Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
59 minutes ago
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
චිරං ජයතු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සාම සාකච්ඡා

සාම සාකච්ඡා

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා බලයට පත්වී සාකච්ඡා මාර්ගයෙන් මෙම ගැටලුව විසඳීමට උත්සාහ ගත්තද ජිනීවා සාම සාකච්ඡා මේසයෙන් කොටි ත්‍රස්තවාදී සාමාජිකයන් ඉවත් වන්නේ කිසිඳු දයානුකම්පාවකින් තොරවය. ඉන්පසුව කොටි ත්රස්තවාදීන් ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ එවකට යුද හමුදාපති වශයෙන් කටයුතු කළ සරත් ෆොන්සේකා මහතාගේත් ලේ සොලවන්නේය.

එතකින් නොනැවතුණු කොටි ත්රස්තවාදීන් කැබිතිගොල්ලෑව බස් බෝම්බය පුපුරවා සාමාන්‍ය ජනතාවත් දිගම්පතෙහිදී බෝම්බයක් පුපුරුවා නාවික සෙබළුන් රැසක් ඝාතනය කිරීමටද ක්‍රියාකරනු ලබන්නේ කිසිඳු දයා අනුකම්පාවකින් තොරවය. මේ අවස්ථාවේදී කොටි ත්‍රස්තවාදී සංවිධානය සමඟ ක්‍රියාකළ යුත්තේ කෙසේද? කියා ඉතා හොඳින් අවබෝධ කරගත් ජනාධිපතිතුමා කොටි ත්රස්තවාදීන්ට තේරෙන භාෂාවෙන් කතාකරන්නට පටන් ගත්තේ මුළු ලෝකයම මවිත කරමිණි.

කොටි ත්‍රස්තවාදය පරාජය කිරීමට එරෙහිව දේශීය විදේශීය බලවේග කෙතරම් කකුලෙන් අදිමින් බාධා සිදුකළ ද එකකින්වත් සැළුණේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා නොවේ. කෙතරම් බාධක පැමිණියත් කොටි ත්‍රස්තවාදය මුළුමනින්ම පරාජය කර 30 වසරක ත්‍රස්තවාදී ශාපයෙන් මේ රට ගලවාගැනීමට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ක්‍රියාකරනු ලබන්නේ නියම පොදුජන නායකයෙකු හැටියටයි. ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය පරාජය කිරීම සඳහා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ගත් ක්‍රියාමාර්ග වර්තමානයේදී මුළු ලෝකයේම කතාබහට ලක්වී තිබේ.

මෙම ගන්නා වූ ප්‍රවේශය ඉතා වැදගත් වන අතර, කොටි ත්‍රස්තවාදය මුළුමනින්ම පරාජය කිරීම සඳහා ගන්නා වූ ක්‍රියාමාර්ග මේ වන විට ඉතිහාසගත වී තිබෙන්නේද එම ක්‍රියාවන්ගේ තිබෙන වැදගත්කම නිසාය. ශ්‍රී ලංකාව පාලනය කළ මීට පෙර සිටි කිසිඳු රාජ්‍ය නායකයකුට මෙම ප්රවේශයන් පහළ වූයේ නැත.

මේ ආකාරයෙන් මෙම ගැටලුව විසඳිය යුතුයි යනුවෙන් කල්පනා කළේ නැත. චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනාධිපතිවරයා සුදු නෙළුම රැගෙන තවලමේ යද්දී එවකට අග්‍රාමාත්‍යවරයා වශයෙන් සිටි රනිල් වික්‍රමසිංහ මහතා සටන් විරාම ගිවිසුමක් රැගෙන ලෝකය වටේ රට සවාරිවලට සහභාගි විය. එම නිසා රාජ්‍ය නායකයෙකු ලෙස මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා කොටි ත්‍රස්තවාදය පරාජය කිරීමට ගත් ප්‍රවේශය හා ක්‍රියාමාර්ග ත්‍රස්තවාදය පරාජය කිරීමේ ලෝක මතයේ අත්පොත වනවා නිසැකය.

එක්සත් ජනතා නිදහස් සන්ධානය මේ වන විට ශක්තිමත්ම දේශපාලන බලවේගය බවට පත්වුවද 2004 අපේ‍්‍රල් මාසයේදී පැවැති මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තුවේ බලය හිමිවුවද කථානායකවරයා තෝරාගැනීමට එක්සත් ජනතා නිදහස් සන්ධානයට නොහැකි වන්නේය. දවසක් පුරා පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීම් 3ක් පවත්වා අවසානයේදී ඩිව්. ගුණසේකර මහතාට වඩා එක් වැඩි ඡන්දයක් ලබාගෙන කථානායක ධූරයට පත්වන්නේ එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් කරන ලද වි. ජ. මු. ලොකුබණ්ඩාර මහතායි.

