චැනල් 4 සහ අපි

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    C43.jpg

    දශක තුනක යුද්ධය අවසන්ව අවුරුදු 2 කටත් වැඩි කාලයක්,.නමුත් තවමත් අඳුරු සෙවනැළි අප ලුහුබඳිමින් සිටී.ඒ චැනල් 4 නැවතත් කරලියට ඒමයි. නවතම චැනල් 4 වීඩියෝ පටය මහත් වෙහෙසක් දරා නිර්මාණය කර තිබෙන බව දැක්විය හැක. වාර්තාමය වැඩසටහනක් ලෙස ඉදිරිපත්කර ඇති මෙය එල්ටීටීයට සුලු වැරදි පටවමින් දැඩි හානියක් ලංකා හමුදාවටත්, මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභයටත් සිදුකර ඇති බව වැටහී යයි. විවිධාකාර රූප රාමු ඔස්සේ , ලංකා හමුදාව සිවිල්වැසියන්ට පහර එල්ල කිරීම , රෝහල්වලට පහර දීම , යටත්වන ගැහැණුන් දූශණයකර මරා දැමීම , යටත් වූ සියලුම ත්‍රස්තයන් ඝාතනය කිරීම ආදී ලෙස කරුණු ගනනාවක් ඔස්සේ වැරදි පටවා ඇත. ඒ අනුව ඔවුන් කියා සිටින්නේ මේ අපරාධ සම්බන්ධයෙන් යුධ අධිකරණයට යා යුතු බවයි. කෙසේ නමුත් සමහ දර්ශනර රගපාන බවක් පෙනියයි. තවද මෙහි එන බොහෝ දෑ ප්‍රෝඩාකාරීය ලක්ශගානක් බේරාගැනීමට ගොස් කීපදෙනෙක් මියයාහැකිය, නමුත් ඒවා ඉලක්කගත පහරදීම් නොවන බව අපි දනමු, සිවිල් වැසියන් මැරීමට සැබැවින්ම උවමනානම් ලක්ශ ගානක් බේරාගැනීමට ඔච්චර කටුකන්නට උවමනා නැත,යුද්ධයකදී මෙවන් දෑ සිදුවිය හැකිය. යුද්ධයක සැබෑ ස්වරූපය එයයි.

    මොවුන් කිසිවිටකත් 30 යුද්ධය ගැන කතාකිරීමටවත් , එල්ටීටිය සිදුකල සංහාර ගැන කතාකිරීමක්වත් සිදුනොකරයි. ඒ මන්ද>>??

    මේවා මහත් වූ අනවශ්‍ය අතපෙවීම්ය , මේවාට විරුද්ධව කටයුතු කිරීමට රජය මීටවඩා ශක්තිමත්ව සිටිය යුතුබවනම් පැහැදිලිවම පෙන්වදිය යුතුය.

    වීඩියෝව මෙතනින් බලන්න

    Code:
    http://www.youtube.com/watch?v=Rz_eCLcp1Mc

    Code:
    http://asipiya.blogspot.com/2011/06/4.html
     
    perfectenamy

    Member
    Feb 13, 2011
    1,262
    160
    0
    ane mandanne na ban..me aanduwe un nam boruwata kaha gahanawa witharai.. eath anith hamaparama wage meda paarath monawa hari karai...balamuko..
     
