Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Today at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
චිරං ජයතු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දේශපාලන බලපෑම්

දේශපාලන බලපෑම්

යුද ජයග්‍රහණයේ ගෞරවය හිටපු එක් හමුදා ප්‍රධානියෙකු පමණක් අත්පත් කර ගැනීම සඳහා අසාර්ථක උත්සාහයක පසුගිය කාලය තුළ යෙදුණු බව අමුතුවෙන් කිව යුතු නොවේ. ඒ සඳහා විරුද්ධ පක්ෂයේ ඇතැම් දේශපාලන පක්ෂවලද උල්පන්දම් ලැබුණේ එම දේශපාලන පක්ෂවලට ද යන එනමං නොමැතිව තිබුණු නිසාය. නමුත් ඉතා අසාධාරණ ආකාරයෙන් ලබාගැනීමට ගිය යුද ජයග්‍රහණයේ ගෞරවය සඳහා මහජනතාවම හොඳ පාඩමක් ලබාදුන් බව පසුගිය මැතිවරණවලින් කදිමට පෙන්නුම් කෙරේ.

එම නිසා යුද ජයග්‍රහණය සාර්ථක කිරීම සඳහා බලපෑ දේශපාලන නායකත්වය ඉතා හොඳින් දනී.

පසුගිය ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා වැඩි ඡන්ද දහඅට ලක්ෂයකින් ජයග්‍රහණය කරන්නේ ඒ නිසාය. 1987 වර්ෂයේදී ක්‍රියාත්මක කෙරුණු වඩමාරච්චි මෙහෙයුමේදී කොටි නායක ප්රභාකරන් එක් වර්ගකිලෝමීටරයකටත් අඩු ප්‍රදේශයකට කොටු වූ අවස්ථාවේදී ඔහු අල්ලාගැනීමට නොහැකි වූයේ ඒ අවස්ථාවේදී පැමිණි දේශපාලන බලපෑම් නිසාය. එම නිසා 1987 දී නිවැරදි දේශපාලන නායකත්වයක් තිබුණේ නම් මේ යුද්ධය එදා අවසන් කිරීමට ඩෙන්සිල් කොබ්බෑකඩුව, විජය විමලරත්න වැනි රණවිරුවන්ට එතරම් අපහසු නොවනු ඇති.

එම නිසා යුද ජයග්‍රහණයේ ගෞරවය එක් හමුදා ප්‍රධානියෙකුට පමණක් නොව එයට දේශපාලන නායකත්වය ලබාදුන් නායකයාගේ සිට මුළු රටේ සියලු මහජනතාවට හිමිවිය යුතුයි. ඒ වගේම ත්‍රිවිධ හමුදාවට, පොලිසියට හා සිවිල් ආරක්ෂක බළකාය වෙතද එම ගෞරවය ඒ ආකාරයෙන්ම හිමිවිය යුතුයි.

“මෙම යුද ජයග්‍රහණයේ ගෞරවය මේ රටේ සෑම පුරවැසියෙකුටම හිමිවිය යුතුයි” යනුවෙන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පැවසුවේ ඒ නිසාය. ලෝකයේ ජාත්‍යන්තර පුවත්පත් සඟරා ඇතුළු මාධ්‍ය ආයතන රැසක් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ නිවැරදි දේශපාලන නායකත්වය නොවන්නට කොටි ත්‍රස්තවාදය පරාජය කළ නොහැකි බව ප්‍රකාශ කරන්නේ එම මාධ්‍ය ආයතන යථාර්ථය ඉතා හොඳින් දන්නා නිසාය.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ප්‍රශ්න හඳුනාගෙන ඒවාට නිවැරදි විසදුම් ලබාදුන්නේ අද ඊයේ නොවේ. 70 දශකයේ දේශපාලනයට පිවිසි අවස්ථාවේ සිටම සෑම අභියෝගයකටම ඔහු සාර්ථකව මුහුණ දුන්නේ පරිනත දේශපාලඥයෙකු ආකාරයකටය. විශේෂයෙන්ම විරුද්ධ පක්ෂයේ ක්‍රියාකාරිකයෙකුව සිටින කාලයේදී විරුද්ධ පක්ෂයේ අයිතිවාසිකම් වෙනුවෙන් මහින්ද රාජපක්ෂ මහතා ක්‍රියාකළේ සැමට ආදර්ශයක් වන පරිදිය. 1988 – 89 භීෂණ සමයේදී තරුණ තරුණියන් මර්දනය කිරීමට එරෙහිව ඔහු ප්‍රබල හඬක් නැඟුවේය. මේ නිසා මරණ තර්ජන එල්ලවූ අවස්ථා අනන්ත අප්‍රමානයි.