නමුත් කථානායකවරයා පත්කරගැනීමට නොහැකිවූ එක්සත් ජනතා නිදහස් සන්ධානය මේ වන විට පාර්ලිමේන්තුවේ 2/3 ක අති බහුතර බලයක් ලබාගෙන තිබෙන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ නායකත්වය නිසාය. 2005 ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ජයගත් පසුව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නායකත්වයට පත්වන්නේද මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ය. එතැන් සිට ක්‍රම ක්‍රමයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුව ශක්තිමත්ව ඉදිරියට ගමන් කරමින් පවතී.

සුනාමි සහන මණ්ඩලයට විරෝධය පළකරමින් ජනතා විමුක්ති පෙරමුණ එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවෙන් ඉවත් වී විරුද්ධ පක්ෂයේ අසුන් ගන්නේ යම් දේශපාලන අස්ථාවර භාවයක් ඇතිකිරීම සඳහායි. ඉන්පසුව 2007 වර්ෂයේ අය – වැය අවස්ථාවේදී එය පරාජය කිරීම සඳහා කොටි ත්රස්තවාදීන්ගේ ජාත්‍යන්තර අංශයේ බලපෑම් සමඟ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වූ බව රහසක් නොවේ.

නමුත් මෙම සියලු අවස්ථාවන්ට මුහුණදෙමින් එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවත්, රටත්, මහජනතාවගේ බලාපොරොත්තු රැකගනිමින් උපායශීලීව හා ඉවසිලිමත්ව කටයුතු කරන්නේ ද මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාය. මේ සඳහා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට තිබෙන හැකියාව ඉතා සුවිශේෂී එකකි. ඔහු වැනි නායකයෙකු නොවන්නට මෙම අභියෝගවලට මුහුණදී ජයගැනීම ඉතා අසීරු කටයුත්තක් වනවා නොඅනුමානයි. මෙම කරුණුවලින් මනාව පෙන්නුම් කරනුයේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ නායකත්වයේ ගුණාංගයි.

[QUOTE="windows8, post: 8745580, member: 268392"] [b]සාම සාකච්ඡා[/b] [SIZE="3"][B]සාම සාකච්ඡා[/B] මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා බලයට පත්වී සාකච්ඡා මාර්ගයෙන් මෙම ගැටලුව විසඳීමට උත්සාහ ගත්තද ජිනීවා සාම සාකච්ඡා මේසයෙන් කොටි ත්‍රස්තවාදී සාමාජිකයන් ඉවත් වන්නේ කිසිඳු දයානුකම්පාවකින් තොරවය. ඉන්පසුව කොටි ත්රස්තවාදීන් ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ එවකට යුද හමුදාපති වශයෙන් කටයුතු කළ සරත් ෆොන්සේකා මහතාගේත් ලේ සොලවන්නේය. එතකින් නොනැවතුණු කොටි ත්රස්තවාදීන් කැබිතිගොල්ලෑව බස් බෝම්බය පුපුරවා සාමාන්‍ය ජනතාවත් දිගම්පතෙහිදී බෝම්බයක් පුපුරුවා නාවික සෙබළුන් රැසක් ඝාතනය කිරීමටද ක්‍රියාකරනු ලබන්නේ කිසිඳු දයා අනුකම්පාවකින් තොරවය. මේ අවස්ථාවේදී කොටි ත්‍රස්තවාදී සංවිධානය සමඟ ක්‍රියාකළ යුත්තේ කෙසේද? කියා ඉතා හොඳින් අවබෝධ කරගත් ජනාධිපතිතුමා කොටි ත්රස්තවාදීන්ට තේරෙන භාෂාවෙන් කතාකරන්නට පටන් ගත්තේ මුළු ලෝකයම මවිත කරමිණි. කොටි ත්‍රස්තවාදය පරාජය කිරීමට එරෙහිව දේශීය විදේශීය බලවේග කෙතරම් කකුලෙන් අදිමින් බාධා සිදුකළ ද එකකින්වත් සැළුණේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා නොවේ. කෙතරම් බාධක පැමිණියත් කොටි ත්‍රස්තවාදය මුළුමනින්ම පරාජය කර 30 වසරක ත්‍රස්තවාදී ශාපයෙන් මේ රට ගලවාගැනීමට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ක්‍රියාකරනු ලබන්නේ නියම පොදුජන නායකයෙකු හැටියටයි. ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය පරාජය කිරීම සඳහා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ගත් ක්‍රියාමාර්ග වර්තමානයේදී මුළු ලෝකයේම කතාබහට ලක්වී තිබේ. මෙම ගන්නා වූ ප්‍රවේශය ඉතා වැදගත් වන අතර, කොටි ත්‍රස්තවාදය මුළුමනින්ම පරාජය කිරීම සඳහා ගන්නා වූ ක්‍රියාමාර්ග මේ වන විට ඉතිහාසගත වී තිබෙන්නේද එම ක්‍රියාවන්ගේ තිබෙන වැදගත්කම නිසාය. ශ්‍රී ලංකාව පාලනය කළ මීට පෙර සිටි කිසිඳු රාජ්‍ය නායකයකුට මෙම ප්රවේශයන් පහළ වූයේ නැත. මේ ආකාරයෙන් මෙම ගැටලුව විසඳිය යුතුයි යනුවෙන් කල්පනා කළේ නැත. චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනාධිපතිවරයා සුදු නෙළුම රැගෙන තවලමේ යද්දී එවකට අග්‍රාමාත්‍යවරයා වශයෙන් සිටි රනිල් වික්‍රමසිංහ මහතා සටන් විරාම ගිවිසුමක් රැගෙන ලෝකය වටේ රට සවාරිවලට සහභාගි විය. එම නිසා රාජ්‍ය නායකයෙකු ලෙස මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා කොටි ත්‍රස්තවාදය පරාජය කිරීමට ගත් ප්‍රවේශය හා ක්‍රියාමාර්ග ත්‍රස්තවාදය පරාජය කිරීමේ ලෝක මතයේ අත්පොත වනවා නිසැකය. එක්සත් ජනතා නිදහස් සන්ධානය මේ වන විට ශක්තිමත්ම දේශපාලන බලවේගය බවට පත්වුවද 2004 අපේ‍්‍රල් මාසයේදී පැවැති මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තුවේ බලය හිමිවුවද කථානායකවරයා තෝරාගැනීමට එක්සත් ජනතා නිදහස් සන්ධානයට නොහැකි වන්නේය. දවසක් පුරා පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීම් 3ක් පවත්වා අවසානයේදී ඩිව්. ගුණසේකර මහතාට වඩා එක් වැඩි ඡන්දයක් ලබාගෙන කථානායක ධූරයට පත්වන්නේ එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් කරන ලද වි. ජ. මු. ලොකුබණ්ඩාර මහතායි. නමුත් කථානායකවරයා පත්කරගැනීමට නොහැකිවූ එක්සත් ජනතා නිදහස් සන්ධානය මේ වන විට පාර්ලිමේන්තුවේ 2/3 ක අති බහුතර බලයක් ලබාගෙන තිබෙන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ නායකත්වය නිසාය. 2005 ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ජයගත් පසුව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නායකත්වයට පත්වන්නේද මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ය. එතැන් සිට ක්‍රම ක්‍රමයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුව ශක්තිමත්ව ඉදිරියට ගමන් කරමින් පවතී. සුනාමි සහන මණ්ඩලයට විරෝධය පළකරමින් ජනතා විමුක්ති පෙරමුණ එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවෙන් ඉවත් වී විරුද්ධ පක්ෂයේ අසුන් ගන්නේ යම් දේශපාලන අස්ථාවර භාවයක් ඇතිකිරීම සඳහායි. ඉන්පසුව 2007 වර්ෂයේ අය – වැය අවස්ථාවේදී එය පරාජය කිරීම සඳහා කොටි ත්රස්තවාදීන්ගේ ජාත්‍යන්තර අංශයේ බලපෑම් සමඟ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වූ බව රහසක් නොවේ. නමුත් මෙම සියලු අවස්ථාවන්ට මුහුණදෙමින් එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවත්, රටත්, මහජනතාවගේ බලාපොරොත්තු රැකගනිමින් උපායශීලීව හා ඉවසිලිමත්ව කටයුතු කරන්නේ ද මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාය. මේ සඳහා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට තිබෙන හැකියාව ඉතා සුවිශේෂී එකකි. ඔහු වැනි නායකයෙකු නොවන්නට මෙම අභියෝගවලට මුහුණදී ජයගැනීම ඉතා අසීරු කටයුත්තක් වනවා නොඅනුමානයි. මෙම කරුණුවලින් මනාව පෙන්නුම් කරනුයේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ නායකත්වයේ ගුණාංගයි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom