.....
එහි සැබෑ හිමිකරු අභ්‍යවකාශ පද්ධති ඉංජිනේරු, ආචාර්ය Rohitha Rajapaksa බවට පොලිස් පරීක්ෂණවලින් හෙළි වී ඇතැයි ඩේලිමිරර් වෙබ් අඩවිය සඳහන් කරනවා.
අදාළ සවිස්තර වාර්තාව පහළ ලින්ක් එකේ තියෙනවා..
Code:
https://www.dailymirror.lk/top_story/Probe-reveals-Green-Eco-Lodge-owned-by-MRs-son/155-243642
රස්සාවක්වත් නොකරන බුවෙකුට එහෙම හෝටලයක් අයිති වෙන්න පුළුවන්දැයි උඹලා අහන ප්‍රශ්නවලට උත්තර දීමෙන් මං වළකිනවා.. බිකෝස් ඒ උත්තර දෙන්න යන වෙලාවෙත් "රස්සාවක් නොකර ගොඩයන විදිය ගැන හිතන එක" මට වටිනවා..