මැර තර්ජනවලට, මැර ප්රහාරයන්ට ද මහින්ද රාජපක්ෂ මහතා ලක්වූ අවස්ථා බොහෝය. මේ එකකින්වත් සැලුණේ මහින්ද රාජපක්ෂ මහතා නොවේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්ති ආරක්ෂා කර ගනිමින් රටේ ප්රජාතන්ත්රවාදය ශක්තිමත් කිරීම වෙනුවෙන් හැමවිටම පෙනී සිටියේ මහින්ද රාජපක්ෂ මහතාය. නිදාගෙන සිටි විරුද්ධ පක්ෂය නැගී සිටියේ මහින්ද රාජපක්ෂ මහතාට පිං සිදුවන්නටය. රණසිංහ පේ‍්‍රමදාස ජනාධිපතිවරයා දැඩි මර්දනකාරී පිළිවෙතකට එක් අවස්ථාවකදී ගියවිට ඊට එරෙහිව විරුද්ධ පක්ෂය වෙනුවෙන් හඬ නැගුවේ මහින්ද රාජපක්ෂ මහතා පමණි.

කොළඹ සිට කතරගම ගිය පාද යාත්‍රාව ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසය ගැන කතාකරනවිට කවදාවත් අමතක නොවන්නේ ඒ නිසාය. පාද යාත්‍රා පමණක් නොව ජන ඝෝෂා නංවමින් නිදාගෙන සිටි විපක්ෂය අවදිකර 1993 දකුණු පළාත් සභා මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට එරෙහිව මුල්ම වෙඩිමුරය පත්තුකිරීමට කටයුතු කරන්නේද මහින්ද රාජපක්ෂ මහතාය. මහින්ද රාජපක්ෂ මහතා නොවන්නට දකුණු පළාත් සභා මැතිවරණය ජයගැනීම අසීරුවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු ජ්‍යෙෂ්ඨතමයෙක් වන අමරසිරි දොඩංගොඩ මහතා වරක් ප්‍රකාශ කළේය.

17 වසරක එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව පෙරළා දැමීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ වාමාංශික බලවේග සමඟ පොදුජන එක්සත් පෙරමුණ නමින් සංවිධානයක් ගොඩනැඟෙන්නේද 1993 වර්ෂයේදීය.

පොදුජන එක්සත් පෙරමුණ ගොඩ නගා දකුණු පළාත් සභා මැතිවරණයේදී පොදුජන එක්සත් පෙරමුණ ජයග්‍රහණය නොකරන්නට 1994 මහ මැතිවරණයේදී එක් වැඩි ආසනයකින් පොදුජන එක්සත් පෙරමුණු ආණ්ඩුවක් බිහිවන්නේ නැත. එම නිසා 17 වසරක එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ පාලනය පෙරළා දමන තීරණයක් මත මැතිවරණවලදී මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්යයභාරය ඉතා සුවිශේෂී එකක් වූ බව අමුතුවෙන් කිවයුතු නොවේ.

එම නිසා මහින්ද රාජපක්ෂ මහතා ජාතික නායකයකු වශයෙන් ඉස්මතුවීමට පටන් ගන්නේද මීට වසර ගණනාවකට ඉහතදීය. ඔහු විරුද්ධ පක්ෂයේ ප්‍රබල ක්‍රියාකාරිකයෙකු වශයෙන් සිටියද කිසිම අවස්ථාවකදී රටට විරුද්ධව කටයුතු කළේ නැත. මහින්ද රාජපක්ෂ මහතා විරුද්ධ වූයේ පැවැති ආණ්ඩුවල වැරදි ප්‍රතිපත්තිවලට පමණි. එම නිසා අද වැලේ වැල් නැතිව සිටින විරුද්ධ පක්ෂය යළි ගොඩනැගීමට නම් ආදර්ශයට ගතයුතු එකම දේශපාලඥයා වන්නේ ද මහින්ද රාජපක්ෂ මහතා පමණි.

[QUOTE="windows8, post: 8745601, member: 268392"] [b]දේශපාලන බලපෑම්[/b] [B][SIZE="3"]දේශපාලන බලපෑම්[/SIZE][/B] [SIZE="3"] යුද ජයග්‍රහණයේ ගෞරවය හිටපු එක් හමුදා ප්‍රධානියෙකු පමණක් අත්පත් කර ගැනීම සඳහා අසාර්ථක උත්සාහයක පසුගිය කාලය තුළ යෙදුණු බව අමුතුවෙන් කිව යුතු නොවේ. ඒ සඳහා විරුද්ධ පක්ෂයේ ඇතැම් දේශපාලන පක්ෂවලද උල්පන්දම් ලැබුණේ එම දේශපාලන පක්ෂවලට ද යන එනමං නොමැතිව තිබුණු නිසාය. නමුත් ඉතා අසාධාරණ ආකාරයෙන් ලබාගැනීමට ගිය යුද ජයග්‍රහණයේ ගෞරවය සඳහා මහජනතාවම හොඳ පාඩමක් ලබාදුන් බව පසුගිය මැතිවරණවලින් කදිමට පෙන්නුම් කෙරේ. එම නිසා යුද ජයග්‍රහණය සාර්ථක කිරීම සඳහා බලපෑ දේශපාලන නායකත්වය ඉතා හොඳින් දනී. පසුගිය ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා වැඩි ඡන්ද දහඅට ලක්ෂයකින් ජයග්‍රහණය කරන්නේ ඒ නිසාය. 1987 වර්ෂයේදී ක්‍රියාත්මක කෙරුණු වඩමාරච්චි මෙහෙයුමේදී කොටි නායක ප්රභාකරන් එක් වර්ගකිලෝමීටරයකටත් අඩු ප්‍රදේශයකට කොටු වූ අවස්ථාවේදී ඔහු අල්ලාගැනීමට නොහැකි වූයේ ඒ අවස්ථාවේදී පැමිණි දේශපාලන බලපෑම් නිසාය. එම නිසා 1987 දී නිවැරදි දේශපාලන නායකත්වයක් තිබුණේ නම් මේ යුද්ධය එදා අවසන් කිරීමට ඩෙන්සිල් කොබ්බෑකඩුව, විජය විමලරත්න වැනි රණවිරුවන්ට එතරම් අපහසු නොවනු ඇති. එම නිසා යුද ජයග්‍රහණයේ ගෞරවය එක් හමුදා ප්‍රධානියෙකුට පමණක් නොව එයට දේශපාලන නායකත්වය ලබාදුන් නායකයාගේ සිට මුළු රටේ සියලු මහජනතාවට හිමිවිය යුතුයි. ඒ වගේම ත්‍රිවිධ හමුදාවට, පොලිසියට හා සිවිල් ආරක්ෂක බළකාය වෙතද එම ගෞරවය ඒ ආකාරයෙන්ම හිමිවිය යුතුයි. “මෙම යුද ජයග්‍රහණයේ ගෞරවය මේ රටේ සෑම පුරවැසියෙකුටම හිමිවිය යුතුයි” යනුවෙන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පැවසුවේ ඒ නිසාය. ලෝකයේ ජාත්‍යන්තර පුවත්පත් සඟරා ඇතුළු මාධ්‍ය ආයතන රැසක් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ නිවැරදි දේශපාලන නායකත්වය නොවන්නට කොටි ත්‍රස්තවාදය පරාජය කළ නොහැකි බව ප්‍රකාශ කරන්නේ එම මාධ්‍ය ආයතන යථාර්ථය ඉතා හොඳින් දන්නා නිසාය. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ප්‍රශ්න හඳුනාගෙන ඒවාට නිවැරදි විසදුම් ලබාදුන්නේ අද ඊයේ නොවේ. 70 දශකයේ දේශපාලනයට පිවිසි අවස්ථාවේ සිටම සෑම අභියෝගයකටම ඔහු සාර්ථකව මුහුණ දුන්නේ පරිනත දේශපාලඥයෙකු ආකාරයකටය. විශේෂයෙන්ම විරුද්ධ පක්ෂයේ ක්‍රියාකාරිකයෙකුව සිටින කාලයේදී විරුද්ධ පක්ෂයේ අයිතිවාසිකම් වෙනුවෙන් මහින්ද රාජපක්ෂ මහතා ක්‍රියාකළේ සැමට ආදර්ශයක් වන පරිදිය. 1988 – 89 භීෂණ සමයේදී තරුණ තරුණියන් මර්දනය කිරීමට එරෙහිව ඔහු ප්‍රබල හඬක් නැඟුවේය. මේ නිසා මරණ තර්ජන එල්ලවූ අවස්ථා අනන්ත අප්‍රමානයි. මැර තර්ජනවලට, මැර ප්රහාරයන්ට ද මහින්ද රාජපක්ෂ මහතා ලක්වූ අවස්ථා බොහෝය. මේ එකකින්වත් සැලුණේ මහින්ද රාජපක්ෂ මහතා නොවේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්ති ආරක්ෂා කර ගනිමින් රටේ ප්රජාතන්ත්රවාදය ශක්තිමත් කිරීම වෙනුවෙන් හැමවිටම පෙනී සිටියේ මහින්ද රාජපක්ෂ මහතාය. නිදාගෙන සිටි විරුද්ධ පක්ෂය නැගී සිටියේ මහින්ද රාජපක්ෂ මහතාට පිං සිදුවන්නටය. රණසිංහ පේ‍්‍රමදාස ජනාධිපතිවරයා දැඩි මර්දනකාරී පිළිවෙතකට එක් අවස්ථාවකදී ගියවිට ඊට එරෙහිව විරුද්ධ පක්ෂය වෙනුවෙන් හඬ නැගුවේ මහින්ද රාජපක්ෂ මහතා පමණි. කොළඹ සිට කතරගම ගිය පාද යාත්‍රාව ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසය ගැන කතාකරනවිට කවදාවත් අමතක නොවන්නේ ඒ නිසාය. පාද යාත්‍රා පමණක් නොව ජන ඝෝෂා නංවමින් නිදාගෙන සිටි විපක්ෂය අවදිකර 1993 දකුණු පළාත් සභා මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට එරෙහිව මුල්ම වෙඩිමුරය පත්තුකිරීමට කටයුතු කරන්නේද මහින්ද රාජපක්ෂ මහතාය. මහින්ද රාජපක්ෂ මහතා නොවන්නට දකුණු පළාත් සභා මැතිවරණය ජයගැනීම අසීරුවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු ජ්‍යෙෂ්ඨතමයෙක් වන අමරසිරි දොඩංගොඩ මහතා වරක් ප්‍රකාශ කළේය. 17 වසරක එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව පෙරළා දැමීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ වාමාංශික බලවේග සමඟ පොදුජන එක්සත් පෙරමුණ නමින් සංවිධානයක් ගොඩනැඟෙන්නේද 1993 වර්ෂයේදීය. පොදුජන එක්සත් පෙරමුණ ගොඩ නගා දකුණු පළාත් සභා මැතිවරණයේදී පොදුජන එක්සත් පෙරමුණ ජයග්‍රහණය නොකරන්නට 1994 මහ මැතිවරණයේදී එක් වැඩි ආසනයකින් පොදුජන එක්සත් පෙරමුණු ආණ්ඩුවක් බිහිවන්නේ නැත. එම නිසා 17 වසරක එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ පාලනය පෙරළා දමන තීරණයක් මත මැතිවරණවලදී මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්යයභාරය ඉතා සුවිශේෂී එකක් වූ බව අමුතුවෙන් කිවයුතු නොවේ. එම නිසා මහින්ද රාජපක්ෂ මහතා ජාතික නායකයකු වශයෙන් ඉස්මතුවීමට පටන් ගන්නේද මීට වසර ගණනාවකට ඉහතදීය. ඔහු විරුද්ධ පක්ෂයේ ප්‍රබල ක්‍රියාකාරිකයෙකු වශයෙන් සිටියද කිසිම අවස්ථාවකදී රටට විරුද්ධව කටයුතු කළේ නැත. මහින්ද රාජපක්ෂ මහතා විරුද්ධ වූයේ පැවැති ආණ්ඩුවල වැරදි ප්‍රතිපත්තිවලට පමණි. එම නිසා අද වැලේ වැල් නැතිව සිටින විරුද්ධ පක්ෂය යළි ගොඩනැගීමට නම් ආදර්ශයට ගතයුතු එකම දේශපාලඥයා වන්නේ ද මහින්ද රාජපක්ෂ මහතා පමණි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom