චිනං සරණං ගච්ඡාමී

SCBmedia

Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    මේ ගැන මටත් විවේචන තියනවා. ඒත් සමස්තයක් විදියට හොද production එකක් කියන්න පුලුවන්.



    වචන ලිව්වේ - සන්නා Upul shantha sannasgala
    වැඩේ හැදුවේ - චින්තා / රවී Chinthaka jayakody Ravi Royster
    වචන කිව්වේ - ශිරාz / ඩබ්ලිව් /නිපුනි / රවී / චමිල Rude bwoy lankan W Jayasiri Ravi Royster Nipuni Sarada Chamila Madushan
    රූප මැව්වේ- පසන් Pasan Thilakawardana
     
    • Like
    Reactions: ryandok and D_Mad

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    සුප්පා.. හතර වටේට වෙඩි තියනවා. අන්තිමේට සිංහ කොඩිය චයිනා කොඩියට මාරු වෙද්දි හික් ගෑවෙනවා නේහ්.
    :ROFLMAO:
     
    Last edited:
    • Like
    Reactions: D_Mad

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    කැපුවත් කොළ සන්නා.... ඔව් ඒක තමා මේ කියන්නේ...
    ජෙප්පොන්ට ටොයියොන්ට.... මරු කතරට දිය පොදක්...
    සන්නලා ඉන්නවා කියල අමතකත් වෙලානේ මිනිස්සුන්ට දැන්..
     
    Last edited: