මෝඩයා දන්නවා කියලා පෙන්වන්න ගිහින් නාගෙන
ච්න්ද්රයන් Project එක කියන්නේ වියදම විතරයි සතයක් ආපහු එන Project එකක් නෙවෙයි
නෙළුම් කුළුණ , මත්තල කියන්නේ Development Projects

@N A K A M U R A කෝ වුත්තෝ චිචියගේ බයියාන්සැට් එක ඕක හදට කඩන් වැටිලවත් ද
මුන්ගේ ඉරිසියාව. මේ වගේ කුප්ප කතා කියලා අපේ රොකට් චි චී ට අපහාස කරන උන්ට හෙන ගහන්න ඕනේ.