චිකන් ගුන්‍යා හැදිලා හන්දි පත් වේදනාවට බෙහෙතක් හම්බුවුනා

kingxp

Well-known member
  • May 20, 2009
    312
    483
    63
    kandy
    චිකන්ගුන්යා උණ හොඳ උනත් කකුල් හා අස්ථිවල දැඩි වේදනාවක් ආවා. දනිස් නමනකොට බරපතල වේදනාවක් ඇතිවෙනවා , හිටගෙන ඉන්නත් අමාරු වුණා.
    ඩොක්ටර්ව කිව්වේ මේක චිකන්ගුන්යා උණේ side effect එකක් කියලා ඒකට තවමත් විශේෂ බෙහෙත් නැහැ කියලා. පේන් කිලර් දුන්නත් කිසිම වැඩක් නෑ. ඊට පස්සේ ආයුර්වේද බෙහෙත් ගත්තා—එකෙන් පොඩ් සහනයක් ලැබුණා.

    එහෙම ඉන්නකොට YouTube එකේ විඩියෝවක් දැක්කා—විටමින් D ඌනතාවය ගැන. ඒකේ කියලා තිබුණේ විටමින් D අඩුවුණාමත් හන්දි හා අස්ථි වේදනාව ඇතිවෙන බව. ඊට පස්සේ ෆාමසියකින් Vitamin D 1000 IU ටැබ්ලට් අරන් , සප්ලිමන්ට් එකක් විදිහට ගන්න පටන් ගත්තා.
    අද උදේ නැගිටිනකොට කකුල් හා අස්ථිවල වේදනාව සමහර විට 80% කින් අඩු වෙලා තිබුණා.

    මට හිතෙන්නේ චිකන්ගුන්යා උණ හැදුනට පස්සේ විටමින් D ඌනතාවයක් ඇතිවෙන්න පුළුවන්, ඒකේ ප්‍රතිඵලයක් විදිහට අස්ථි හා හන්දි වේදනාව හැදෙන්නේ
    ඒ නිසා චිකන්ගුන්යා උණ හොඳවෙලා තාමත් අස්ථි හා කකුල් වේදනාව ඇති අය Vitamin D 1000 IU ට්‍රයි කරලා බලන්න
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,877
    8
    35,496
    113

    Chikungunya does not cause Vit D insufficiency. However, Vit D insufficiency can exacerbate and prolong arthritic symptoms. It's because Vit D modulates the expression of TLRs (Toll-Like Receptors) & pro-inflammatory cytokines thus affecting the immune response.
     
    kingxp

    Well-known member
  • May 20, 2009
    312
    483
    63
    kandy
    • Like
    Reactions: kepu

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,594
    3,154
    113
    මටත් උන හැදුන. දැන් හන්දි රිදෙනවා. බෙහෙත් ගත්තාම සතියක් දෙකක් හොදයි. ඊට පස්සේ ආයෙමත් එනවා
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,563
    113
    නිකම්ම විටා d ගන්න එපා ඇගට හොඳ නෑ.
    (මාස එකකට වඩා.)