Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
චීනයෙන් විදේශ කටයුතු අමාත්‍යංශ නිළධාරීන්ට අනාථධාර..🤭🤭🤭
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

චීනය; විදේශ කටයුතු අමාත්‍යංශ නිළධාරීන්ට අනාථාධාර බෙදීමට එයි...!නිළධාරීන් දැඩි අප්‍රසාදය පල කරයි..!

සහල්, පරිප්පු, සීනි සහ හාල්මැස්සන් ඇතුළු වියළි ආහාර ද්‍රව්‍ය අඩංගු සහන මල්ලක්, විදේශ කටයුතු අමාත්‍යංශ නිළධාරීන් අතර බෙදා හැරීමට චීන තානාපති කාර්යාලය කටයුතු කර තිබෙන අතර, එම සහනාධාර මල්ල භාර ගැනීම විදේශ කටයුතු අමාත්‍යංශයේ නිළධාරීන් තරයේ ප්‍රතික්ෂේප කර තිබෙන බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.

විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් ජයනාත් කොළඹගේ මේ සදහා අවසර ලබා දී ඇති අතර, සහනාධාර මළු බෙදා දීම චීන ශ්‍රී ලංකා මිත්‍රත්වය සංගමය හරහා සිදුකිරීමට නියමිතව තිබී ඇත.

සහන මල්ලට අවශ්‍ය වියළි ආහාර මිලදී ගැනීම සදහා චීන තානාපති කාර්යාලය, චීන ශ්‍රී ලංකා මිත්‍රත්ව සංගමයට මුදල් ලබා දි තිබේ.

චීනය, සිය නිළධාරීන්ට බඩු මලු බෙදා දීමට සූදානම් වන බව දැනගත් ශ්‍රී ලංකා විදේශ සේවයේ ඉහළ නිළධාරින් දැඩි කෝපයට පත්ව ඇති අතර, විදේශ සේවයේ සාමාජිකයන් එවැනි බඩු මළු භාර ගැනීම කිසිසේත්ම නුසුදුසු බවත්, ඉන් විදේශ කටයුතු අමාත්‍යංශය දැඩි අපහසුතාවයට පත්වන බවත් පවසා තිබේ.

කෙසේ හෝ අවසානයේ දී බඩු මලු බෙදීමේ කටයුත්ත සිදු වී නැති අතර, විදේශ කටයුතු අමාත්‍යංශයේ සියලු අංශවලට අයත් කාර්ය මණ්ඩල සාමාජිකයන් එසේ බඩු මළු භාර නොගන්නා බවට තරයේ ප්‍රකාශ කර තිබෙන බවද වාර්තා වේ.

[QUOTE="Truth Hurts, post: 27723816, member: 477372"] [SIZE=5][B]චීනය; විදේශ කටයුතු අමාත්‍යංශ නිළධාරීන්ට [/B][/SIZE][B][SIZE=5]අනාථාධාර බෙදීමට එයි...![/SIZE][/B][SIZE=5][B]නිළධාරීන් දැඩි අප්‍රසාදය පල කරයි..! [IMG]https://i.imgur.com/Ou31g6S.jpeg[/IMG][/B][/SIZE] සහල්, පරිප්පු, සීනි සහ හාල්මැස්සන් ඇතුළු වියළි ආහාර ද්‍රව්‍ය අඩංගු සහන මල්ලක්, විදේශ කටයුතු අමාත්‍යංශ නිළධාරීන් අතර බෙදා හැරීමට චීන තානාපති කාර්යාලය කටයුතු කර තිබෙන අතර, එම සහනාධාර මල්ල භාර ගැනීම විදේශ කටයුතු අමාත්‍යංශයේ නිළධාරීන් තරයේ ප්‍රතික්ෂේප කර තිබෙන බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි. විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් ජයනාත් කොළඹගේ මේ සදහා අවසර ලබා දී ඇති අතර, සහනාධාර මළු බෙදා දීම චීන ශ්‍රී ලංකා මිත්‍රත්වය සංගමය හරහා සිදුකිරීමට නියමිතව තිබී ඇත. සහන මල්ලට අවශ්‍ය වියළි ආහාර මිලදී ගැනීම සදහා චීන තානාපති කාර්යාලය, චීන ශ්‍රී ලංකා මිත්‍රත්ව සංගමයට මුදල් ලබා දි තිබේ. චීනය, සිය නිළධාරීන්ට බඩු මලු බෙදා දීමට සූදානම් වන බව දැනගත් ශ්‍රී ලංකා විදේශ සේවයේ ඉහළ නිළධාරින් දැඩි කෝපයට පත්ව ඇති අතර, විදේශ සේවයේ සාමාජිකයන් එවැනි බඩු මළු භාර ගැනීම කිසිසේත්ම නුසුදුසු බවත්, ඉන් විදේශ කටයුතු අමාත්‍යංශය දැඩි අපහසුතාවයට පත්වන බවත් පවසා තිබේ. කෙසේ හෝ අවසානයේ දී බඩු මලු බෙදීමේ කටයුත්ත සිදු වී නැති අතර, විදේශ කටයුතු අමාත්‍යංශයේ සියලු අංශවලට අයත් කාර්ය මණ්ඩල සාමාජිකයන් එසේ බඩු මළු භාර නොගන්නා බවට තරයේ ප්‍රකාශ කර තිබෙන බවද වාර්තා වේ. [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom