
  • Jun 1, 2008
    5,274
    796
    113
    Seeduwa
    චැනල් 04 වීඩියෝව සම්මානයට පාත්‍රවෙයි

    චැනල් 04 වීඩියෝව සම්මානයට පාත්‍රවෙයි

    May 30, 2012 03:12 pm

    බ්‍රිතාන්‍යයේ චැනල් 04 නාලිකාව විසින් එරට ස්වාධීන රූපවාහිනී නිෂ්පාදනයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලද "ශ්‍රී ලංකාස් කිලින්ග් ‍ෆීල්ඩ්ස්"නමැති වාර්තා චිත්‍රපටය ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයේ සම්මානයට පාත්‍රවී තිබේ.

    ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය විසින් මාධ්‍ය ක්ෂේත්‍රය ඇගයීමට ලක්කරමින් ලබා දුන් සම්මානවලදී මෙම වීඩියෝ දර්ශන පටයට අදාළ සම්මානය පිරිනමා ඇති බව විදෙස් මාධ්‍ය උපුටා දක්වයි.

    සිරියාවේ හෝම්ස් හි බිහිසුණු සිදුවීම් අළලා නිෂ්පාදනය කෙරුණු හා ඉචැනල් 04 නාලිකාව විසින් ප්‍රකාශයට පත් කළ තවත් වාර්තාමය චිත්‍රපටයකට මෙම සම්මාන උළෙලේ Gaby Rado සම්මානය හිමිවී ඇත.

    ශ්‍රී ලංකාවේ යුද අපරාධ සිදුවූ බවට චෝදනා කරමින් ඊට අදාළ වීඩියෝ දර්ශන ඇතුළත්ව නිෂ්පාදනය කර තිබුණු "ශ්‍රී ලංකාස් කිලින්ග් ‍ෆීල්ඩ්ස්"නමැති වාර්තාමය චිත්‍රපටය පසුගිය වසරේ ජූනි මස පළමු වරට ප්‍රකාශයට පත් කෙරිණි.

    එහෙත් එමගින් එල්ල කෙරුණු යුද අපරාධ චෝදනා ශ්‍රී ලංකා රජය විසින් නිල වශයෙන් ප්‍රතික්ෂේප කරන ලද මුත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් පත් කෙරුණු"උගත් පාඩම් හා ප්‍රතිසන්ධානය සඳහා වූ ජනාධිපති කොමිසමේ"නිර්දේශයන් වලද මෙම වීඩියෝ දර්ශනය පිළිබඳ නිසි විමර්ශනයක් සිදු කළ යුතු බව දැක්වෙයි.
    :growl::growl::growl::growl::growl::growl:

    http://sinhala.adaderana.lk/news.php?nid=24629
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,428
    2,145
    113
    Leeds, UK

    උන්ට සම්මාන බැරි නම් ඕන පුකක්‌ කරගන්න කියපන් බං. කර්මය කියල එකකුත් තියෙනවනේ
     
    Kosala_Wickramasinghe

    Well-known member
  • Jun 3, 2011
    2,234
    513
    113
    යාළුවොත් එක්ක
    ANIMAL_LionAndCub_GA_091.jpg

    උන්ට ඕන එකක් !!! අපි සිංහයෝ :yes::yes::yes:
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    උන්ට සම්මාන බැරි නම් ඕන පුකක්‌ කරගන්න කියපන් බං. කර්මය කියල එකකුත් තියෙනවනේ

    සහතික ඇත්ත මචන්...ඕව පල දෙනකොට ඕකුන්ට යන්න තැන් නැති වෙනවා...:angry:
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ කියලා කතාවක් තියෙනවානේ. උන්ම ප්ලෑන් කරලා උන්ම හදලා උන්ම සම්මාන දෙන සීන් එකක් තමයි මේ
     
    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ කියලා කතාවක් තියෙනවානේ. උන්ම ප්ලෑන් කරලා උන්ම හදලා උන්ම සම්මාන දෙන සීන් එකක් තමයි මේ

    හරියට හරි.... ඉදකින් ගොන් බල්ලෝ :rofl::rofl::rofl::rofl:
     
    kkr

    Well-known member
  • Jun 1, 2008
    5,274
    796
    113
    Seeduwa
    නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ කියලා කතාවක් තියෙනවානේ. උන්ම ප්ලෑන් කරලා උන්ම හදලා උන්ම සම්මාන දෙන සීන් එකක් තමයි මේ
    :yes::yes::yes: