2020 ජනවාරි 30
තෙරුවන් සරණයි !!!!
චිචීට ලියමි...,
උඹේ උපාධිය සම හරක්ට ගැටළුවක් වී ඇත. ඒ නිසා උඹේ තාත්තා මේ රටේ ජනාධිපති හරි අගමැති වී සිටිනා කාලය තුල...
උඹට ඉගෙන ගන්න තහනම්ය...
උඹට උපාධි ගන්න තහනම්ය..
උඹට රගර් ගහන්න තහනම්ය..
උඹට රේස් පදින්න තහනම්ය..
උඹට ලස්සනට අදින්න තහනම්ය..
උඹට දරුවා හුරතල් කිරීම තහනම්ය..
උඹට Couple Photo ගැහීම තහනම්ය..
උඹට පාටි වලට යාම තහනම්ය.
උඹට උඹ කැමති විනෝදාංශයක් කිරීම තහනම්ය...
උඹට හිනා වෙන්නට වත් තහනම්ය..
උඹේ නෑයෙකුටවත් රජයෙ සේවයට එම තහනම්ය..
අඩුමගානේ උඹට බල්ලෙක්වත් හුරතලේට හැදීම තහනම්ය...
උඹේ අයියලාටත් මෙයම කියා දෙන්න. ඔවුන්ටත් මෙය පොදුය. උඹ උඹේ පාඩුවෙ අයියලාත් සමඟ මැදමුලනඅඳුරු කාමරයකට වී අවුරුදු නැකැතටවත් එළියට පහලියට නොආ යුතුය. මහින්දගේ පුතා වීම නිසා උඹලාට ඒ සියල්ලම අකැපය.
සිරිසේනගෙ පුතා දහම් ලන්ඩන් ගොස් උපාධි ගත්තේය. චතුරිකා සිරිසේන මුදල් ගෙවා උපාධි ගත්තේය. S.W.R.D බණ්ඩාරනායකගේ දුව චන්ද්‍රිකා මෙරට ජනපතිනිය විය. ඇය ප්‍රංශයේ ඉගෙන ගත්තාය. ඇයගේ දරුවන් විමුක්ති සහ යශෝදරා ට එංගලන්තයේ ගොස් ඉගෙන ගත්තෝය. S.W.R.D බණ්ඩාරනායකගේ පුත් අනුර මෙරට කතානායක විය. J.R. ජයවර්ධනගේ පුතා රවී මෙරට ප්‍රභූ ආරක්ෂාව භාරව සිටියේය. ඕස්ට්‍රේලියාවට ගොස් ඉගෙන ගත්තේය.
රණසිංහ ප්‍රේමදාස ගේ O/L වත් සමත් නැති සජිත් පුතා මෙරට ජනාධිපති අපේක්ෂකයා මෙන්ම විපක්ෂ නායකද විය.
රෝහන විජේවීරගේ පුතා රුසියාවේ ගොස් ඉගෙන ගත්තේය. අනුර කුමාරගේ පුතා ලාල්කාන්තගේ දුව පෞද්ගලික විශ්ව විද්‍යාල වල උපාධි ගත්තෝය.
උඹලා මර්වින් ගේ, එස් බී ගේ පුතාලා මෙන් Night Club කුඩු කරේද නැත. කබීර්ගේ, මුසම්මිල්ගේ පුතාලා මෙන් කුඩු ගැසුවේද නැත.
චිචී අවසානයට කියන්න ඇත්තෙ මෙයය. උන්ට ඒ සියල්ලම කැපය. මහින්දගේ පුතාලා වීමෙ පවට උඹලාට ඒ සියල්ල අකැපය. උඹලා ගොළුවන් බිහිරන් සේ දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ගෙදරට වී ඉදහල්ලා.
ස්තූතියි.
උපුටා ගැනීමකි.....