චිනය අණ නොතකා 11 හම්බන්තොට ට

haunte

Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    චිනය අණ නොතකා 11 හම්බන්තොට ට.පාකිස්තාන මිසයිල ය්‍රාතාවක් 12 කොලබට. ඇමරිකාව යුද ය්‍රාතාවක් ඉන්දියාවට එවයි. චිනය තායිවානය ආක්‍රමණයට ලගාවෙමින් පවති.

     
    • Angry
    Reactions: niranga1989

    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    LPL වගේ නෙමේ, සුපිරි Colombo vs Hambanthota මැච් එකක් ඉස්සරහට බලාගන්න පුළුවන් වෙයි සමහර විට.

    ආහ් , පක්කොයි චීන්නුයි එක ටීම් එකේ වෙන්න ඕනේ, එහෙම උනොත් India vs Sri Lanka
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,764
    113
    චීන නැව කලින් අවසරය අනුව එයිද ඉල්ලිම අනුව නෑවිත් ඉදියිද?
    පකිස්තාන නැව සැපයිම් ගැනීමට පමනි.
    ඇමරිකන් නැව නඩත්ඝු කටයුතුසදහාය ...

    අනේ ගොසිප්🤣🤣