Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
චීටාත් පෘථිවිය හැර දමා යාමට සූදානම්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

චීටාත් පෘථිවිය හැර දමා යාමට සූදානම්

පෘථිවියේ වේගවත්ම සිව්පාවා ලෙස සියළු දෙනාම හඳුනන චීටා සත්ත්වයින් පෘථිවියෙන් වඳවීයාමේ තර්ජනයට ලක්ව ඇත. දැනට පෘථිවිය මත ජීවත්ව සිටින්නේ චීටා සතුන් 7100ට අඩු සංඛ්‍යාවකි. 1975 වසර වන විට ජීවත්ව සිටි චීටා සතුන් ගණන 14000 කි. මොවුන් අතීතයේ අප්‍රිකානු රටවල් සහ ආසියානු රටවල්වල බහුලව ජීවත් වූ සතුන් කොට්ඨාශයක් වන නමුත්, දැනට සිටින සතුන් ජීවත්වන්නේ අප්‍රිකානු රටවල් හයක සහ ඉරානයේ පමණි. ඉන්දියාව තුළ මිට දශක ගණනාවකට පෙර මෙම සතුන් බහුල වුවත්, ආසියාවෙන් මෙම සතුන් මේ වන විට සම්පූර්ණයෙන්ම මෙන් වඳවී ගොස් අවසන් ය. ඉරානයේ ජීවත් වන්නේ සතුන් පනහක් වැනි ඉතා අවම ගණනකි.

සිම්බාබ්වේ හි දැනට ජීවත්වන චීටාවන් ගණන 1200 සිට 170ක ප්‍රමාණයක් දක්වා සංඛ්‍යාවකට අඩු වී ඇත. එයට ප්‍රධාන හේතුව බවට පත්වී ඇත්තේ වනාන්තර මිනිස් වාසභූමි බවට පත්වීමයි.

ආසියානු චීටා සතුන්ගේ තත්ත්වය

චීටා වඳවීමේ ගැටළුවට මුහුණ දී ඇති ආසියානු සහ අප්‍රිකානු රටවල් අතර, ඉරානය ඉතිරි වී සිටින සතුන් පනස්දෙනා ආරක්ෂා කරගැනීමට උත්සාහ කරමින් සිටින නමුත් එය අසීරු කාර්යයක් බවට පත්වී ඇත. අප්‍රිකාව ආශ්‍රිතව ජීවත් වන චීටා සතුන්ට වඩා ශරීරයෙන් කුඩා මෙන්ම ශරීර පැහැය අප්‍රිකානු සතුන්ගේ තරම් වර්ණවත් නොවන සත්ත්වයා “ආසියාතික චීටා” (Asiatic Cheetah) නමින් ප්‍රචලිත වූයේ මෙම අවේනිකත්වය මතය. නමුත් මේ වන විට අප්‍රිකානු සහ ආසියාතික චීටාවන් රතු දත්ත පොතට ඇතුළත් කර ඇත.

ඉරානය තුළ ජීවත් වූ සතුන් විනාශවීමට ප්‍රධාන හේතු කිහිපයක් විය. මෙම ජීවි කොට්ඨාශය විශාල ප්‍රදේශයක් පුරා සැරිසැරීමට ප්රියකරනු ලබන අතර, අධිවේගී මාර්ග හරහා ගමන්කිරීමේ දී සතුන් ගණනාවක් මිය ගොස් ඇත. මීට අමතරව සුනඛයන් යොදාගෙන සිදු කළ දඩයම් කිරීම, අළුතින් හෑරීම ආරම්භ කරන ලද පතල් තුළට වැටීම ද ඉරානයට සීමා වූ හේතු වූ අතර, පරිසර සංරක්ෂණ කණ්ඩායම් ඉතිරිව සිටින සතුන් පනස්දෙනා ස්වභාවික වාසභූමි තුළ ජීවත්වන අතර ආරක්ෂා කිරීමට උත්සහකිරීමේ දී මෙම ගැටළුවලට තවමත් මුහුණදෙමින් සිටී.

අප්‍රිකානු චීටා සතුන්ගේ තත්ත්වය

චීටා සතුන් වඳවී යාමට ප්‍රධානම හේතුව වන්නේ මිනිස් ක්‍රියාකාරකම් ය. මහා පරිමාණ ලෙස වනාන්තර එළිකිරීම මගින් මෙම සතුන්ට වාසභූමි අහිමිවීම එක හේතුවක් විය. එමෙන්ම මෙම සතුන් අනතුරුදායක හෙයින් මරා දැමීමට බොහෝ මිනිසුන් හුරු විය. වාහනවල ගැටීම නිසාත් බොහෝ සතුන් ප්‍රමාණයක් මරණයට පත් වේ.