    Djtharindur

    Member
    Dec 26, 2009
    2,666
    363
    0
    නාලිකාවේ නිරුවත් ස්වභාවය නැවත කරලියට පැන රඟ දැක්වීමට පටන් ගෙන ඇත්තේ දෙමල කොටි හිතවාදීන්ගේ කොන්ත්‍රාත්තුවකට අත්සන් කිරීමෙන් බව නොරහසකි.අය අපට එහෙ වුවත් ජාත්‍යන්තරයේ අපිට කළු පැල්ලමකි.කව්රුන් කෙසේ කිවත් පට පක්ෂ හා පටු අරමුණු ඇති අපේ කැනහිලුන් බිරුවත් යුද්ධයක් වීමේදී ඔයිට වඩා දේවල් සිදුවේ.මන්ද කොටිය අපේ මිනිසුන්ව හුරතල් කලේ නැත.අපිට නිදහසේ යන්න එදා දුන්නේ නැත.එවන් පහර අමනුශිකයන්ගේ අරමුණ අප රණවිරුවන් ව්‍යර්ථ කල පමණක් නොව කිසිඳු ජාති බේදයකින් තොරව නිදහසේ රටේ ඇවිදීමට පවා එදා තැබුවෝය.අපිට යුද අපරද කල යයි ප්‍රශ්න කිරීමට එංගලන්ත කරයටවත් ඇමරිකන් කරයටවත් සදාචාරාත්මක අයිතියක් නැත.
    පහත දැක්වෙන පින්තුරය හා සටහන වත්පොතේ මිතුරෙකු පල කරන ලද්දකි.එහි කතාව ඔහුගේ වදනින්ම පල කරමි.

    262213_182916091763562_100001355178116_478274_6653985_n.jpg

    "මේ ඔබ දකින්නේ බෝනික්කන් දෙදෙනෙකු හෝ චිත්‍රපටයක් සඳහා සකසන ලද පරිඝණක අනුරූ යුගලක් නොවේ..මේ ඇමරිකා එක්සත් ජනපදය විසින් "ඒජන්ට් ඔරේන්ජ්" රසායනයෙන් වියට්නාමයට පහර දුන් පසුව, බරපතළ මොළයේ විකෘති සහිතව උපන් වියට්නාමයේ "ඩොංග් හා" ප්‍රදේශයේ දරුවන් දෙදෙනෙකි..."

    ත්‍රස්තවාදියා කොහෙත් ත්‍රස්තවදියාය,අපේ රටට තිබු ලොකුම හෙනය අප විරෝදාර රණ විරුවන් හා එයට දායක වූ සැමදෙනාටම අපි අදටත් හෙටට ණයගැති වෙමු!!!
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    මේකට අපෙනුත් Documentry එකක් කරලා දෙන්න ඕන..අද උතුරේ ජීවත් වෙන දමිල ජනතාවගේ අදහස ලබාගෙන..අයි එහෙම දෙයක් වත් වෙන්නේ නැත්තෙ. රට වෙනුවෙන් කෑගහගෙන ගිය ජනාධිපතිතුමාට සහය දක්වපු චිත්‍රපට අද්‍යක්ෂ වරු, මාධ්‍ය නාලිකා වල ප්‍රධානීන්, මාධ්‍යවේදීන් ඕන තරම් ඉන්නවා..ඔන්න කරනවානම් එයාලට කරන්න වැඩක තියෙනවා දැන්. රට වෙනුවෙන් හොඳ වාර්තා වැඩසටහනක් ඉදිරිපත් කරන එක. එයාලගේ විතරක් නෙමෙයි මේක හැමෝගෙම වගකීම.
     
    sarara

    Well-known member
  • Dec 23, 2008
    1,558
    45
    48

    Sirawatama me wage deyakin Yamak karanna puluwa...I Agree.....
     
    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    100% ture.... mun war ekak iwara kranna kiyanne badagen love kara kara danne nea..

    ape laksha ganak marapu koti ballo hurathal karannada kiyanne war ekedi... ape niyama kollo niyama vidiyata war eka iwara kara... o ya koi genu ban munta love karannada mun kiyanne......:angry:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,897
    2
    115,949
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    අවුරුදු 30ක් අපි කාපු පරිප්පුව කොහෙවත් ඉන්න කාලකන්නිට තේරෙයියෑ...මොනා උනත් ආණ්ඩුව කෙලින් වැඩ කරල මේ චෝදනා වලින් නිදහස් උනානම් හරි ඊට පස්සෙ කාටවත් ආය මේ වගේ කියන්න බෑනෙ...
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    අවුරුදු 30ක් අපි කාපු පරිප්පුව කොහෙවත් ඉන්න කාලකන්නිට තේරෙයියෑ...මොනා උනත් ආණ්ඩුව කෙලින් වැඩ කරල මේ චෝදනා වලින් නිදහස් උනානම් හරි ඊට පස්සෙ කාටවත් ආය මේ වගේ කියන්න බෑනෙ...

