චැලියට ක්ලච් එක දැමීම
හොණ්ඩා චැලි බයිසිකලේට ඔටෝ ක්ලච් එක වෙනුවට මැනුවල් ක්ලච් එක දාන්න පුලුවන්ද මචංලා?
හොණ්ඩා චැලි බයිසිකලේට ඔටෝ ක්ලච් එක වෙනුවට මැනුවල් ක්ලච් එක දාන්න පුලුවන්ද මචංලා?

උඹ පට්ට ආතල් එකේ යන හැටි මැවිල පේනව උඹ ලියල තියෙන විදියටamarui, math padinne chaly ekak aathal ekata.
eeth engine ekak thiyenawa gear 4 clutch thiyena ekak, manifold okkomath ganata fit wena. wadi ganak wenneth na used ekak. eeka dammama yaka wage.
eeth ithin full safan eken thani athin allan, dumak dan wate bala bala yana aathal eka kudu ne![]()
. මගෙත් ආසම භාණ්ඩයක් තමා. පොඩි කාලෙම එකක් අරන් දුන්න ගෙදරින්ත ඒ කාලෙ අව්ලක් නෑ සිහින් හැඩැති සිරුර නිසා
. දැන්නං චැලිය කිහිල්ලෙ ගහන් තමා යන්ඩ වෙන්නෙ
.උඹ පට්ට ආතල් එකේ යන හැටි මැවිල පේනව උඹ ලියල තියෙන විදියට. මගෙත් ආසම භාණ්ඩයක් තමා. පොඩි කාලෙම එකක් අරන් දුන්න ගෙදරින්ත ඒ කාලෙ අව්ලක් නෑ සිහින් හැඩැති සිරුර නිසා
. දැන්නං චැලිය කිහිල්ලෙ ගහන් තමා යන්ඩ වෙන්නෙ
.

උඹ පට්ට ආතල් එකේ යන හැටි මැවිල පේනව උඹ ලියල තියෙන විදියට. මගෙත් ආසම භාණ්ඩයක් තමා. පොඩි කාලෙම එකක් අරන් දුන්න ගෙදරින්ත ඒ කාලෙ අව්ලක් නෑ සිහින් හැඩැති සිරුර නිසා
. දැන්නං චැලිය කිහිල්ලෙ ගහන් තමා යන්ඩ වෙන්නෙ
.
amarui, math padinne chaly ekak aathal ekata.
eeth engine ekak thiyenawa gear 4 clutch thiyena ekak, manifold okkomath ganata fit wena. wadi ganak wenneth na used ekak. eeka dammama yaka wage.
eeth ithin full safan eken thani athin allan, dumak dan wate bala bala yana aathal eka kudu ne![]()
නෑ මචංලා පොරක් කිව්ව cd50 ක්ලච් පලුව එහෙමම චැලියට බට් කරන්න පුලුවන් කියලා. මම දැකලත් තියෙනවා පාරෙදි එහෙම ක්ලච් ලීවර් එක තියෙන චැලි. ඔරිජිනල් එන්ජිමටම දැම්මම තමා වටිනාකම.
උඹ පට්ට ආතල් එකේ යන හැටි මැවිල පේනව උඹ ලියල තියෙන විදියට. මගෙත් ආසම භාණ්ඩයක් තමා. පොඩි කාලෙම එකක් අරන් දුන්න ගෙදරින්ත ඒ කාලෙ අව්ලක් නෑ සිහින් හැඩැති සිරුර නිසා
. දැන්නං චැලිය කිහිල්ලෙ ගහන් තමා යන්ඩ වෙන්නෙ
.

nodanna ekek naඅනිවා මචෝ! ඔය පොඩි බයික් වල චැලියට ගහන්න එකක් නැහ්. අපේ කාන්තා පාර්ශවයටත් ඔය ඉන්දියන් ස්කූටි මගුල් වලට වඩා වටිනවා. ස්කූටි වල යන පුරුෂ* පාර්ශවයෙඅයටත් චැලිය හොඳා

ඔව් ඒක ඇත්ත. ඒත් මචෝ මට ක්ලච් නැති බයික් පදිද්දි නිකම් මොකද්ද මොකද්ද වගේ...
ehema awulak na, mageth XL 125R ekak thiyenawa. (thawa kalikawa engine eka goda ada atha)
eeth deken baluwama chaly eka nidahas. kude ihilan yanna puluwan wassata, town eke idan gedara yanakota dumak aathal eke dagena yanna puluwan.
habai chaly maha bayanaka bike ekak molen padde nathoth. meter eke padinawa nam 60 (full meter speed) maintain karanna puluwan city traffic limit eke unath. layland wage pickup kaloth eekema yanna thiyenne.
release gear ekak thiyenawa. eeketh system ekak thiyenawa hadisiyata poddak wadipura pickup ekak ganna.

galle wala meka legendary bike ekaknodanna ekek na
mageth kihille gahan yana size thama. eeth ginnak na echcharama. mala paninawa welawakata. eeth welawakata aathal