ඔවුන්ගේ අලංකාර සම ලබාගැනීම සඳහා මෙම සතුන් දඩයම අප්‍රිකානු සහ ආසියානු රටවල බහුලව සිදු වූ අතර, අප්‍රිකානු රටවල් තුළ තවමත් මෙම සතුන් දඩයම් කිරීම සිදු වේ. චීටා සතුන්ගේ සම විවිධ ඇගළුම් සදහා යොදාගනු ලබන අතර, ඔවුන් දඩයම් කිරීමට එය ද හේතුවක් වී ඇත. ඉන්දියාවේ ජීවත් වූ ආසියානු වර්ගයට අයත් චීටා සතුන් වඳවීයාමට ප්‍රධානම හේතුව විනෝදය සදහා දඩයම් කිරීම ය.

එමෙන්ම චීටා පැටවුන් සුරතලුන් ලෙස ඇති කිරීම සඳහා උතුරු අප්‍රිකාවේ සිට මැද පෙරදිග රටවල් වලට බහුලව නීති විරෝධී ලෙස විකුණනු ලැබේ. නීති විරෝධී ලෙස මෙම පැටවුන් ඩොලර් දස දහසක් වැනි ප්‍රමාණයකට විකිණීමට හැකියාව ඇත. චීටා සතුන් සංරක්ෂණය කිරීමේ අරමුදලට අනුව මේ වන විට චීටා පැටවුන් 1200ක් පමණ මවගෙන් වෙන්කොට අප්‍රිකාවෙන් පිටතට රැගෙන ගොස් ඇති අතර ඉන් 85%ක් පමණ ප්‍රමාණයක් ප්‍රවාහනයේදී මියගොස් ඇත.

අප්‍රිකාවේ දැනට ආරක්ෂාවී ඇති සතුන් සුළු ප්‍රමාණයෙන් 1/3ක් ජීවත් වන්නේ ජාතික උද්‍යාන වැනි ආරක්ෂිත වාසස්ථානවල ය. අනෙක් 2/3ක ප්‍රමාණයම ජීවත් වන්නේ අනාරක්ෂිත වාසභූමි තුළයි. චීටා සතුන් එක තැන රැදීමට අකමැති, නිතර ඔබ මොබ සැරිසැරීමට ප්‍රිය කරන්නන් වන අතර අප්‍රිකානු රටවල් තුළ දැනට පවතින ජාතික උද්‍යාන සහ ආරක්ෂිත වනාන්තර ප්‍රමාණය ද අවම හෙයින් තවදුරටත් අනාරක්ෂිත වාසභූමිවල ජීවත්වන චීටා සතුන් ආරක්ෂිත ස්ථාන වෙත ගෙනයාම අපහසු වී ඇත. එබැවින් අනාරක්ෂිත ප්‍රදේශවල ජීවත්ව සිටින එම සතුන් ප්‍රමාණය ද වඳවීයාමට ඇති තර්ජනය ඉතා ඉහළ වේ.

බටහිර සහ මධ්‍යම අප්‍රිකාව ආශ්‍රිතව ජනගහනය ඉහළයාම හේතුවෙන් මෙම ප්‍රදේශයන්හි ජීවත්වන සතුන් ද දඩයම් කිරීම හරහා තර්ජනයට ලක්වී සිටි.

දැනට ජීවත්ව සිටින සතුන් ප්‍රමාණය ආරක්ෂා කරගැනීමට පියවර නොගතහොත් ලොව වේගවත්ම සිව්පාවා පෘථිවිය මතින් සදහටම වඳවීයාම වැළක්විය නොහැක්කක් වේවි. අප්‍රිකානු රාජ්‍යයන් රාජ්‍ය මට්ටමින් මේ සදහා පියවර ගනු ලබන නමුත් වාසභුමි නොමැති වීම හේතුවෙන් අනාගතයේ නුදුරු දිනෙක මෙම අපූරු ජීවී කොට්ඨාශය ස්වභාවික පරිසර පද්ධති තුළ දැකීමට නොහැකි වේවි. සිරවුණු කූඩු, සහ ඉඩ ප්‍රමාණය අවම වාස භුමි තුළට පමණක් චීටා සතුන් සීමා වේවි.

