Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
චිරං ජයතු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇත්තද? හරිම සෞම්‍ය මිනි මැරුමක් වෙන්න ඇති නේද?

මචන් windows8, මම කැමති නෑ කාගෙවත් හිත රිදවන්න, එක නිසා මට තේරෙන හොඳම විදියට උඹට යමක් තේරුම් කරන්න උත්සහ කරන්නම්.

උඹයි, ආණ්ඩුවයි දෙකම හිතන විදිය ටිකක් එක වගේ. උදාහරණයක් විදියට යුද්දේ අවසන් කාලයේ (SF වීරයා කලේ) ආණ්ඩුවට චෝදනා එල්ලවුණා මොකක්ද ඉස්පිරිතාලෙකට බෝම්බ දැම්ම (හරි ඒ වගේ මොකක් හරි, මට හරියටම සිද්ධිය මතක නෑ) කියල. ආණ්ඩුව හැරෙන තැපෑලෙන් කිව්වා එහෙම මොකක්වත් උනේ නෑ කියල. එකෙන් ලංකාව පොඩ්ඩක් චාටර් උනා, මොකද ඕනෑම යුද්දෙකදී collateral damage වෙන්න පුළුවන්. කරන්න තිබ්බ හොඳම වැඩේ තමයි ඒ ගැන පරීක්ෂණයක් කරලා උත්තර දෙනවා කියල (අඩුම ගානේ බොරුවක් කිව්වත්, ටිකක් convincing විදියට කියන්න ඕනේ).

දැන් එමු උඹේ උත්තරේ නොගැලපීම. නිලමේ කාරයව නිදහස් කරපු එක ඇත්ත කියල දන්නවනේ. එකේ හංගන්න දෙයක් නෑ. හැබැයි මේ ගැන ආණ්ඩුවෙන් නිල පැහැදිලි කිරීමක් කරලා නෑ නේද (මම දන්නේ නෑ හරියටම). එතකොට උඹ එක පැහැදිලි කරන්න සුදුසු පුද්ගලයා නෙමෙයි නේද. ආණ්ඩුව පැහැදිලි කිරීම කරලා තියෙනවනම් උඹ එක මෙතන දැම්ම නම් එක කමක් නෑ. එතකොට උඹ දාපු එක පෙන්නේ රෙදි ඇපිල්ලිමක් වගේ. අනෙක උඹේ තර්ක අන්තිමයි. දරුණු මිනි මැරීමක් නෙමෙයි? මචෝ මගේ කටට වචන අවත් බොහොම ඉවසීමෙන් කියනවා උඹ මේ කිව්ව දෙයින් ආණ්ඩුවට අවැඩක් මිස support එකක් වෙන්නේ නෑ කියල. චෝදනාවක් එල්ල උනාම එකට ප්‍රතිචාර දක්වන ක්‍රමයක් තියෙනවා. එක උඹල එකෙක්ටවත් තේරෙන්නේ නෑ. අන්තිමට වෙන්නේ, පොඩි එකෙක්ගෙන් ඇහුවම "මෙතන තියෙන චොකලට් ටික ගත්තේ කවුද" කියල ඕනවට වඩා වේගෙන් උත්තර දෙන්න ගිහින් වැඩේ වන කරගන්නවා වගේ දෙයක් තමයි.

එළකිරි එකේ ඉලක්කය "දේශප්‍රේමයෙන් මත්වීම" නෙමෙයි නේ. එක නිසා dreezone දාපු පොස්ට් එක අදාල නැත්තේ නෑ. උඹ ජනාදිපති තුමාගේ හොඳ කිව්ව, dreezone නරකක් කිව්ව. මෙයාල කළු සුදු චරිත නෙමෙයි නේ. මිනිස්සු උඹ කියපු හොඳ එක්ක dreezone කියපු නරක ගලපලා බලයි. උඹට ප්‍රශ්නයක් තියෙන්න ඕන උඹ කියන දේවල්, අන්ධ භක්තියෙන් වමාරන වාක්‍ය නම් විතරයි. එහෙමනම් ජනාදිපති ගැන නරක ලියන එවුන්ට බැනල එලවපන්. අනෙක බොරුවක් කිව්වොත් එක පෙන්නලා දෙන්න පුළුවන්නේ.

අනෙක උඹල මොකෙක්ටව්ත් තේරෙන්නේ නෑ "ජනාදිපති සමාව" කියන එකේ තේරුම. එක ජනාධිපතිට තියන වරප්රසදකක් නෙමෙයි (මෙතන මම පාවිච්චි කරලා තියෙන වචනය හරිම එකද දන්නේ නෑ). උ. දා. ජනාධිපති රට වෙනුවෙන් කරන සේවයට එතුමාට ඉන්න නිල නිවාසයක් දීල තියෙනවා. තමන් කැමති අයට සමාව දෙන බලයත් ඒ ගොඩට දාන්න එපා. සමහර වෙලාවට නීතිය විසින් දෙන දඬුවම් override කරන්න අවශ්‍යයි රටේ උන්නතිය වෙනුවෙන්. ජනතාව වෙනුවෙන් ඒ තීන්දුව ගන්න බලය තමයි ජනදිපතිට තියෙන්නේ. එක කවුරුවත් හිතු මතේට පාවිච්චි කරන එක වැරදි.

windows8 පාඩම අදට අවසන් .

මොක උනත් අපේ රාජ්‍ය නයකයනේ. සුබ උපන්දිනයක්.

[QUOTE="subspace, post: 8757474, member: 314679"] [SIZE="3"]ඇත්තද? හරිම සෞම්‍ය මිනි මැරුමක් වෙන්න ඇති නේද? මචන් windows8, මම කැමති නෑ කාගෙවත් හිත රිදවන්න, එක නිසා මට තේරෙන හොඳම විදියට උඹට යමක් තේරුම් කරන්න උත්සහ කරන්නම්. උඹයි, ආණ්ඩුවයි දෙකම හිතන විදිය ටිකක් එක වගේ. උදාහරණයක් විදියට යුද්දේ අවසන් කාලයේ (SF වීරයා කලේ) ආණ්ඩුවට චෝදනා එල්ලවුණා මොකක්ද ඉස්පිරිතාලෙකට බෝම්බ දැම්ම (හරි ඒ වගේ මොකක් හරි, මට හරියටම සිද්ධිය මතක නෑ) කියල. ආණ්ඩුව හැරෙන තැපෑලෙන් කිව්වා එහෙම මොකක්වත් උනේ නෑ කියල. එකෙන් ලංකාව පොඩ්ඩක් චාටර් උනා, මොකද ඕනෑම යුද්දෙකදී collateral damage වෙන්න පුළුවන්. කරන්න තිබ්බ හොඳම වැඩේ තමයි ඒ ගැන පරීක්ෂණයක් කරලා උත්තර දෙනවා කියල (අඩුම ගානේ බොරුවක් කිව්වත්, ටිකක් convincing විදියට කියන්න ඕනේ). දැන් එමු උඹේ උත්තරේ නොගැලපීම. නිලමේ කාරයව නිදහස් කරපු එක ඇත්ත කියල දන්නවනේ. එකේ හංගන්න දෙයක් නෑ. හැබැයි මේ ගැන ආණ්ඩුවෙන් නිල පැහැදිලි කිරීමක් කරලා නෑ නේද (මම දන්නේ නෑ හරියටම). එතකොට උඹ එක පැහැදිලි කරන්න සුදුසු පුද්ගලයා නෙමෙයි නේද. ආණ්ඩුව පැහැදිලි කිරීම කරලා තියෙනවනම් උඹ එක මෙතන දැම්ම නම් එක කමක් නෑ. එතකොට උඹ දාපු එක පෙන්නේ රෙදි ඇපිල්ලිමක් වගේ. අනෙක උඹේ තර්ක අන්තිමයි. දරුණු මිනි මැරීමක් නෙමෙයි? මචෝ මගේ කටට වචන අවත් බොහොම ඉවසීමෙන් කියනවා උඹ මේ කිව්ව දෙයින් ආණ්ඩුවට අවැඩක් මිස support එකක් වෙන්නේ නෑ කියල. චෝදනාවක් එල්ල උනාම එකට ප්‍රතිචාර දක්වන ක්‍රමයක් තියෙනවා. එක උඹල එකෙක්ටවත් තේරෙන්නේ නෑ. අන්තිමට වෙන්නේ, පොඩි එකෙක්ගෙන් ඇහුවම "මෙතන තියෙන චොකලට් ටික ගත්තේ කවුද" කියල ඕනවට වඩා වේගෙන් උත්තර දෙන්න ගිහින් වැඩේ වන කරගන්නවා වගේ දෙයක් තමයි.:D එළකිරි එකේ ඉලක්කය "දේශප්‍රේමයෙන් මත්වීම" නෙමෙයි නේ. එක නිසා dreezone දාපු පොස්ට් එක අදාල නැත්තේ නෑ. උඹ ජනාදිපති තුමාගේ හොඳ කිව්ව, dreezone නරකක් කිව්ව. මෙයාල කළු සුදු චරිත නෙමෙයි නේ. මිනිස්සු උඹ කියපු හොඳ එක්ක dreezone කියපු නරක ගලපලා බලයි. උඹට ප්‍රශ්නයක් තියෙන්න ඕන උඹ කියන දේවල්, අන්ධ භක්තියෙන් වමාරන වාක්‍ය නම් විතරයි. එහෙමනම් ජනාදිපති ගැන නරක ලියන එවුන්ට බැනල එලවපන්. අනෙක බොරුවක් කිව්වොත් එක පෙන්නලා දෙන්න පුළුවන්නේ. අනෙක උඹල මොකෙක්ටව්ත් තේරෙන්නේ නෑ "ජනාදිපති සමාව" කියන එකේ තේරුම. එක ජනාධිපතිට තියන වරප්රසදකක් නෙමෙයි (මෙතන මම පාවිච්චි කරලා තියෙන වචනය හරිම එකද දන්නේ නෑ). උ. දා. ජනාධිපති රට වෙනුවෙන් කරන සේවයට එතුමාට ඉන්න නිල නිවාසයක් දීල තියෙනවා. තමන් කැමති අයට සමාව දෙන බලයත් ඒ ගොඩට දාන්න එපා. සමහර වෙලාවට නීතිය විසින් දෙන දඬුවම් override කරන්න අවශ්‍යයි රටේ උන්නතිය වෙනුවෙන්. ජනතාව වෙනුවෙන් ඒ තීන්දුව ගන්න බලය තමයි ජනදිපතිට තියෙන්නේ. එක කවුරුවත් හිතු මතේට පාවිච්චි කරන එක වැරදි. windows8 පාඩම අදට අවසන් :D. මොක උනත් අපේ රාජ්‍ය නයකයනේ. සුබ උපන්දිනයක්.:) [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom