Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Today at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Today at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
චිරං ජයතු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මහින්ද රාජපක්ෂ ශ්‍රේෂ්ඨ නායකයෙක් වන්නේ ඇ

මහින්ද රාජපක්ෂ ශ්‍රේෂ්ඨ නායකයෙක් වන්නේ ඇයි

මහාචාර්ය කාලෝ ෆොන්සේකා

මාර්ටින් වික්‍රමසිංහ යනු කවරෙක් ද, ඔහු කළේ කුමක් ද?’ ඒ ප්‍රශ්නයට දිය හැකි එක් අර්ථවත් පිළිතුරක් වන්නේ, ‘ඔහු අපේ මහා ගත්කරු ය. ඔහු ගම්පෙරළිය රචනා කළේ ය.’ යන්නයි. එසේ ම ‘මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර කළේ කුමක්ද’ යන ප්‍රශ්නයට ‘ඔහු මනමේ නාට්‍යය සම්පාදනය කළේ ය’ යන්න ප්‍රමාණවත් පිළිතුරකි.

‘පණ්ඩිත් අමරදේව කළේ කුමක් ද’, යන ප්‍රශ්නයට ‘ඔහු ඩෝල්ටන් අල්විස් විසින් ලියන ලද සසර වසන තුරු නමැති ගී පද මාලාව ගීතවත් කර එය අමරණීය විලාසයකින් ගායනා කළේ ය.’ යන්න එක් සවිස්තර පිළිතුරකි. ‘ජනාධිපති මහින්ද රාජපක්ෂ කළේ කුමක්ද?’ ‘ඔහු අපේ මවුබිම මෙලොව අපායක් කළ රුදුරු ත්‍රස්තවාදී යුද්ධය තීරණාත්මක ලෙස විජයග්‍රහණය කළේ ය.’

යථෝක්ත පිළිතුරු සියල්ල ඇසූ යමකු ඒ සූරයන් හතරදෙනා ම කළේ එපමණක් ද, කියා ඇසුවහොත් අවිවාදයෙන් ම ඔහු මෝඝ පුරුෂයකු ම විය යුතු ය. වසර 40කට අධික කාලයක් තිස්සේ ස්වකීය ක්ෂේත්රවල ක්‍රියාත්මක වූ යථෝක්ත ජ්‍යෙෂ්ඨයන් කළ එක ම කාර්යය අදාළ පූර්වෝක්ත ක්‍රියාවන් පමණක් ම වූයේ වී නමුත් ඔවුහු අනිවාර්යයෙන් ම නර ශ්‍රේෂ්ඨයන් වන්නෝ ය.

මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ දෙවැනි ජනාධිපති අභිෂේක මංගල්‍යය නිමිති කොටගෙන ලියන මේ ලිපියේ අරමුණ වන්නේ එතුමාගේ විජයග්‍රහණය, ඔහු ශ්‍රේෂ්ඨත්වයට පත්කරනුයේ කුමන හේතු සාධක නිසා දැයි කියා විමසා බැලීම යි. අවුරුදු 30ක් තිස්සේ සිංහලුන්, දෙමළුන්, මුස්ලිමුන් සහ ඉන්දියානුවන් දහස් ගණනක් ඝාතනය කළ ඒ සාපරාධී ත්‍රස්තවාදී යුද්ධය තීරණාත්මක අයුරින් අහෝසි කර දැමීම ඇදහිය නොහැකි තරම් විජයග්රහණයක් වන්නේ ‘එල්.ටී.ටී.ඊ.ය’ ලොව තිබූ ප්‍රබල ම ත්‍රස්තවාදී සංවිධානය වූ බැවිනි. එය එසේ වූයේ සාධක කීපයක් හේතු කොටගෙන ය.

පළමුවැන්න වන්නේ ඒ සංවිධානය සතු ව තිබූ ඉන්ද්‍රකීලයක් බඳු අධිෂ්ඨානශීලී නොසැලෙන නායකත්වය යි. ‘එක්කෝ ඊළම නැතිනම් මරණය’ යන සටන් පාඨය එහි නායකයා අවංක ව සහ දැඩි ව විශ්වාස කළ බව ක්‍රියාවෙන් ම ඔප්පු කළේ ය.

දෙවැන්න වන්නේ ඒ සංවිධානය සතු ව තිබූ සන්නාහ සන්නද්ධ බලකාය යි. නිශ්චිත භූමි ප්‍රදේශයක සංකේන්ද්‍රණය ව සිටි ප්‍රබල පාබල හමුදාවක්, සැලකිය යුතු නාවික බල ඇණියක්, ගුවන් යානා කිහිපයක් සතු වූ එක ම ත්‍රස්තවාදී සංවිධානය මේ ‘එල්.ටී.ටී.ඊ.’ සංවිධානය යි.

තෙවැන්න ඔවුන් පුරුදු පුහුණු කර සිටි මරාගෙන මැරෙන මිනිස් බෝම්බ සමූහයයි. ඔවුන්ගේ කැපවීම පුදුම එලවනසුලු බව ඔවුන් කළ විනාශකාරී ක්‍රියාවලින් ම තහවුරු වී ඇත.

සිව්වැන්න වන්නේ ‘එල්.ටී.ටී.ඊ.’ සංවිධානයට සිටි ගරිල්ලා භට හමුදාව යි. ජනතාව අතර ගැවසෙමින් සිටින අතර ම සතුරාට පහර දී පලා යෑම ගරිල්ලා භටයාගේ උපක්‍රමය යි. එක ගරිල්ලා භටයකු මර්දනය කිරීම සඳහා සාමාන්‍ය සෙබළුන් 12 දෙනකු සිටිය යුතු බව සම්මතයකි.

පස්වැන්න වන්නේ ‘එල්.ටී.ටී.ඊ.’ සංවිධානයට තිබූ අතිවිශාල ප්‍රතිපාදන සහ මුදල් සම්භාරය යි. හිතවතුන් කැමැත්තෙන් ප්රදානය කළ මිල මුදල්වලට අමතර ව බලහත්කාරයෙන් ලබාගත් මිල මුදල් ද විවිධ නීත්‍යානුකූල හා නීති විරෝධී ව්‍යාපාරවලින් ගරාගත් ධනය ද යනාදී වශයෙන් ඒ ප්‍රතිපාදන, යුද්ධය සඳහා රජය වැය කළ මුදලට නොඅඩු වූ බව ප්‍රකට කරුණකි.

සයවැන්න වන්නේ ‘එල්.ටී.ටී.ඊ.’ සංවිධානය සතු වූ කාර්යක්ෂම අන්තර්ජාතික සන්නිවේදන ජාලය යි. ශ්‍රී ලංකා රජයට එරෙහි ව ඔවුන් පළ කළ අර්ධ සත්‍ය සහ අසත්‍ය කරුණු කාරණාවලින් ගහණ වූ ප්‍රචාරයන් හා නිවේදනවලට බටහිර ලෝකයේ ලැබුණේ අතිවිශාල ප්රචාරයකි.

ඒ නිසා ම බටහිර ලෝකය, ‘එල්.ටී.ටී.ඊ.’ සංවිධානය නියෝජනය කළ ජනවාර්ගික කොටස ශ්‍රී ලංකාවේ සිංහල බෞද්ධයන් විසින් ම්ලේච්ඡ ලෙස තාඩන පීඩනවලට ලක් කරනු ලබන, පණපිටින් පුලු0ස්සා දමනු ලබන, හිත් පිත් නැති ව ඝාතනය කරනු ලබන ජනවාර්ගික කොටසක් වන බව විශ්වාස කළේ ය.

ඒ නිසා ම ඔවුන්ගේ අනුකම්පාව සහ අනුග්‍රහය මෙරට දෙමළ ජනතාවට හිමි විය. මේ සියලු සාධකවල ඒකාබද්ධ සම්ප්‍රයුක්තය අතිශයින් ප්‍රබල වූ නිසා ඒ ත්‍රස්තවාදී යුද්ධය ජයගත නොහැකි එකක් බව බොහෝ දෙනෙක් විශ්වාස කළහ. එහෙත් මහින්ද රාජපක්ෂ මැතිතුමා ඒ මාරාන්තික තීරණාත්මක අවස්ථාවේ ලබා දුන් දේශපාලන නායකත්වය නිසා ම යුද්ධය ජයගැනීමට හැකි විය.

ඒ විශ්වකර්ම ප්රාතිහාර්යය හේතු කොටගෙන මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා අනභියෝගයෙන් ම අසමසම නායකයකු වන්නේ ය. ඒ විජයග්‍රහණයේ ආනිසංසයෙන් ම එතුමා අප දේශයේ යාවජීව ජන නායකයා වීම යුක්ති යුක්ත ය, සාධාරණ ය, කියා මම දැඩි ව විශ්වාස කරමි. එය එසේ ම වේවා, කියා හද පත්ලෙන් ම ප්‍රාර්ථනා කරමි.

[QUOTE="windows8, post: 8745360, member: 268392"] [b]මහින්ද රාජපක්ෂ ශ්‍රේෂ්ඨ නායකයෙක් වන්නේ ඇ[/b] [SIZE="3"][B]මහින්ද රාජපක්ෂ ශ්‍රේෂ්ඨ නායකයෙක් වන්නේ ඇයි[/B][/SIZE] මහාචාර්ය කාලෝ ෆොන්සේකා [SIZE="3"]මාර්ටින් වික්‍රමසිංහ යනු කවරෙක් ද, ඔහු කළේ කුමක් ද?’ ඒ ප්‍රශ්නයට දිය හැකි එක් අර්ථවත් පිළිතුරක් වන්නේ, ‘ඔහු අපේ මහා ගත්කරු ය. ඔහු ගම්පෙරළිය රචනා කළේ ය.’ යන්නයි. එසේ ම ‘මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර කළේ කුමක්ද’ යන ප්‍රශ්නයට ‘ඔහු මනමේ නාට්‍යය සම්පාදනය කළේ ය’ යන්න ප්‍රමාණවත් පිළිතුරකි. ‘පණ්ඩිත් අමරදේව කළේ කුමක් ද’, යන ප්‍රශ්නයට ‘ඔහු ඩෝල්ටන් අල්විස් විසින් ලියන ලද සසර වසන තුරු නමැති ගී පද මාලාව ගීතවත් කර එය අමරණීය විලාසයකින් ගායනා කළේ ය.’ යන්න එක් සවිස්තර පිළිතුරකි. ‘ජනාධිපති මහින්ද රාජපක්ෂ කළේ කුමක්ද?’ ‘ඔහු අපේ මවුබිම මෙලොව අපායක් කළ රුදුරු ත්‍රස්තවාදී යුද්ධය තීරණාත්මක ලෙස විජයග්‍රහණය කළේ ය.’ යථෝක්ත පිළිතුරු සියල්ල ඇසූ යමකු ඒ සූරයන් හතරදෙනා ම කළේ එපමණක් ද, කියා ඇසුවහොත් අවිවාදයෙන් ම ඔහු මෝඝ පුරුෂයකු ම විය යුතු ය. වසර 40කට අධික කාලයක් තිස්සේ ස්වකීය ක්ෂේත්රවල ක්‍රියාත්මක වූ යථෝක්ත ජ්‍යෙෂ්ඨයන් කළ එක ම කාර්යය අදාළ පූර්වෝක්ත ක්‍රියාවන් පමණක් ම වූයේ වී නමුත් ඔවුහු අනිවාර්යයෙන් ම නර ශ්‍රේෂ්ඨයන් වන්නෝ ය. මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ දෙවැනි ජනාධිපති අභිෂේක මංගල්‍යය නිමිති කොටගෙන ලියන මේ ලිපියේ අරමුණ වන්නේ එතුමාගේ විජයග්‍රහණය, ඔහු ශ්‍රේෂ්ඨත්වයට පත්කරනුයේ කුමන හේතු සාධක නිසා දැයි කියා විමසා බැලීම යි. අවුරුදු 30ක් තිස්සේ සිංහලුන්, දෙමළුන්, මුස්ලිමුන් සහ ඉන්දියානුවන් දහස් ගණනක් ඝාතනය කළ ඒ සාපරාධී ත්‍රස්තවාදී යුද්ධය තීරණාත්මක අයුරින් අහෝසි කර දැමීම ඇදහිය නොහැකි තරම් විජයග්රහණයක් වන්නේ ‘එල්.ටී.ටී.ඊ.ය’ ලොව තිබූ ප්‍රබල ම ත්‍රස්තවාදී සංවිධානය වූ බැවිනි. එය එසේ වූයේ සාධක කීපයක් හේතු කොටගෙන ය. පළමුවැන්න වන්නේ ඒ සංවිධානය සතු ව තිබූ ඉන්ද්‍රකීලයක් බඳු අධිෂ්ඨානශීලී නොසැලෙන නායකත්වය යි. ‘එක්කෝ ඊළම නැතිනම් මරණය’ යන සටන් පාඨය එහි නායකයා අවංක ව සහ දැඩි ව විශ්වාස කළ බව ක්‍රියාවෙන් ම ඔප්පු කළේ ය. දෙවැන්න වන්නේ ඒ සංවිධානය සතු ව තිබූ සන්නාහ සන්නද්ධ බලකාය යි. නිශ්චිත භූමි ප්‍රදේශයක සංකේන්ද්‍රණය ව සිටි ප්‍රබල පාබල හමුදාවක්, සැලකිය යුතු නාවික බල ඇණියක්, ගුවන් යානා කිහිපයක් සතු වූ එක ම ත්‍රස්තවාදී සංවිධානය මේ ‘එල්.ටී.ටී.ඊ.’ සංවිධානය යි. තෙවැන්න ඔවුන් පුරුදු පුහුණු කර සිටි මරාගෙන මැරෙන මිනිස් බෝම්බ සමූහයයි. ඔවුන්ගේ කැපවීම පුදුම එලවනසුලු බව ඔවුන් කළ විනාශකාරී ක්‍රියාවලින් ම තහවුරු වී ඇත. සිව්වැන්න වන්නේ ‘එල්.ටී.ටී.ඊ.’ සංවිධානයට සිටි ගරිල්ලා භට හමුදාව යි. ජනතාව අතර ගැවසෙමින් සිටින අතර ම සතුරාට පහර දී පලා යෑම ගරිල්ලා භටයාගේ උපක්‍රමය යි. එක ගරිල්ලා භටයකු මර්දනය කිරීම සඳහා සාමාන්‍ය සෙබළුන් 12 දෙනකු සිටිය යුතු බව සම්මතයකි. පස්වැන්න වන්නේ ‘එල්.ටී.ටී.ඊ.’ සංවිධානයට තිබූ අතිවිශාල ප්‍රතිපාදන සහ මුදල් සම්භාරය යි. හිතවතුන් කැමැත්තෙන් ප්රදානය කළ මිල මුදල්වලට අමතර ව බලහත්කාරයෙන් ලබාගත් මිල මුදල් ද විවිධ නීත්‍යානුකූල හා නීති විරෝධී ව්‍යාපාරවලින් ගරාගත් ධනය ද යනාදී වශයෙන් ඒ ප්‍රතිපාදන, යුද්ධය සඳහා රජය වැය කළ මුදලට නොඅඩු වූ බව ප්‍රකට කරුණකි. සයවැන්න වන්නේ ‘එල්.ටී.ටී.ඊ.’ සංවිධානය සතු වූ කාර්යක්ෂම අන්තර්ජාතික සන්නිවේදන ජාලය යි. ශ්‍රී ලංකා රජයට එරෙහි ව ඔවුන් පළ කළ අර්ධ සත්‍ය සහ අසත්‍ය කරුණු කාරණාවලින් ගහණ වූ ප්‍රචාරයන් හා නිවේදනවලට බටහිර ලෝකයේ ලැබුණේ අතිවිශාල ප්රචාරයකි. ඒ නිසා ම බටහිර ලෝකය, ‘එල්.ටී.ටී.ඊ.’ සංවිධානය නියෝජනය කළ ජනවාර්ගික කොටස ශ්‍රී ලංකාවේ සිංහල බෞද්ධයන් විසින් ම්ලේච්ඡ ලෙස තාඩන පීඩනවලට ලක් කරනු ලබන, පණපිටින් පුලු0ස්සා දමනු ලබන, හිත් පිත් නැති ව ඝාතනය කරනු ලබන ජනවාර්ගික කොටසක් වන බව විශ්වාස කළේ ය. ඒ නිසා ම ඔවුන්ගේ අනුකම්පාව සහ අනුග්‍රහය මෙරට දෙමළ ජනතාවට හිමි විය. මේ සියලු සාධකවල ඒකාබද්ධ සම්ප්‍රයුක්තය අතිශයින් ප්‍රබල වූ නිසා ඒ ත්‍රස්තවාදී යුද්ධය ජයගත නොහැකි එකක් බව බොහෝ දෙනෙක් විශ්වාස කළහ. එහෙත් මහින්ද රාජපක්ෂ මැතිතුමා ඒ මාරාන්තික තීරණාත්මක අවස්ථාවේ ලබා දුන් දේශපාලන නායකත්වය නිසා ම යුද්ධය ජයගැනීමට හැකි විය. ඒ විශ්වකර්ම ප්රාතිහාර්යය හේතු කොටගෙන මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා අනභියෝගයෙන් ම අසමසම නායකයකු වන්නේ ය. ඒ විජයග්‍රහණයේ ආනිසංසයෙන් ම එතුමා අප දේශයේ යාවජීව ජන නායකයා වීම යුක්ති යුක්ත ය, සාධාරණ ය, කියා මම දැඩි ව විශ්වාස කරමි. එය එසේ ම වේවා, කියා හද පත්ලෙන් ම ප්‍රාර්ථනා කරමි. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom