චිත්‍රාල් "චිටී" සෝමපාල - සින්හභූමි අලුත්

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,763
    6,200
    113
    🇨🇦🍁
    කාටද රිදුනේ.....

    reputation_neg.gif
    චිත්‍රාල් "චිටී" සෝමපාල... 10-06-2014 12:45 PM මූ ගායකයෙක්ද පකෝ. මූ නිකන් කොණ්ඩෙ වවන් ඉන්&#35

    මෙහෙමයි සීන් එක, මම මෙතන කියලා නෑ චිත්‍රාල් කියන්නෙ නියම ගායකයෙක්, උබලා අනිවා මේ ට්‍රෑක් ටික අහලා ඈල්බම් ගනිල්ලා කියලා, මම අහලා මට සෙට්වෙච්ච නිසයි උබලටත් අහලා ඔනෙනම් විතරක් ගන්න කිව්වෙ.

    කිසි අවුලක් නෑ මගෙ රෙප් කෑපුවයි කියලා, මේකෙ ඉන්න සමහර උන් එක්ක තියෙන යාලුකම සෑහෙන්න මට වටිනවා. අනික අපි බල්ලන්ව හපන්නෙ යන්නෙනෑනෙහ්.

    තමුන්ට මෙවා දිරවන්නෑත්නම් කටයි අනික් පෑත්තයි වහගෙන ඔපන් කරපු ටෑබ් එක ක්ලොස් කරපල්ලා.... එච්චරයි

    ගණන් ගන්න එපා කොල්ල ඕව ;) +2
    අලුත් සින්දු ටික නම් පට්ට :love::love:
     
    wwwguliya

    Member
    Nov 22, 2008
    1,162
    392
    0
    උබට වැඩක් නෑනේ
    කාටද රිදුනේ.....

    reputation_neg.gif
    චිත්‍රාල් "චිටී" සෝමපාල... 10-06-2014 12:45 PM මූ ගායකයෙක්ද පකෝ. මූ නිකන් කොණ්ඩෙ වවන් ඉන්#

    මෙහෙමයි සීන් එක, මම මෙතන කියලා නෑ චිත්‍රාල් කියන්නෙ නියම ගායකයෙක්, උබලා අනිවා මේ ට්‍රෑක් ටික අහලා ඈල්බම් ගනිල්ලා කියලා, මම අහලා මට සෙට්වෙච්ච නිසයි උබලටත් අහලා ඔනෙනම් විතරක් ගන්න කිව්වෙ.

    කිසි අවුලක් නෑ මගෙ රෙප් කෑපුවයි කියලා, මේකෙ ඉන්න සමහර උන් එක්ක තියෙන යාලුකම සෑහෙන්න මට වටිනවා. අනික අපි බල්ලන්ව හපන්නෙ යන්නෙනෑනෙහ්.

    තමුන්ට මෙවා දිරවන්නෑත්නම් කටයි අනික් පෑත්තයි වහගෙන ඔපන් කරපු ටෑබ් එක ක්ලොස් කරපල්ලා.... එච්චරයි

    ගණන් ගන්න එපා බන් .. ඔය හැංගිලා ගල් ගහන මල් පොන්සියෝ ඉන්නවා.. මගෙත් රේප් කැපුවා .. බලපන්කො ඉතින් .. පාන් බාගෙකට ගානට රේප් ටික සෙට් වෙලා තිබ්බේ පොන්සියා කපපු නිසා කඩේ මුදලාලි කියුවා ..පුතේ පොන්සියෙක් ඔයාගේ රේප් කපල මහා වීර කමක් කරලා ..දැන් ඉතින් උබ හත් අවුරුද්දකට කාල හමාරයි කියලා...... බලපන් ඉතින් මේ රෙපකපාලුවෝ පොඩ්ඩක් කල්පනා කරන්න ඕනෙනේ අපි ජීවත් වෙන්නේ රේප් වලින් කියලා ..

    giphy.gif
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    මේක itunes store එකේ නැද්ද බන්?
    cd එක කොහෙද ගන්න තියෙන්නෙ?