චිනෙ ඇමරුකාවෙන් ගෙම ඉල්ලයි

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    ඔන්ලයින් පොස්ට් එකක් දාන එකත් මරු ගේම ඉල්ලීම හැබැයි :ROFLMAO:
     

    Lasanthajn

    Well-known member
  • Nov 26, 2007
    1,933
    2,060
    113
    2008 වගේ කාල වල ඇමරිකාවෙ සෙනට් මැතිඇමති වරුන්ට බිස්නස් කරන්න රටේ නීතිය ලිහිල් කලා චීනෙ බිස්නස් වලට. පස්සේ චීනය නිශ්පාදිත රටක් වුනා
     
    • Like
    Reactions: Yin And Yang

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,526
    25,844
    113
    ලංකාවේ රජ පවුලේ එක blood stream එකක් දැන් චිනේ තියෙන්නේ.....

    ඩොලර් සංචිත නැතිව තිබ්බට චිනේ ඉස්සර ඉඳන් ම දියුණු රටක්....

    සේද මාවත, නාවික බලය හැමදාම තිබ්බ.

    කාර්මිකරණය 1980 ගණන් වල පටන් අරන් ලිබරල් ආර්ථික අභියෝගයක් වුනේ ලඟදි බව ඇත්ත.

     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,412
    49,792
    113
    සේදවත්ත
    චීනේ මුලු export එක බිලියන 500 උන්ගේ gdp එක 17 වගේ ට්‍ර්ලියන එම බැලුවම 2.5% වගේ gdp එකෙන් එක්ස්පොර්ට් . චීනේ ඔය ටෝක් දුන්නට උන්ට එච්චර හානියක් නෑ.

    ට්‍රම්ප් කියන්නේ උන්ගේ බඩු වලට ටැක්ස් ගහන රටවලට උනුත් ටැක්ස් කරනවා .
     
    • Like
    Reactions: Yin And Yang