Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
චිත්තාවේග_පාලනය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

චිත්තාවේග_පාලනය

ස්වාභාවික දර්ශන නැරඹීමෙන් චිත්තාවේග පාලනය වෙයි

එළිමහනෙහි අලංකාර දර්ශනයක් දෙස සිත යොමා බලා සිටීමෙන් වේදනාවෙන් සහනයක් ලැබෙන බව, ආතතිය පහව යන බව, කේන්තිය කනස්සල්ල ආදී මනෝභාවයන් ගෙන් ඈත්ව චිත්ත ස්වභාවයෙහි වර්ධනයක් ඇතිවන බව විද්යාඥයින් පමණක් නොවෙයි, අප බොහෝ දෙනෙක් අත් දැකීමෙන් ම දනිති. කඳුවැටි, දිය ඇළි, වෘක්ෂලතා ආදී ස්වභාවික දර්ශන නෙත ගැටීමෙන් අප තුළ ඇතිවන සහනදායි හැඟීම් ගැන ලැයිස්තුවක් සකසතොත් තවත් දෑ එකතු කළ හැකිවේ. අළුත්ම පර්යේෂණයකින් ඊට එකතු වී ඇති මාතෘකාව මනෝ සංක්ශෝභ හෙවත් ආවේග පාලනයයි( impulse control). මෙයින් අදහස් කරන්නේ, සිතා මතා කටයුතු කිරීම වෙනුවට හදිසි ආශා, ආවේග තුළින් එසැණ ක්රියාවන්ට එළඹීම පාලනය කර ගැනීමයි. ඇමරිකා එක්සත් ජනපදයේ උටා රාජ්ය විශ්ව විද්යාලයේ පර්යේෂකයන් පිරිසක් විසින් සිදු කරන ලද පර්යේෂණයකින් තහවුරු වී ඇත්තේ, ස්වභාවික දර්ශන නැරඹීම ආවේග පාලනයට උපකාරී වන බවයි.

මේ පර්යේෂක පිරිස, සහභාගී වන්නන් කණ්ඩායම් තුනක් යොදවා ගෙන මෙම පරීක්ෂණය සිදු කොට ඇත. එහි අරමුණ වුයේ අනාගතයේ දී (වඩා වාසිදායක) ප්රතිලාභ අපේක්ෂාවෙන් ක්ෂණික පාරිතුෂ්ටිය පතා ක්රියා කිරීමෙන් වැළකී සිටිය හැකිද යන්න සොයා බැලීමයි. කණ්ඩායම් තුනටම කාර්යයන් පැවරී තිබුණි. එක් කණ්ඩායමකට එම කාර්යයන් ඉටු කිරීමට පොරාතුව සහ ඉටු කරද්දී කඳුවැටි සහිත ස්වභාවික භූ දර්ශනයක් නැරඹීමට සලස්වනු ලැබූ අතර අනෙක් කණ්ඩායම විසින් නෙත් යොමු කරනු ලැබුවේ, ගොඩනැගිලි හා ත්රිකෝණ සහිත චිත්ර වෙතය. මෙහිදී පෙනී ගියේ ස්වභාවික දර්ශන නැරඹූ පිරිස අනෙක් කණ්ඩායමට වඩා ආවේගශීලි තීන්දු තීරණ ගැනීම අඩු වූ බවයි.

මෙම පරීක්ෂණවලින් අනතුරුව සිදු කළ පසු විපරම් පර්යේෂණවලදී අනාවරණය වූයේ ස්වභාවික දර්ශන නැරඹීමේදී අප අනාගතය ගැන වැඩියෙන් සිතීමට පෙළඹෙන බව යයි අධ්යයනයේ ප්රධාන කතෘවරිය වන මෙරිඩිත් එස් බෙරි කියා සිටියි. දැන් මොන්ටානා සරසවියේ සේවය කරන මනෝ විද්යාඥවරියක් වන ඇය මෙසේ පවසයි:

‘‘ කාලය ප්රසාරණය නැතිනම් ව්යාප්ත කරහම අපට අනාගතය සංකල්ප ගත කරගන්න, සිතින් මවා ගන්න පහසුයි. එවිට ඇතිවන ප්රතිඵලය තමයි, ක්ෂණික පෙළඹවීම්වලට යොමුවීම අඩුවීම.’’ මෙම ප්රතිඵලය අපේ ජීවිතේ බොහෝ අවස්ථාවලට යොදා ගත හැකි වීමෙන් ප්රජානන වාසි අත්පත් කරගත හැකි බව නව අධ්යයනයෙන් පැහැදිලි වෙයි. ඉතින් ඔබට නිවසට යන වේලාව ඉක්මවා, නොසිතූ ලෙස කාර්යාලයේ ගත කිරීමට සිදුවුවහොත් ඇතිවන ආතතිය මග හරවා ගැනීමට ඔබේ පරිගණකයේ තිරයෙහි ඇති ස්වභාවික දර්ශනය දෙස නෙත් යොමු කරගෙන සිටින්න. නිවසට යාම නොසිතූ ලෙස පමාවීමෙන් සිතට ඇතිවන ආවේගය පාලනයට එය උපකාරී වනු ඇත.

SCIENTIFIC AMERICAN හි Keep Impulses in Check by Looking at Nature ලිපිය ඇසුරෙනි.

[QUOTE="r runner, post: 19887982, member: 534687"] [b]චිත්තාවේග_පාලනය[/b] [CENTER] [B][SIZE=4][COLOR=Blue] [SIZE=5][COLOR=Green]ස්වාභාවික දර්ශන නැරඹීමෙන් චිත්තාවේග පාලනය වෙයි [/COLOR][/SIZE] [/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Blue][IMG]https://thathudotcom.files.wordpress.com/2015/01/scenary.jpg?w=608&h=391&crop=1[/IMG] [/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Blue]එළිමහනෙහි අලංකාර දර්ශනයක් දෙස සිත යොමා බලා සිටීමෙන් වේදනාවෙන් සහනයක් ලැබෙන බව, ආතතිය පහව යන බව, කේන්තිය කනස්සල්ල ආදී මනෝභාවයන් ගෙන් ඈත්ව චිත්ත ස්වභාවයෙහි වර්ධනයක් ඇතිවන බව විද්යාඥයින් පමණක් නොවෙයි, අප බොහෝ දෙනෙක් අත් දැකීමෙන් ම දනිති. කඳුවැටි, දිය ඇළි, වෘක්ෂලතා ආදී ස්වභාවික දර්ශන නෙත ගැටීමෙන් අප තුළ ඇතිවන සහනදායි හැඟීම් ගැන ලැයිස්තුවක් සකසතොත් තවත් දෑ එකතු කළ හැකිවේ. අළුත්ම පර්යේෂණයකින් ඊට එකතු වී ඇති මාතෘකාව මනෝ සංක්ශෝභ හෙවත් ආවේග පාලනයයි( impulse control). මෙයින් අදහස් කරන්නේ, සිතා මතා කටයුතු කිරීම වෙනුවට හදිසි ආශා, ආවේග තුළින් එසැණ ක්රියාවන්ට එළඹීම පාලනය කර ගැනීමයි. ඇමරිකා එක්සත් ජනපදයේ උටා රාජ්ය විශ්ව විද්යාලයේ පර්යේෂකයන් පිරිසක් විසින් සිදු කරන ලද පර්යේෂණයකින් තහවුරු වී ඇත්තේ, ස්වභාවික දර්ශන නැරඹීම ආවේග පාලනයට උපකාරී වන බවයි.[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Blue]මේ පර්යේෂක පිරිස, සහභාගී වන්නන් කණ්ඩායම් තුනක් යොදවා ගෙන මෙම පරීක්ෂණය සිදු කොට ඇත. එහි අරමුණ වුයේ අනාගතයේ දී (වඩා වාසිදායක) ප්රතිලාභ අපේක්ෂාවෙන් ක්ෂණික පාරිතුෂ්ටිය පතා ක්රියා කිරීමෙන් වැළකී සිටිය හැකිද යන්න සොයා බැලීමයි. කණ්ඩායම් තුනටම කාර්යයන් පැවරී තිබුණි. එක් කණ්ඩායමකට එම කාර්යයන් ඉටු කිරීමට පොරාතුව සහ ඉටු කරද්දී කඳුවැටි සහිත ස්වභාවික භූ දර්ශනයක් නැරඹීමට සලස්වනු ලැබූ අතර අනෙක් කණ්ඩායම විසින් නෙත් යොමු කරනු ලැබුවේ, ගොඩනැගිලි හා ත්රිකෝණ සහිත චිත්ර වෙතය. මෙහිදී පෙනී ගියේ ස්වභාවික දර්ශන නැරඹූ පිරිස අනෙක් කණ්ඩායමට වඩා ආවේගශීලි තීන්දු තීරණ ගැනීම අඩු වූ බවයි.[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Blue]මෙම පරීක්ෂණවලින් අනතුරුව සිදු කළ පසු විපරම් පර්යේෂණවලදී අනාවරණය වූයේ ස්වභාවික දර්ශන නැරඹීමේදී අප අනාගතය ගැන වැඩියෙන් සිතීමට පෙළඹෙන බව යයි අධ්යයනයේ ප්රධාන කතෘවරිය වන මෙරිඩිත් එස් බෙරි කියා සිටියි. දැන් මොන්ටානා සරසවියේ සේවය කරන මනෝ විද්යාඥවරියක් වන ඇය මෙසේ පවසයි:[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Blue]‘‘ [COLOR=Green]කාලය ප්රසාරණය නැතිනම් ව්යාප්ත කරහම අපට අනාගතය සංකල්ප ගත කරගන්න, සිතින් මවා ගන්න පහසුයි. එවිට ඇතිවන ප්රතිඵලය තමයි, ක්ෂණික පෙළඹවීම්වලට යොමුවීම අඩුවීම[/COLOR].’’ මෙම ප්රතිඵලය අපේ ජීවිතේ බොහෝ අවස්ථාවලට යොදා ගත හැකි වීමෙන් ප්රජානන වාසි අත්පත් කරගත හැකි බව නව අධ්යයනයෙන් පැහැදිලි වෙයි. ඉතින් ඔබට නිවසට යන වේලාව ඉක්මවා, නොසිතූ ලෙස කාර්යාලයේ ගත කිරීමට සිදුවුවහොත් ඇතිවන ආතතිය මග හරවා ගැනීමට ඔබේ පරිගණකයේ තිරයෙහි ඇති ස්වභාවික දර්ශනය දෙස නෙත් යොමු කරගෙන සිටින්න. නිවසට යාම නොසිතූ ලෙස පමාවීමෙන් සිතට ඇතිවන ආවේගය පාලනයට එය උපකාරී වනු ඇත.[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Blue][COLOR=Green]SCIENTIFIC AMERICAN[/COLOR] හි [B][COLOR=Green]Keep Impulses in Check by Looking at Nature[/COLOR] [/B][B]ලිපිය [/B][B]ඇසුරෙනි.[/B][/COLOR][/SIZE][/B][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom