චින්තනයට කඩේ යන්න බෑ Api Ewerai

lkdood

Member
Apr 7, 2008
56,856
1,798
0
Washington, D.C. / London, U.K.
චින්තනයට කඩේ යන්න බෑ Api Ewerai

ආණ්ඩුවේ ඇමතිවරුන් දෙදෙනෙකු වන ඩලස් අලහප්පෙරුම සහ පාඨලී චම්පික රණවකත් රාජපක්ෂගේ කසල ශෝදක විමල් වීරවංශටත් පසුගියදා පෞද්ගලික රූපවාහිනි නාලිකාවක් වන සියත ටීවි නාලිකාවේ විකාශනය වන සංවාදාත්මක ප්‍රශ්න පත්තරය නැමති දේශපාලන වැඩසටහනට සහභාගිවීමට කළ ආරාධනාව එම තිදෙනා විසින් ප්‍රතික්ශේප කර තිබේ.

සෑම බ්‍රහස්පතින්දා දිනකම ඉහත නාලිකාව ඔස්සේ විකාශනය වන මෙම වැඩසටහටනට අදාල රජයේ ප්‍රබලයන් තිදෙනාට ආරධනා කළේ ගෙවී ගිය වසර 4 තුළ මහින්ද ච්න්තන වැඩසටහන ක්‍රියාත්මක වූ ආකරය පිළිබද සාකච්ඡා කිරීම සදහායි. නමුත් වැඩසටහන ආරම්භවීමට මොහොතකට පෙර ඩලස් විමල් සහ පාඨලී වැඩසටහන් නිෂ්පාදකවරයාට ප්‍රකාශ කර ඇත්තේ මහින්ද චින්තය ගැන කථා කරන්නේ නම් වැඩසටහනට සහභාගි විය නොහැකි බවයි.

අනපේක්ෂිත ලෙස අමාත්‍යවරුන්ගෙන් ලැබුනු පිළිතුරෙන් පසු වැඩසටහන නතර කොට පැය 2 කට අධික කාලයක් ගීත වාදනය කරමින් කාලය ගෙවීමට සිදුවීම ගැන ආණ්ඩුවට කඩේ යන සියත ටීවි නාලිකාවේ බලධාරින් දැඩි කනස්සල්ලෙන් පසුවන බව වාර්තා වේ.





mara wade ne bang

hora amathie ....................