චීනයේ අලුත් AI එක නිසා සුදු මහත්තුරුන්ට සුළු දිය පහ වෙලා

redux

Well-known member
  • Feb 19, 2017
    10,978
    18,123
    113

    ඉක්මනට මේක වහපල්ලා. සුදු මහත්තුරුන්ව මෙහෙම පහු කරන් යන්න දෙන්න බෑ. උන්නාන්න්සෙල නිදහසේ සිතන මස් පෙත්තක් සමග අල බැදුමක් කන රහසින්වත් පවු නොකරන දියුණු මනසක් ඇති ජීවීන් කොට්ටාසයක් :growl:
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,924
    9,751
    113
    අැමරිකාව චීනය වලි දාගන්නේ නැතුව ඵකතු වුනානම් මරු..ඒක දෙගොල්ලොන්ටම වාසියි..

    • Like
    Reactions: ruka! and NRTG

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,662
    7,721
    113
    මූට අමතක වෙලා කව්ද ඉන්ටනෙට් හොයා ගත්තෙ කරන්ට් එක එතකොට කොම්පිව්ටරේ හොයා ගත්තෙ ඇයි ටෙලිපෝන් එක...ඔය චීන්නු බටහිරින් හොරකන් කර කර තමන් කරා වගේ පෙන්නුවට....
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,924
    9,751
    113
    මූට අමතක වෙලා කව්ද ඉන්ටනෙට් හොයා ගත්තෙ කරන්ට් එක එතකොට කොම්පිව්ටරේ හොයා ගත්තෙ ඇයි ටෙලිපෝන් එක...ඔය චීන්නු බටහිරින් හොරකන් කර කර තමන් කරා වගේ පෙන්නුවට....

    උඹ ලග තියෙන්නේ ඔක්කොම made in USA, made in Europe බඩුද දැන්?🤭
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    මූට අමතක වෙලා කව්ද ඉන්ටනෙට් හොයා ගත්තෙ කරන්ට් එක එතකොට කොම්පිව්ටරේ හොයා ගත්තෙ ඇයි ටෙලිපෝන් එක...ඔය චීන්නු බටහිරින් හොරකන් කර කර තමන් කරා වගේ පෙන්නුවට....

    චීනෙට, රුසියාවට බැණ බැණ කොමියුනිස්ට් ජෙප්පොන්ට කඩේ යන උද්දච්ච සුදු ජෙප්පා නේද මේ..🤣🤣🤣🤣🤣
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,287
    12,356
    113
    Ohio, USA
    මූට අමතක වෙලා කව්ද ඉන්ටනෙට් හොයා ගත්තෙ කරන්ට් එක එතකොට කොම්පිව්ටරේ හොයා ගත්තෙ ඇයි ටෙලිපෝන් එක...ඔය චීන්නු බටහිරින් හොරකන් කර කර තමන් කරා වගේ පෙන්නුවට....
    මොනවද බං ඔය කියන හොයාගත්තා කියන වචනයන් අදහස් කරන්නේ?

    ඇමරිකාවට ගිය කොලම්බස් ඇඹරිකාව ගත්තා වගේ..
    ලංකාවට ආපු ලොරෙන්සෝ ඩි අල්මේදා ලංකාව හොයාගත්තා වගේද?
     
    • Like
    Reactions: NRTG

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,007
    28,919
    113
    situation right now:

    GiIoTYDbQAA2299
     
    • Haha
    Reactions: dj gamaya and NRTG

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,581
    3,196
    113
    ට්‍රම්ප් 500 bn ai project දානවා කීවනේ, චීන්නු ChatGPT වලට වඩා හොද මේ model එක open source කලා, අරැන්ට ඇප නෑ 🫠
     
    • Like
    Reactions: NRTG

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,552
    1,934
    113
    අැමරිකාව චීනය වලි දාගන්නේ නැතුව ඵකතු වුනානම් මරු..ඒක දෙගොල්ලොන්ටම වාසියි..

    apo na mun degollo wali daganna tharamata thama innovative wenne china un

    balapan huawei eka ban kara witharai un harmoney os genwa, nathan kawadawath ungema os ekak hadanne na

    USA un ban karana tharamata un alternative genawa

    GOPro eka full seen eke hitiye usa product ekak gopro kyanne : dan DJI action / Insta acepro competitors la dennai

    TSMC ekata gemata - SMIC eka patan gaththa chip production eka --- Pura 70 eke ehema awe unge processor ekak
     
    • Like
    Reactions: Naughty_kiththa