-චැලෙන්ජර්ස්-චිත්‍රපටය-අසාර්තකද?

Hayao

Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    ලංකාවේ ෆිල්ම්ස් කවද්ද බන් සාර්ථක උනේ???
    ලංකාවේ ගහන හැම ෆිල්ම් එකක්ම මල් ගස් වටේ කරකෙන බොලඳ වදන් තියෙන ෆිල්ම්ස් නේ.....ඔය උදයකාන්ත ගහුවොත් ගහන්නේ මාර බොළඳ කතා එහෙමත් නැත්නම් ඉතින් හින්දි ෆිල්ම් එකක කොපියක් තමයි.....

    මමනම් දැනට ලංකාවෙ හදපු හොඳම ෆිල්ම එක කියල කියන්නෙ "මචන්" ෆිල්ම් එක.....එකෙන් ලංකාවෙ සමාජයේ ඇත්ත කතාව මිනිස්සුන්ට බලන්න ඉඩ දීල තියෙනවා....අනිත් එක තමයි එකෙ බොලඳ දෙබස් නෑ....එකේ ලංකාවෙ එව්න් කතා කරන රියල් ටොක්ස් තියෙනවා....

    ඔක තමයි ඉතින් මගේ මතය.......:rofl::rofl::yes::yes::P:P

    1+

    And it was directed and written by an Italian film director Uberto Pasolini.

    UbertoPasolini.jpg
     

    dhanu77

    Well-known member
  • Nov 18, 2008
    2,802
    220
    63
    mata nam itin kiyanna thiyenne guuuuuuuuuuuuuuuuuuuuuuuuuuuu 7 i kiyala lol mama nam balanne na oya gon film