චීනගෙ වැඩ (බලන්න වටිනවා)

Proxies

Well-known member
  • Jan 16, 2009
    10,118
    364
    83
    "Magema lokeka"
    චීනගෙ වෑඩ අවුල් නෑ බන්ග් අමෙරිකාවෙ ලොකු පාරවල් හිටන් හදන්නෙ චීන්නු, මේක බුමි කම්පාවකින් වුන දෙයක් වෙන්න ඈති අපේ එවුන්ට මෙහෙම දෙයක් කරන්න කියා හිතන්නවත් බෑනෙ. අමතක කරන්න්න එපා අපිට යුඩ්දය දිනන්න චිනය කරපු උඩව්, උන්ගෙ ආයුද නෑත්තම් අපි කොරඉ කටින්..
    chine-i-love-china_12083429801.jpg


    Samahara 4tos dekkama matath o kama hithuna machn!!:yes::yes:
    11.gif
    +++++
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    00020468.gif




    තව ටික දිනකින් අපේ රටෙත් මෙව්වා සුලභව
    දැක ගැනීමට හැකියාව ලැබේවි.....................................
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ලෝකේ ඕනෑම තැනක ඉන්දියන් කාරයෙක් සහ චීන බඩුවක් තියනවා.ඉන්දියන් කාරයා ජරා මිනිහෙක් වගේම තම චීන බඩුවත් බාල බඩුවක්.
    ඉන්දියන් කාරයෝ සහ චීන බඩු මුන් දෙගොල්ලොම රෙද්ද අස්සේ දාගන්න ජාතියක් තම අපි.
    ඉන්දියාව උන්ගේ ජරා මිනිස්සු දාල අපිට අරිනකොට
    චීන්නු උන්ගේ බාල බඩුවලින් අපිට අරිනවා.
    ලංකාව හොදටම ඇරගත්තේ නොරොච්චෝලේ
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ලෝකේ ඕනෑම තැනක ඉන්දියන් කාරයෙක් සහ චීන බඩුවක් තියනවා.ඉන්දියන් කාරයා ජරා මිනිහෙක් වගේම තම චීන බඩුවත් බාල බඩුවක්.
    ඉන්දියන් කාරයෝ සහ චීන බඩු මුන් දෙගොල්ලොම රෙද්ද අස්සේ දාගන්න ජාතියක් තම අපි.
    ඉන්දියාව උන්ගේ ජරා මිනිස්සු දාල අපිට අරිනකොට
    චීන්නු උන්ගේ බාල බඩුවලින් අපිට අරිනවා.
    ලංකාව හොදටම ඇරගත්තේ නොරොච්චෝලේ
    0002043F.gif
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,707
    2,500
    113
    Bevery Hills-90210

    මොකෝ නුවන් අය්යේ චීනෙට කෙල ගහන්නේ ඔයා... මම එක පයින්ම සපෝට් එක දෙන්නේ චිනෙට. උන්තමයි කවදා හරි ලෝකේ රජවෙන්නේ.. උන් නැතිනම් ඇමරිකාවත් නැහැ .. මම චයිනීස් නංගිලාටත් ආසයි:love::love::love:. :rofl::rofl: ආහ් එක වෙනම කේස් එකක්නේ......
     

    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    චීනගේ වැඩ ඔහොම තමයි බන් උන්ගේ රටේ හදන ඒවා මෙහෙම නම් අනිත් රට වල හදන ඒවට මොනවා වෙයිද කියලා හිතාගන්න පුළුවන් නේද

    ක්‍රෙසි බඩියෝ පට්ට පොටෝ ටික මචෝ තෑන්ක්ස් අපිත් එක්ක බෙදා ගත්තට

    උම්බේ මහන්සියට +6

    අයියෝ සොරි මචං රෙප් දෙන්න බැලු