ane ape dutugamunu aawa

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    40,083
    36,040
    113
    වොන්ඩර් ලැන්ඩ්
    අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුත්‍රයා වන රෝහිත රාජපක්ෂ මහතා ඊළඟ පළාත් සභා මැතිවරණයට තරග කරන බවටත් සිය පියාණන් මහ ඡන්දයට ඉදිරිපත්වූ වයඹ පළාත තෝරාගෙන ‘මහ ඇමති‘ අපේක්ෂක ලෙස ඉදිරියේදී තරගවදිනු ඇති බවටත් සතිඅන්ත පුවත්පත් දේශපාලන වාර්තා මගින් අද දින හෙළිදරව් කර තිබේ. මීට ඉහත කාලයේත් සිය පියා වෙනුවෙන් කුරුණෑගල දේශපාලන වේදිකාවල කථා පවත්වා ඇති රෝහිත බොහෝ විට මහමැතිවරණයේ ඩිජිටල් මාධ්‍ය ප්‍රවර්ධන කණ්ඩායම් මෙහෙයවීමේ කටයුතු වල නිරතවූ අයෙකි.

    පුවත්පත් වාර්තා අනුව ඔහුගේ නව දේශපාලන ආගමන සූදානම පසුගිය සතියේ වයඹ දේශපාලකයින් අතර කෙතරම් කථාබහක් මතු කළේද යත් ඔහු සමග ශ්‍රීලනිපයෙන් සටනට දයාසිරි ජයසේකර පැමි‍ණෙන්ට කැමති බවට දයාසිරි මාධ්‍ය ඉදිරියේදී කියා තිබුනේ වයඹ පළාත් සභා මැතිවරණයක් පැවැත්වීම ගැන කිසිම තැනක කතා නොවුණ පසුබිමකය.

    පසුගිය සතියේ කුරුණෑගල ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවකටද රෝහිත එක්වූ අතර කුරුණෑගල ජනාධිපති බාලිකාවට ගොස් අඩුපාඩු සොයන ආකාරය වීඩියෝ ‘ඔහුගේම ප්‍රචාරණ ක්‍රමයක්‘ ලෙසදෝ සමාජ මාධ්‍ය වෙත යොමු විය.
    පාසල් බලධාරීන්ගෙන් රෝහිත පාසලේ අඩුපාඩු විමසූ බවත් ලක්ෂ 50ක මුදලක් ඇවැසි බව කී නිසා එවෙලේම අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්තට ඇමතුමක් ලබාදී මුදල් සම්පාදනයට පියවර ගත් බවත් කියැවේ. පාසලේ පරිපාලන ගොඩනැගිල්ලක් සෑදීමට ඇමති දිනේෂ් සමගත් දන්ත වෛද්‍ය සායනයක් සෑදීමට ඇමති කෙහෙළිය සමගත් සාකච්ඡා කරන බව රෝහිත පොරොන්දුවී තිබේ.
    කුරුණෑගල රෝහලට මිලියන 10 ක වෛද්‍ය උපකරණ තොගයක් ප්‍රදානය කර එය ඡායාරූප මගින් ප්‍රසිද්ධ කිරීමටද රෝහිත ගිය සතියේ කටයුතු කළේය.
    කුරුණෑගල දේශපාලන බලාධිකාරය රෝහිතගේ පැමිණීම ගැන කුතුහලයෙන් කටයුතු කර ඇති අතර පොහොට්ටුවේ ආරංචි හෙළි කර ඇත්තේ පළාත් සභා මැතිවරණයේදී වයඹ මහ ඇමැති අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් වීමේ අරමුණෙන් රෝහිත මෙසේ වැඩ අරඹා ඇති බවයි.
    හිටපු මහ ඇමති හා වත්මන් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාට මේ පිළිබඳ දුරකතන ඇමතුම් රැසක් ලැබී ඇති බවත් අවසානයේදී දයාසිරිට වයඹ මහ ඇමැතිකම සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ ප්‍රකාශයක් කිරීමට සිදුවූ බවත් පුවත්පත් වාර්තා කර තිබේ.

    ‘ඉදිරි පළාත් සභා මැතිවරණයේදී පක්ෂය ඉල්ලා සිටින්නේ නම් තමන් ඇමැතිකමෙන් පමණක් නොව පාර්ලිමේන්තු මන්ත්‍රීකමෙන්ද ඉවත්වී ශ්‍රීලනිපයෙන් වයඹ මහ ඇමැති ධුරයට තරග කිරීමට සූදානම් ‘යැයි ඔහු කියුවේ මේ නිසාය.
    මේ අතර ඊයේ වාර්තා වූයේ අතුරුදහන් වූ සුරතල් පූසෙකු සොයා දෙන්නැයි අග්‍රාමාත්‍ය බාල පුත්‍ර රෝහිත රාජපක්ෂ ඉන්ස්ටර්ග්‍රෑම් හරහා ඉල්ලා සිටි බවට පළවන පුවතකි. ටර්කිෂ් ඇන්ගෝරා කුලයට අයත් ඉතා වටිනා සතකු බව කියන පූසා සොයා දෙන්නැයි ඔහු ඉල්ලා තිබුණි.
    බැද්දගාන ප්‍රදේශයේ දී අවසන් වරට පූසා දුටු බවත් සොයා දෙන අයෙකුට ත්‍යාගයක් දෙන බවද සඳහන් කර තිබුණි.ඊයේ(2) දින විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා බැද්දගාන ප්‍රදේශයේ සිදුකළ මෙහෙයුමකින් පුසා සොයාගෙන නැවත රෝහිත රාජපක්ෂ වෙත භාර දි ඇතැයිද පසුව වාර්තාවිය.
    මේවාද දේශපාලන ප්‍රචාරණයට යෝග්‍යවූ රෝහිත පිළිබඳ කථාබහ මතුකරවන උපයාශීලී ප්‍රවර්ධන කතා ලෙස සාකච්ඡාවට ලක්ව තිබේ.

    kiribath uyapalla duwapalla
    ------ Post added on Oct 3, 2021 at 10:42 AM
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,870
    39,945
    113
    Homagama

    තාත්තගේ නම කන්නෙ පුත්තු කියනවානෙ.
    අතරින් පතර මල්ලිත් කනවා.
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,052
    153,220
    113
    monophy.gif
     
    • Haha
    Reactions: hodakolla

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,048
    28,975

    Dan post daala wedak na..
    Umbala tamai mewata wagekiyanna one
     
    • Wow
    Reactions: Stimulus mind