චීනයෙන් ශ්‍රී ලංකාවට දැඩි විරෝදය, ඉක්මනින් තමන්ට ගෙවියයුතු ණය ඉල්ලයි

3.5G

Well-known member
  • Jan 4, 2009
    1,653
    162
    63
    404 - Not Found
    dang pissay nariyay sinnakkara liyala dei 10,000 acers,

    Starz Pay Me GIF by Power Book II: Ghost
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    ඉන්දියාව ඔය ණය ගෙවනවා 13 සම්පූර්ණයෙන් බලාත්මක කරාම. ඒක බොහෝදුරට වෙයි
     

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,422
    6,894
    113
    වින්ටර් ෆොල්
    Mahindayata denna kiyamu....
    ඔව් නැත්නම් හම්බන්තොට ඉන්න උන්ට ගෙවන්න කියන්න ඕන. උන්ට වරායවල් සම්මන්ත්‍රණ ශාලා, එයාර්පෝට් හදවන්නේ වැඩියෙන්ම ණය ගත්තේ. අපි ඔවා ඉල්ලුවෙත් නෑ. අඩුම ගානේ අපෙන් ඇහුවැවත් නෑ අපිට අදාල නෑ.
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,401
    6,561
    113
    චීනෙන් දීපු ණය ඉල්ලයි ඔරවාලා
    පොලිම් වල සිටියි මිනිසුන් තෙල් ඉල්ලා
    ලෙඩකට බෙහෙත් පෙත්තක් නෑ අම්මා පල්ලා
    පුළුවන් අය ඇවිත් මෙය ගොඩ දාපල්ලා
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,380
    1
    4,080
    113
    karunarathna Paranvithana- a corrupt official under CBK and while he was in justice ministry as a co-ordinating secretary to GLP caught red handed , and asked to resign.
    He was student union president of Art Faculty and protested against GLP who was VC at that time .
    Now talking rubbish, but in power not second to any other . Was a Minister to SL Embassy in Canada too. Political opportunist and equally corrupt lot with humble beginnings,.
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඇවිල්ලා ජරාපස්සලයි උන්ගේ පුක ලොවන උනුයි අරන් යන්න කියපන්. ගිහින් උන්ව එහෙ මොනවා හරි කොරියක වහල් වැඩට දාලා ඒ සල්ලි හොයාගන්න කියපන්
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    ඉක්මන්ට ගෙවලා දාපල්ලා ගත්‍ත උන්. අපිට බෑ නිකං පල් කතා අහන්න චීන්නුන්ගෙන්. අපි අවුරුදු 2500ක ප්‍රෞඩ ජාතියක්🤭🤭
     
    • Like
    Reactions: lasankandy