චීනයේ මොන්ටිසෝරි දරුවොත් ශ්‍රී ලංකාවට අාධාර කරයි..😢🙏🇨🇳

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    චීනයේ හැංෂු ප්‍රදේශයේ පෙරපාසල් දරුවන් පිරිසක් සිය දෛනික වියදම් සඳහා මව්පියන්ගෙන් ලැබෙන මුදල් මෙරට දුෂ්කර දරුවන් ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් පරිත්‍යාග කිරීමට එක් වී ඇත.

    මේ බව සඳහන් කරන මෙරට චීන තානාපති කාර්‍යාලය පවසන්නේ ලංකාවේ මුදලින් රුපියල් ලක්ෂ පණහක් ඔවුන් එකතුකර ඇති බවය. එම මුදල් මෙරට අඩුආදායම් ලාභී දරුවන් දහසකගේ ප්‍රතිලාභ සඳහා යෙදවේ..

    lilman

    Well-known member
  • May 10, 2009
    41,219
    55,034
    113
    Colombo
    චීනයේ හැංෂු ප්‍රදේශයේ පෙරපාසල් දරුවන් පිරිසක් සිය දෛනික වියදම් සඳහා මව්පියන්ගෙන් ලැබෙන මුදල් මෙරට දුෂ්කර දරුවන් ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් පරිත්‍යාග කිරීමට එක් වී ඇත.

    මේ බව සඳහන් කරන මෙරට චීන තානාපති කාර්‍යාලය පවසන්නේ ලංකාවේ මුදලින් රුපියල් ලක්ෂ පණහක් ඔවුන් එකතුකර ඇති බවය. එම මුදල් මෙරට අඩුආදායම් ලාභී දරුවන් දහසකගේ ප්‍රතිලාභ සඳහා යෙදවේ..

    දැන් මොන්ටිසෝරි උන්ගෙනුත් හිඟාකන්න පටන් ගත්තද ? :(
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,687
    100,985
    113
    රට රකින විරුවෙක් ඉන්නෙ අහවල් එකකටද ඔයින් එක පොඩි එකෙක් ගෙනත් ජනාධිපති කරමු
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    චීනයේ හැංෂු ප්‍රදේශයේ පෙරපාසල් දරුවන් පිරිසක් සිය දෛනික වියදම් සඳහා මව්පියන්ගෙන් ලැබෙන මුදල් මෙරට දුෂ්කර දරුවන් ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් පරිත්‍යාග කිරීමට එක් වී ඇත.

    මේ බව සඳහන් කරන මෙරට චීන තානාපති කාර්‍යාලය පවසන්නේ ලංකාවේ මුදලින් රුපියල් ලක්ෂ පණහක් ඔවුන් එකතුකර ඇති බවය. එම මුදල් මෙරට අඩුආදායම් ලාභී දරුවන් දහසකගේ ප්‍රතිලාභ සඳහා යෙදවේ..

    සල්ලි වලට තොගෙ‌ අම්මවත් රාජපස්ස ලට වික්කා නේද ? මොනාද මේ දාන පෝස්ට්
     
    vindi19

    Well-known member
  • Mar 26, 2015
    1,700
    1,789
    113
    Ja-ela
    අපි රටක් වශයෙන් පජාත ලෙස නෝන්ඩි වෙනවා.. උදව් කරපු එක උන්ගෙ කැමැත්ත වගේම හොදයි කියමුකො.. ඒවා මාකට් කර කර රට නන්නත්තාර කරපු එවුන්ගෙ රෙදි හෝදන එකයි, චීනෙට ආවඩන එකයි තමයි පෙන්නන්න බැරි...
     
    • Like
    Reactions: Rankira and TCB Rox

    snakedoctor

    Well-known member
  • Dec 9, 2017
    605
    465
    63
    චීනයේ හැංෂු ප්‍රදේශයේ පෙරපාසල් දරුවන් පිරිසක් සිය දෛනික වියදම් සඳහා මව්පියන්ගෙන් ලැබෙන මුදල් මෙරට දුෂ්කර දරුවන් ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් පරිත්‍යාග කිරීමට එක් වී ඇත.

    මේ බව සඳහන් කරන මෙරට චීන තානාපති කාර්‍යාලය පවසන්නේ ලංකාවේ මුදලින් රුපියල් ලක්ෂ පණහක් ඔවුන් එකතුකර ඇති බවය. එම මුදල් මෙරට අඩුආදායම් ලාභී දරුවන් දහසකගේ ප්‍රතිලාභ සඳහා යෙදවේ..

    නාමල්ගේ අඩු අදායම් එකම දරුවගේ ගිනුමට බැර වෙයි නේද පුකමුරා @N A K A M U R A