චිකන්ගුන්යා උණ හොඳ උනත් කකුල් හා අස්ථිවල දැඩි වේදනාවක් ආවා. දනිස් නමනකොට බරපතල වේදනාවක් ඇතිවෙනවා , හිටගෙන ඉන්නත් අමාරු වුණා.
ඩොක්ටර්ව කිව්වේ මේක චිකන්ගුන්යා උණේ side effect එකක් කියලා ඒකට තවමත් විශේෂ බෙහෙත් නැහැ කියලා. පේන් කිලර් දුන්නත් කිසිම වැඩක් නෑ. ඊට පස්සේ ආයුර්වේද බෙහෙත් ගත්තා—එකෙන් පොඩ් සහනයක් ලැබුණා.
එහෙම ඉන්නකොට YouTube එකේ විඩියෝවක් දැක්කා—විටමින් D ඌනතාවය ගැන. ඒකේ කියලා තිබුණේ විටමින් D අඩුවුණාමත් හන්දි හා අස්ථි වේදනාව ඇතිවෙන බව. ඊට පස්සේ ෆාමසියකින් Vitamin D 1000 IU ටැබ්ලට් අරන් , සප්ලිමන්ට් එකක් විදිහට ගන්න පටන් ගත්තා.
අද උදේ නැගිටිනකොට කකුල් හා අස්ථිවල වේදනාව සමහර විට 80% කින් අඩු වෙලා තිබුණා.
මට හිතෙන්නේ චිකන්ගුන්යා උණ හැදුනට පස්සේ විටමින් D ඌනතාවයක් ඇතිවෙන්න පුළුවන්, ඒකේ ප්‍රතිඵලයක් විදිහට අස්ථි හා හන්දි වේදනාව හැදෙන්නේ
ඒ නිසා චිකන්ගුන්යා උණ හොඳවෙලා තාමත් අස්ථි හා කකුල් වේදනාව ඇති අය Vitamin D 1000 IU ට්‍රයි කරලා බලන්න