මුලාශ්‍ර

[QUOTE="CloudX64, post: 22732219, member: 518449"] [b]චීටාත් පෘථිවිය හැර දමා යාමට සූදානම්[/b] [IMG]https://roar.world/sinhala/wp-content/uploads/2018/01/Picture-15.jpg[/IMG] [SIZE="5"]පෘථිවියේ වේගවත්ම සිව්පාවා ලෙස සියළු දෙනාම හඳුනන චීටා සත්ත්වයින් පෘථිවියෙන් වඳවීයාමේ තර්ජනයට ලක්ව ඇත. දැනට පෘථිවිය මත ජීවත්ව සිටින්නේ චීටා සතුන් 7100ට අඩු සංඛ්‍යාවකි. 1975 වසර වන විට ජීවත්ව සිටි චීටා සතුන් ගණන 14000 කි. මොවුන් අතීතයේ අප්‍රිකානු රටවල් සහ ආසියානු රටවල්වල බහුලව ජීවත් වූ සතුන් කොට්ඨාශයක් වන නමුත්, දැනට සිටින සතුන් ජීවත්වන්නේ අප්‍රිකානු රටවල් හයක සහ ඉරානයේ පමණි. ඉන්දියාව තුළ මිට දශක ගණනාවකට පෙර මෙම සතුන් බහුල වුවත්, ආසියාවෙන් මෙම සතුන් මේ වන විට සම්පූර්ණයෙන්ම මෙන් වඳවී ගොස් අවසන් ය. ඉරානයේ ජීවත් වන්නේ සතුන් පනහක් වැනි ඉතා අවම ගණනකි. සිම්බාබ්වේ හි දැනට ජීවත්වන චීටාවන් ගණන 1200 සිට 170ක ප්‍රමාණයක් දක්වා සංඛ්‍යාවකට අඩු වී ඇත. එයට ප්‍රධාන හේතුව බවට පත්වී ඇත්තේ වනාන්තර මිනිස් වාසභූමි බවට පත්වීමයි.[/SIZE] [IMG]https://roar.world/sinhala/wp-content/uploads/2018/01/Picture-29.jpg[/IMG] [SIZE="6"][B][COLOR="Red"]ආසියානු චීටා සතුන්ගේ තත්ත්වය[/COLOR][/B][/SIZE] [SIZE="5"]චීටා වඳවීමේ ගැටළුවට මුහුණ දී ඇති ආසියානු සහ අප්‍රිකානු රටවල් අතර, ඉරානය ඉතිරි වී සිටින සතුන් පනස්දෙනා ආරක්ෂා කරගැනීමට උත්සාහ කරමින් සිටින නමුත් එය අසීරු කාර්යයක් බවට පත්වී ඇත. අප්‍රිකාව ආශ්‍රිතව ජීවත් වන චීටා සතුන්ට වඩා ශරීරයෙන් කුඩා මෙන්ම ශරීර පැහැය අප්‍රිකානු සතුන්ගේ තරම් වර්ණවත් නොවන සත්ත්වයා “ආසියාතික චීටා” (Asiatic Cheetah) නමින් ප්‍රචලිත වූයේ මෙම අවේනිකත්වය මතය. නමුත් මේ වන විට අප්‍රිකානු සහ ආසියාතික චීටාවන් රතු දත්ත පොතට ඇතුළත් කර ඇත. ඉරානය තුළ ජීවත් වූ සතුන් විනාශවීමට ප්‍රධාන හේතු කිහිපයක් විය. මෙම ජීවි කොට්ඨාශය විශාල ප්‍රදේශයක් පුරා සැරිසැරීමට ප්රියකරනු ලබන අතර, අධිවේගී මාර්ග හරහා ගමන්කිරීමේ දී සතුන් ගණනාවක් මිය ගොස් ඇත. මීට අමතරව සුනඛයන් යොදාගෙන සිදු කළ දඩයම් කිරීම, අළුතින් හෑරීම ආරම්භ කරන ලද පතල් තුළට වැටීම ද ඉරානයට සීමා වූ හේතු වූ අතර, පරිසර සංරක්ෂණ කණ්ඩායම් ඉතිරිව සිටින සතුන් පනස්දෙනා ස්වභාවික වාසභූමි තුළ ජීවත්වන අතර ආරක්ෂා කිරීමට උත්සහකිරීමේ දී මෙම ගැටළුවලට තවමත් මුහුණදෙමින් සිටී.