චීටාවුන් බිරිඳ හපාකද්දී සැමියා පින්තූර ග

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    චීටාවුන් බිරිඳ හපාකද්දී සැමියා පින්තූර ග

    තම බිරිඳ සතුන්ට බෙහෙවින් ආසා කරන බැවින් ඇගේ හැටවැනි උපන් දිනයට දකුණු අප‍්‍රිකාවේ ක්රාගා කග්ගා සතුන් වත්තට රැගෙන ගිය ස්කොට්ලන්ත ජාතික සැමියෙත් තම් බිරිදට අමතක නොවන උපන්දින තෑග්ගක් දුන්නේය. එහි හීලෑ සත්තු නිදැල්ලේ සිටිති. වයලට් ඞී.මෙලෝ නැමති ස්කොට්ලන්ත කාන්තාව නිදැල්ලේ සිටින දිවියකු අසලට ගොස් ඡායාරූපයක් සඳහා පෙනී සිටියාය. ඇගේ සැමියා කැමරාකරු විය. ගතවූ නිමේෂයෙන් ඒ ස්ථානයට පැමිණි තවත් චීටකු ඇය පෙරළා සපාකෑමට පටන් ගත්තේය. චීටාවුන් දෙදෙනකු තම බිරිඳ හපා කන අයුරු ඡයාරූප ගතකළ සැමියා ඇය බේරා ගැනීමට කිසිඳු උත්සාහයක් නොගත්තේය. වෙනත් අයකු පැමිණ චීටාවුන් දෙදෙනාගෙන් ඇය බේරාගන්නා විට ඇය හොඳටම තුවාල ලබා සිටියාය.

    2118774997.gif


    3075805661.gif


    2967844409.gif


    4-Copia.jpg


    242443263530731n5zm8s6ihZGiDVfPdUZzjf6wsOiFOJY3oHKW927TjB1UFo01y5kbkR87uz3sQb0EqtLpvETm4n350Y2c0gnMn2uJE942SM2qA4N0xqUX6Y5h2ANNLSpy7dwvGMQEdyo1CF7BH1W8RrrS3mOfNk989P.jpg

     
    • Like
    Reactions: Thilantdm

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    පිරිමි ඔහොමම තමයි ..මැට්ටෝ..:dull:
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    Madai karagaththa winnahiyak
    8.gif
    8.gif

    Kohomath mahaththayatath one wela thyenna aththe ganigen berenna,Ekane balan idala thiyenne :lol::lol: