චිත්‍රපටි වල සිටින ව්‍යාජ සෙනග

Satan_at_Hell

Well-known member
  • Nov 10, 2014
    3,976
    2,209
    113
    Adelaide
    sirawata ban, aparade dami hadala pumbala,edum andana salli.lankawata ewith seen 1 shoot karath labai..ape unta salli ona ne.film 1k qwwa gaman blazers ehema rent 1ta aran endagena hedawela ei. :) :)
     
    akmaadj

    Well-known member
  • Sep 8, 2014
    1,249
    586
    113
    sirawata ban, aparade dami hadala pumbala,edum andana salli.lankawata ewith seen 1 shoot karath labai..ape unta salli ona ne.film 1k qwwa gaman blazers ehema rent 1ta aran endagena hedawela ei. :) :)

    :lol:mekani bn saree adagaththa saram gahagath un awahama kelawenwa he he
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    ඇමරිකාව දියුනුයි කිව්වට බොරු වියදං කරන්නෙ. අදාල ප්‍රාන්තෙ ප්‍රාදේශීය සභාවෙ සභාපතිට කිව්වනං සමෘදිස් ලැඛෙන 1000ක් 2000ක් ඇමරිකාවෙ සීටීබී බස්වල පටවං වරෙං කියල ඔය බොරුවට රබර් ගෙඩි වලට අන්දන්න ඔ්නෙ නෑනෙ :) . බස් ටික නිකං බත් පාර්සලෙයි පිරිමි නලුවන්ට ඇමරිකාවෙ ගල් බාගෙයි ගෑනු නලුවන්ට ජිංජි බියර් එකයි දීල වැඩේ ඉහලින්ම කරන්ඩ තිබ්බ ;).
     
    dharshanaslk

    Junior member
  • Dec 5, 2006
    447
    17
    18
    COLOMBO 03
    :P
    ඇමරිකාව දියුනුයි කිව්වට බොරු වියදං කරන්නෙ. අදාල ප්‍රාන්තෙ ප්‍රාදේශීය සභාවෙ සභාපතිට කිව්වනං සමෘදිස් ලැඛෙන 1000ක් 2000ක් ඇමරිකාවෙ සීටීබී බස්වල පටවං වරෙං කියල ඔය බොරුවට රබර් ගෙඩි වලට අන්දන්න ඔ්නෙ නෑනෙ :) . බස් ටික නිකං බත් පාර්සලෙයි පිරිමි නලුවන්ට ඇමරිකාවෙ ගල් බාගෙයි ගෑනු නලුවන්ට ජිංජි බියර් එකයි දීල වැඩේ ඉහලින්ම කරන්ඩ තිබ්බ ;).

    :P:P:P:P:P:P
     
    Clap

    Banned
    Apr 30, 2015
    450
    73
    0

    :lol::rofl::rofl::lol:
     
    Clap

    Banned
    Apr 30, 2015
    450
    73
    0
    Bump කරපු rep දීපු හැමෝටම ස්තූතියි සහෝ. :)
    මමත් පුළුවන් විදියට සැළකුවා :yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    යකෝ මිනිස්සු ගන්නවට වඩා ගාණක් යනව ඇතිනේ මේවා හදන්නයි ඇඳුම් අන්ඳන්නයි.. අරවා මේවා කරන්නයි.. ඇත්තම මිනිස්සු ගත්තා නම් උන් ගෙවල් වල ඉඳන්ම ඇඳුම් ඇඳන් එනවනේ..:(