චීනයෙන් විදේශ කටයුතු අමාත්‍යංශ නිළධාරීන්ට අනාථධාර..🤭🤭🤭

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    චීනය; විදේශ කටයුතු අමාත්‍යංශ නිළධාරීන්ට අනාථාධාර බෙදීමට එයි...!නිළධාරීන් දැඩි අප්‍රසාදය පල කරයි..!

    Ou31g6S.jpeg

    සහල්, පරිප්පු, සීනි සහ හාල්මැස්සන් ඇතුළු වියළි ආහාර ද්‍රව්‍ය අඩංගු සහන මල්ලක්, විදේශ කටයුතු අමාත්‍යංශ නිළධාරීන් අතර බෙදා හැරීමට චීන තානාපති කාර්යාලය කටයුතු කර තිබෙන අතර, එම සහනාධාර මල්ල භාර ගැනීම විදේශ කටයුතු අමාත්‍යංශයේ නිළධාරීන් තරයේ ප්‍රතික්ෂේප කර තිබෙන බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.

    විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් ජයනාත් කොළඹගේ මේ සදහා අවසර ලබා දී ඇති අතර, සහනාධාර මළු බෙදා දීම චීන ශ්‍රී ලංකා මිත්‍රත්වය සංගමය හරහා සිදුකිරීමට නියමිතව තිබී ඇත.

    සහන මල්ලට අවශ්‍ය වියළි ආහාර මිලදී ගැනීම සදහා චීන තානාපති කාර්යාලය, චීන ශ්‍රී ලංකා මිත්‍රත්ව සංගමයට මුදල් ලබා දි තිබේ.

    චීනය, සිය නිළධාරීන්ට බඩු මලු බෙදා දීමට සූදානම් වන බව දැනගත් ශ්‍රී ලංකා විදේශ සේවයේ ඉහළ නිළධාරින් දැඩි කෝපයට පත්ව ඇති අතර, විදේශ සේවයේ සාමාජිකයන් එවැනි බඩු මළු භාර ගැනීම කිසිසේත්ම නුසුදුසු බවත්, ඉන් විදේශ කටයුතු අමාත්‍යංශය දැඩි අපහසුතාවයට පත්වන බවත් පවසා තිබේ.

    කෙසේ හෝ අවසානයේ දී බඩු මලු බෙදීමේ කටයුත්ත සිදු වී නැති අතර, විදේශ කටයුතු අමාත්‍යංශයේ සියලු අංශවලට අයත් කාර්ය මණ්ඩල සාමාජිකයන් එසේ බඩු මළු භාර නොගන්නා බවට තරයේ ප්‍රකාශ කර තිබෙන බවද වාර්තා වේ.
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,641
    17,804
    113
    අනාත වෙලා ඉන්න හැටියට ඉතින් අනාත ආධාර තමයි :(
     
    • Sad
    Reactions: sakuntha1996

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,858
    9,540
    113
    Arkham City
    චීනය; විදේශ කටයුතු අමාත්‍යංශ නිළධාරීන්ට අනාථාධාර බෙදීමට එයි...!නිළධාරීන් දැඩි අප්‍රසාදය පල කරයි..!

    Ou31g6S.jpeg

    සහල්, පරිප්පු, සීනි සහ හාල්මැස්සන් ඇතුළු වියළි ආහාර ද්‍රව්‍ය අඩංගු සහන මල්ලක්, විදේශ කටයුතු අමාත්‍යංශ නිළධාරීන් අතර බෙදා හැරීමට චීන තානාපති කාර්යාලය කටයුතු කර තිබෙන අතර, එම සහනාධාර මල්ල භාර ගැනීම විදේශ කටයුතු අමාත්‍යංශයේ නිළධාරීන් තරයේ ප්‍රතික්ෂේප කර තිබෙන බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.

    විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් ජයනාත් කොළඹගේ මේ සදහා අවසර ලබා දී ඇති අතර, සහනාධාර මළු බෙදා දීම චීන ශ්‍රී ලංකා මිත්‍රත්වය සංගමය හරහා සිදුකිරීමට නියමිතව තිබී ඇත.

    සහන මල්ලට අවශ්‍ය වියළි ආහාර මිලදී ගැනීම සදහා චීන තානාපති කාර්යාලය, චීන ශ්‍රී ලංකා මිත්‍රත්ව සංගමයට මුදල් ලබා දි තිබේ.

    චීනය, සිය නිළධාරීන්ට බඩු මලු බෙදා දීමට සූදානම් වන බව දැනගත් ශ්‍රී ලංකා විදේශ සේවයේ ඉහළ නිළධාරින් දැඩි කෝපයට පත්ව ඇති අතර, විදේශ සේවයේ සාමාජිකයන් එවැනි බඩු මළු භාර ගැනීම කිසිසේත්ම නුසුදුසු බවත්, ඉන් විදේශ කටයුතු අමාත්‍යංශය දැඩි අපහසුතාවයට පත්වන බවත් පවසා තිබේ.

    කෙසේ හෝ අවසානයේ දී බඩු මලු බෙදීමේ කටයුත්ත සිදු වී නැති අතර, විදේශ කටයුතු අමාත්‍යංශයේ සියලු අංශවලට අයත් කාර්ය මණ්ඩල සාමාජිකයන් එසේ බඩු මළු භාර නොගන්නා බවට තරයේ ප්‍රකාශ කර තිබෙන බවද වාර්තා වේ.
    wada karana un ali oluwen aththe :lol:
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,302
    21,298
    113
    උනුත් මෙහේ මලු බෙදන දේශපාලන ට්‍රික්ස් ප්‍රැක්ටිස් කරනවද කොහේ. 🙄🙄🙄🙄
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    අඩෝ තොපි මහජන මුදල් කාබාසිනියා කරනවට වඩා හිඟන විදිහට බඩු මලු ගන්න එක ගෞරවනීයයි තමා යකෝව්. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    අඩෝ චීනෝ ආතල් දෙනවා කියලා මෙහෙමත් ආතල් දෙන්න එපා යකෝව්. :ROFLMAO::ROFLMAO::ROFLMAO:
     
    • Haha
    Reactions: deanXX

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,557
    16,375
    113
    ඉන්දියාවෙන් පරිප්පු දැම්ම වගේ සීන් එකක්ද මන්ද.. :lol: :D :D :D
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,483
    49,864
    113
    සේදවත්ත
    අනේ අපේ උන්ගේ 2500 වනේසේ . ඔන්න ඕක ගන්න තිබ්බේ හිගමනට වැටිලා ඉන්නකොට දෙන ඕනම මල්ලක් ගන්න ඕනේ . බුරුවෝ ටිකක්
     
    • Like
    Reactions: nayi hami

    Similar threads