චිකන් කරි පව්ඩර් ගෙදරදී හදමු! 

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    චිකන් කරි පව්ඩර් ගෙදරදී හදමු!

    අපේ අම්මා හදන විශේෂ වර්ගයේ චිකන් කරි පව්ඩර් එක මේ. පොලොස් ඇඹුලට දාන්නෙත් මේ පව්ඩර් එකම තමයි!



    මේ තියේන්නේ පොලොස් ඇඹුල හදන විදිය. :D



    බෙකින් සොඩා ඊස්ටි නැතුව සම්ප්‍රදායික විදියට ආප්ප හදමු!:shocked:



    ඊයේ උම්බලකඩ එකට එලකිරියේ දාපු කමෙන්ට් දැකලා අම්මා ගොඩක් සතුටු වුනා. :D

    බලලා කැමතිනම් කමෙන්ට් දාන්න.
    ගරම් මසාල රෙසපි එකනේ බන් එහෙන් පිටින්ම. ඕක චිකන් රෙසපි එකක් නෙමේ. ගරම් මසාල කියන ජෙනරල් පර්පස් එකක්.
    චිකන් වලට නම් චිකන් ටික්කා හෝ චාඩ් මසාල තමා දාන්නේ.