චිචී බේබිගේ පූසි නැතිවෙලා

Vermox

Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113

    චිචී බේබිගේ පූසි නැතිවෙලා - සොයා දෙන්නෙකුට ඇතෙක් බරට තෑගි​



    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ කණිටු පුත් රෝහිත රාජපක්ෂ මහතා හුරතලයට ඇතිදැඩි කළ පූසිය අතුරුදන් වී තිබෙනවා.

    රෝහිත රාජපක්ෂ මහතා සිය ෆේස්බුක් පිටුවේ මේ බව සඳහන් කරමින් පෝස්ටුවක් පළකර තිබේ. ඔහු පවසන්නේ අවසන් වරට සිය පූසිය දුටුවේ බැද්දගාන ප්‍රදේශයේදී බවයි.

    මීට මාස කිහිපයකට ඉහතදී බැද්දගාන ප්‍රදේශයේ රෝහිත රාජපක්ෂ මහතා බද්දට ගෙන තිබෙන බැද්දගානේ පිහිටි සුපිරි නිවාසයක් පිළිබඳව මාධ්‍ය වාර්තා පළවූ අතර කෙසේ නමුත් ඔහු ප්‍රකාශ කළේ එවැනි නිවසක් තමාට නොමැති බවයි.

    එසේ තිබියදී රෝහිත රාජපක්ෂ මහතාගේ පූසිය බැද්දගාානේදී අතුරුදන් වීම පුදුමයට කරුණකි.

    UN
    image_acc55f20c3.jpg