චීනයේ අලුත් AI එක නිසා සුදු මහත්තුරුන්ට සුළු දිය පහ වෙලා

EnIgma001

Well-known member
  • Mar 24, 2011
    12,994
    18,668
    113
    34
    Hell
    🤣 රටක නියම නායකයෝ ඉන්නකොට ඔහොම වෙනවා. ඕක අද ඊයේ නෙවෙයි පටන් ගත්තේ 2020 Huawei ban එකෙන් පස්සේ
    2020 CCP eka Chinese Tech industry කණපිට ගැහුවා. සුද්දෝ කෑගැහුව සත පහකට ගණන් ගත්තේ නෑ CCP එක

    2020 article එකක්

    https://www.aljazeera.com/economy/2...down-on-its-tech-companies-heres-what-we-know

    හැමෝටම chance එකක් එකක් දෙන්න CCP එක Rules ගෙනාවා 20 දී. අද Chinese technology අතින් No 1
    6 th Generation fighter jet and bombers ගිය මාසේ එළියට දැම්මා
    Submarine Drone Carrier
    Railway
    Fashion
    Social media (Tiktok)
    Vehicle production made in Japan ගොඩක් හදන්නේ China Factory වල




    WTF 😵‍💫
     
    Last edited:

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,552
    1,934
    113
    me widihatama hamadama usa and china thibboth apita maru

    china walin usa wlaata against innovative dewal sahenna balaganna puluwan wei,

    honda competition ekak
     
    • Like
    Reactions: Yin And Yang