    :yes::yes::yes:
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මේකට අපෙනුත් Documentry එකක් කරලා දෙන්න ඕන..අද උතුරේ ජීවත් වෙන දමිල ජනතාවගේ අදහස ලබාගෙන..අයි එහෙම දෙයක් වත් වෙන්නේ නැත්තෙ. රට වෙනුවෙන් කෑගහගෙන ගිය ජනාධිපතිතුමාට සහය දක්වපු චිත්‍රපට අද්‍යක්ෂ වරු, මාධ්‍ය නාලිකා වල ප්‍රධානීන්, මාධ්‍යවේදීන් ඕන තරම් ඉන්නවා..ඔන්න කරනවානම් එයාලට කරන්න වැඩක තියෙනවා දැන්. රට වෙනුවෙන් හොඳ වාර්තා වැඩසටහනක් ඉදිරිපත් කරන එක. එයාලගේ විතරක් නෙමෙයි මේක හැමෝගෙම වගකීම.

    අපේ කට්ටියටත් කොන්ද පන නෑ නේ. මේවාට හරියට උත්තර දෙන්න ශක්තිමත් විදේශ සේවාවක් තියෙන්න ඕනේ. කොටි කරපු අපරාධ වගේ ඒවා මීට ගොඩාක් කලින් ලෝකයට හෙලිදරව් කරලා අපට හතුරු රටවල් පවා මිතුරු කරගන්න තිබ්බා.
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    අපේ කට්ටියටත් කොන්ද පන නෑ නේ. මේවාට හරියට උත්තර දෙන්න ශක්තිමත් විදේශ සේවාවක් තියෙන්න ඕනේ. කොටි කරපු අපරාධ වගේ ඒවා මීට ගොඩාක් කලින් ලෝකයට හෙලිදරව් කරලා අපට හතුරු රටවල් පවා මිතුරු කරගන්න තිබ්බා.

    අපේ මීඩියා පැත්ත ගොඩක් මදි මචන් , මුන් ගහන ගැට වලට උත්තර ලිහන්න මදි
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    අපෙ බුරුවො ලංකාවෙ ඉදන් නිකන් ලන්කාවෙ ඉන්න සාමන්‍ය් මිනිස්සුන්ට පේන්න ඇමරිකාවටයි ඔවා කරන එවුන්ටයි බනිනවා එහෙම කලාට වැඩක් තීයෙද
    එකත් සිංහලෙන් බනින්නෙ :dull:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    අපෙ බුරුවො ලංකාවෙ ඉදන් නිකන් ලන්කාවෙ ඉන්න සාමන්‍ය් මිනිස්සුන්ට පේන්න ඇමරිකාවටයි ඔවා කරන එවුන්ටයි බනිනවා එහෙම කලාට වැඩක් තීයෙද
    එකත් සිංහලෙන් බනින්නෙ :dull:

    එතකොටනෙ බන් අපිට තේරෙන්නෙ , ඒව ට්‍රාන්ස්ලේට් වෙලා ඒ ඒ රට වලට ප්‍රවෘත්ති විදියට යනව , ඒක එච්චර ප්‍රශ්නයක් නෙමේ
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    එතකොටනෙ බන් අපිට තේරෙන්නෙ , ඒව ට්‍රාන්ස්ලේට් වෙලා ඒ ඒ රට වලට ප්‍රවෘත්ති විදියට යනව , ඒක එච්චර ප්‍රශ්නයක් නෙමේ
    එහෙම නම් අවුලක් නැ :cool:
    එත් ඊට වඩා ඉක්මන් නෙද අපිම ඕක උන්ට පැහැදිලි කරල දුන්න නම් ඒක ගොඩක් සාර්තක වෙයි අනිත් එක ඔවා ට්‍රාන්ස්ලෙට් වෙලා යනකොට යන්නෙ වෙන වෙන විදියට :baffled:
    උදා: ලංකාවෙ දෙශපාලුවො කියන එවා එක එක චැනල් වල යන්නෙ තම තමන්ට වාසි වෙන විදියට එඩිට් කරපුවා
    ;)