චි චි බැසිල් රාජපක්ෂ

papillon.guy

Banned
Apr 16, 2014
76
4
0
චි චි බැසිල් රාජපක්ෂ

10294449_452796708199397_8820156875874763235_n.jpg



මම බොදු බල සේනාවට බය නෑ. මම උතුරේ මුස්ලිම් වැසියන් පදිංචි කරවන එක නවත්තන්නේ නෑ. මුස්ලිම් ජනතාවට ඉඩම් දෙන එක නවත්තන්නේ නැ“ කියමින් පසුගියදා බැසිල් රාජපක්ෂ ඇමති ප්‍රකාශයක් නිකුත් කොට තිබිණ. ඒ සමගම විල්පත්තුවේ රක්ෂිතය බලහත්කාරයෙන් අල්ලාගෙන පදිංචි වුණු මුස්ලිම් ආක්‍රමණිකයින්ට මරිච්චිකට්ටුවේ ඉඩම් අක්කර පනහකුත් ලබා දී ඇත. මේ රටේ මුස්ලිම් වූ පමණින් පාලකයින්ගෙන් ලැබෙන පුද සත්කාර පුදුමාකාරය. යුද්ධයෙන් අවතැන් නොවුණු, උතුරේ පදිංචිව නොසිටි මුස්ලිම් ජාතික පවුල් හැත්තැතුනක් එක්ව රක්ෂිතයකින් ඉඩම් කොල්ල කෑ විට ඔවුන්ට රජයෙන් වහාම නීත්‍යානුකූලවම ඉඩම් අක්කර පනහක් ලබා දුනි. ඔවුන්ට දිවයිනේ වෙනත් පලාත් වල ඉඩම් ඇති බවද, මේ බලහත්කාරයෙන් පදිංචි වූවන් යුද්දයෙන් අවතැන් වූ වන් නොවන බවද, වත්පොහොසත්කම් ඇති අය බවද අනාවරණය වී ඇත. ඒ බව මාධ්‍ය මගින්ද හෙලි කෙරිණ. යුද්ධයෙන් අවතැන් වුණු, ජීවත් වෙන්නට පිළිසරණක් නොමැති අපේ සිංහල ජනයා තවමත් අනාථ කදවුරු වලය. ඇතැමුන් අනාත කදවුරකටවත් හිමිකමක් නොමැතිව අපා දුක් විදිති. උතුරේ සිංහල වැසියන්ට මේ තාක් රජයනේ ලබා දී ඇත්තේ අක්කර හයක භූමි ප්‍රමාණයක් පමණකි. ඒ අක්කර හයද සිංහල පවුල් හැටක් සදහාය. සාධාරණද? නැවත පදිංචි කරවීමේ මුවාවෙන් මේ රටේ ඉඩම් වලින් බහුතරය මුස්ලිම් ඇමතිවරුන් හරහා මුස්ලිම් රට වලට විකුණන මේ රටේ පාලකයින්ගේ නිර්ලජ්ජිත ක්‍රියා කලාපය ජනතාවට අනාවරණය කළ යුතුය. සිංහලයින්ට සිංහ නාද කරමින් මුස්ලිමුන් ලග බලු කුක්කන් සේ නගුට දෙකකුල් අස්සේ රුවාගන්නා මේ නිවට පාලක රැල ජනතාව වෙතින්ම ප්‍රතික්ෂේප විය යුතු කාලය එළඹ ඇත.
 

prabo22

Well-known member
  • May 25, 2010
    12,632
    1,571
    113
    moda hukannek,, muu hithanne thambi kiyanne kelehiguna danna ewun kiyala,, mahindaya giyata passe mekawa ballek wath ganan ganne nathi wei,, muge kona kapala pannanda thyenne