[/SIZE] [IMG]https://roar.world/sinhala/wp-content/uploads/2018/01/Picture-310.jpg[/IMG] [SIZE="6"][COLOR="Red"][B]අප්‍රිකානු චීටා සතුන්ගේ තත්ත්වය[/B][/COLOR][/SIZE] [SIZE="5"]චීටා සතුන් වඳවී යාමට ප්‍රධානම හේතුව වන්නේ මිනිස් ක්‍රියාකාරකම් ය. මහා පරිමාණ ලෙස වනාන්තර එළිකිරීම මගින් මෙම සතුන්ට වාසභූමි අහිමිවීම එක හේතුවක් විය. එමෙන්ම මෙම සතුන් අනතුරුදායක හෙයින් මරා දැමීමට බොහෝ මිනිසුන් හුරු විය. වාහනවල ගැටීම නිසාත් බොහෝ සතුන් ප්‍රමාණයක් මරණයට පත් වේ.[/SIZE] [SIZE="5"]ඔවුන්ගේ අලංකාර සම ලබාගැනීම සඳහා මෙම සතුන් දඩයම අප්‍රිකානු සහ ආසියානු රටවල බහුලව සිදු වූ අතර, අප්‍රිකානු රටවල් තුළ තවමත් මෙම සතුන් දඩයම් කිරීම සිදු වේ. චීටා සතුන්ගේ සම විවිධ ඇගළුම් සදහා යොදාගනු ලබන අතර, ඔවුන් දඩයම් කිරීමට එය ද හේතුවක් වී ඇත. ඉන්දියාවේ ජීවත් වූ ආසියානු වර්ගයට අයත් චීටා සතුන් වඳවීයාමට ප්‍රධානම හේතුව විනෝදය සදහා දඩයම් කිරීම ය. එමෙන්ම චීටා පැටවුන් සුරතලුන් ලෙස ඇති කිරීම සඳහා උතුරු අප්‍රිකාවේ සිට මැද පෙරදිග රටවල් වලට බහුලව නීති විරෝධී ලෙස විකුණනු ලැබේ. නීති විරෝධී ලෙස මෙම පැටවුන් ඩොලර් දස දහසක් වැනි ප්‍රමාණයකට විකිණීමට හැකියාව ඇත. චීටා සතුන් සංරක්ෂණය කිරීමේ අරමුදලට අනුව මේ වන විට චීටා පැටවුන් 1200ක් පමණ මවගෙන් වෙන්කොට අප්‍රිකාවෙන් පිටතට රැගෙන ගොස් ඇති අතර ඉන් 85%ක් පමණ ප්‍රමාණයක් ප්‍රවාහනයේදී මියගොස් ඇත. අප්‍රිකාවේ දැනට ආරක්ෂාවී ඇති සතුන් සුළු ප්‍රමාණයෙන් 1/3ක් ජීවත් වන්නේ ජාතික උද්‍යාන වැනි ආරක්ෂිත වාසස්ථානවල ය. අනෙක් 2/3ක ප්‍රමාණයම ජීවත් වන්නේ අනාරක්ෂිත වාසභූමි තුළයි. චීටා සතුන් එක තැන රැදීමට අකමැති, නිතර ඔබ මොබ සැරිසැරීමට ප්‍රිය කරන්නන් වන අතර අප්‍රිකානු රටවල් තුළ දැනට පවතින ජාතික උද්‍යාන සහ ආරක්ෂිත වනාන්තර ප්‍රමාණය ද අවම හෙයින් තවදුරටත් අනාරක්ෂිත වාසභූමිවල ජීවත්වන චීටා සතුන් ආරක්ෂිත ස්ථාන වෙත ගෙනයාම අපහසු වී ඇත. එබැවින් අනාරක්ෂිත ප්‍රදේශවල ජීවත්ව සිටින එම සතුන් ප්‍රමාණය ද වඳවීයාමට ඇති තර්ජනය ඉතා ඉහළ වේ. [/SIZE] [SIZE="5"]බටහිර සහ මධ්‍යම අප්‍රිකාව ආශ්‍රිතව ජනගහනය ඉහළයාම හේතුවෙන් මෙම ප්‍රදේශයන්හි ජීවත්වන සතුන් ද දඩයම් කිරීම හරහා තර්ජනයට ලක්වී සිටි. දැනට ජීවත්ව සිටින සතුන් ප්‍රමාණය ආරක්ෂා කරගැනීමට පියවර නොගතහොත් ලොව වේගවත්ම සිව්පාවා පෘථිවිය මතින් සදහටම වඳවීයාම වැළක්විය නොහැක්කක් වේවි. අප්‍රිකානු රාජ්‍යයන් රාජ්‍ය මට්ටමින් මේ සදහා පියවර ගනු ලබන නමුත් වාසභුමි නොමැති වීම හේතුවෙන් අනාගතයේ නුදුරු දිනෙක මෙම අපූරු ජීවී කොට්ඨාශය ස්වභාවික පරිසර පද්ධති තුළ දැකීමට නොහැකි වේවි. සිරවුණු කූඩු, සහ ඉඩ ප්‍රමාණය අවම වාස භුමි තුළට පමණක් චීටා සතුන් සීමා වේවි.[/SIZE] [RIGHT][URL="https://roar.media/sinhala/environment-wildlife/cheetah-is-endangered-species-now"]මුලාශ්‍ර[/URL][/RIGHT] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom