චීනයේ උදව් එපා: බලාගාරය තනිවම හදනවා

SadSandun

Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    ඕක සාපේක්ෂව බලන්න ඕනේ දෙයක්.... අධිවේගී මාර්ග හදන්න අපිට සල්ලිත් නැත්නම්, ඒක අත්‍යවශ්‍ය දෙයක් කියලත් තේරෙනවනම්, ඔය කියන බටහිර මිතුරු රටවල් ලේබලේ ඉන්න උන් එකෙක්වත් සපෝට් කරන්නෙත් නැත්නම් ලංකාවේ එකම විකල්පය ඉන්දියාව හෝ චීනය.... ඉන්දියාව ගැනනම් ඉතින් කතා කරල වැඩක් නෑනේ... ඉතිහාසේ ඉහල ගහපු ගිවිසුම් එක්ක බලද්දි...ඉතින් මහින්ද චීනත් එක්ක එකතු වෙලා අධිවේගේ හැදුව.... දැන් ඒකේ දෛනික ආදායම.... තියෙන පහසුව.... සංවර්ධනේට තියෙන බලපෑම ත් එක්ක බලන්න ඕනේ චීනගේ කොන්දේසි සසදල... මමනම් හිතන්නේ අධිවේගෙත් එක්ක ලංකාවේ සෑහෙන ඉදිරි ගමනක් ඇතිවුනා කියලයි....

    which highway was funded by China?
    Southern Expressway was funded by ADB for the 1st Phase. Just for my knowledge. Agreement was signed by Chandrika.
     
    dayamperera

    Active member
  • May 31, 2008
    651
    125
    43
    ආයෙ මොනාද ගිය ආණ්ඩුව නේන්නම් වරාය චිනට වික්කෙ...ඊලගට වද රනිල චීනට විකුනන්ඩ යන දූපත වික්කෙත් ගිය ආණ්ඩුවෙන්...අනේ තොපි වගේ හැත්තක්..

    giya aanduwenda doopath dekak vikuna atha.
    shangrila idama sinnakkara labaadee atha.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    mekai machan, e waraya cheeneta hodai, eet lankawata wadak naha. itin lankawata wadak tibba nam lankawen monawa hari karanna tibunane. eka lankawata poddak wat wadak naha. Cheeneta wadak tiyenne unge naw yana nisa. unge naw giya kiyala un kamati une naha ne waraya lankawata deela lankwen service eka ganna, un kamati une waraya unma aragena, unma untama service eka denna. itin e warayata wiyadam karapu gaanat ekka baluwama padui oka.. ee salli walin lankawata aartika waasi godak ena factories daanna tibuna loku pramanayak. nattam monawa hari wena wadak lankawata waasi wadi wena karanna tibuna.

    මේව මෝඩ කමට සහ නොහැකියාව නිසා කියන කතා බන්..ගෙදර ගෑනිට ගහල ළමයෙක් හදාගන්ඩ බැරි රනිලට බැ වරාය දියුනු කරන්න ඒක මම පිලි ගන්නව..ඒත් ඒකෙන් අදහස් වෙන්නෙ නැ අනිත් අයට ඒක දියුනු කරවන්ඩ බැ කියල..උබල මේ කියවන්නෙ බන් මහ බැoකුවට කෙලල බිලියන ගානක් හොරාකාපු රනිලගෙ ගුලි කාල.. දැන් වරාය විකුනල ගත්ත සල්ලි වලින් ලoකාවෙ ආර්තිකේට වාසිවෙන මොන පැක්ටරියද බන් රනිල ඇරියෙ පොඩ්ඩක් කියපන්කො බලන්ඩ..?????? උබලට තියෙන්නෙ බන් කුහකකම ඉරිසියාව සහ හීනමානෙ විතරයි, වෙන කිසිම දෙයක් නැ..

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    වරායක් තිබුණට මදි.. දෙන සර්විස් එකත් එක්ක තීරණය වෙන්නේ නැව් එනවද නැද්ද කියන එක. මේක අපට එකපාර කරන්න බැරිවෙයි... ඒත් ටික ටික හදාගන්න තිබුණ දෙයක්. අනික මේ වගේ වරායක් මේන්ටේන් කරන්න අපට ශක්තිය නැ කියන මතයක් තියෙනව.. මේ වගේ දෙයක් හැදුවට පස්සේ කරගෙන යන්න පුලුවන් හොද කලමණාකරණයක් තිබුනොත්. අනික වරාය විකුණල මේ ආණ්ඩුව කලේ හොදම විකල්පය කියල හිතනවනම් ඒක මහ මොඩකමක්... ලාභ ලබපු රාජ්‍ය ආයතන ගොඩක් විකුණපු උන් තමයි මේක කරල තියෙන්නේ...

    itin ban karanna puluwan dewal karanna one naya aran karaddi, karanna bari dewal naya aran karanna giyama tamai ohoma wenne. uba kiyana widiyata tika tika hadagannakota $ billiona ganaka loan gewanne kohomada ban ?

    lankawata one ikmanta Return of investments ena projects. ewage ewa one taram tiyenawa. ewa nokara boruwata kisima lankawata wadak nati warayak $ billiona ganan wala loan aran karapu eka moda wadak.
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    මේව මෝඩ කමට සහ නොහැකියාව නිසා කියන කතා බන්..ගෙදර ගෑනිට ගහල ළමයෙක් හදාගන්ඩ බැරි රනිලට බැ වරාය දියුනු කරන්න ඒක මම පිලි ගන්නව..ඒත් ඒකෙන් අදහස් වෙන්නෙ නැ අනිත් අයට ඒක දියුනු කරවන්ඩ බැ කියල..උබල මේ කියවන්නෙ බන් මහ බැoකුවට කෙලල බිලියන ගානක් හොරාකාපු රනිලගෙ ගුලි කාල.. දැන් වරාය විකුනල ගත්ත සල්ලි වලින් ලoකාවෙ ආර්තිකේට වාසිවෙන මොන පැක්ටරියද බන් රනිල ඇරියෙ පොඩ්ඩක් කියපන්කො බලන්ඩ..?????? උබලට තියෙන්නෙ බන් කුහකකම ඉරිසියාව සහ හීනමානෙ විතරයි, වෙන කිසිම දෙයක් නැ..

    Ranilagen wadak ne yako. mama ubala wage deshapalana wahalek nevei. mama kiyanne me wade karanna mahindaya pramuka pilatat beh, ranilatat beh kiyala. mama ranilge hoda kiyanawa kiyala patalawa ganna epa. Ranila wadak neh.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    giya aanduwenda doopath dekak vikuna atha.
    shangrila idama sinnakkara labaadee atha.

    ගිය ආණ්ඩුව වැරදි කරා නම් මේ ආණ්ඩුවත් ඒකම කරන එකද හරි දේ????.දැන් උබලගෙ වද පොන්න රනිල මහ බැoකුවට කෙලල බිලියන ගානක් හොරා කෑව කියල, ඊලගට පත්වෙන ආණ්ඩුවත් ආයෙ මහ බැoකුවට කෙලල බිලියන ගානක් හොරා කාපුවාද හරි යන්නෙ???? තොපි තමයි රියල් වහල්ලු..
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Ranilagen wadak ne yako. mama ubala wage deshapalana wahalek nevei. mama kiyanne me wade karanna mahindaya pramuka pilatat beh, ranilatat beh kiyala. mama ranilge hoda kiyanawa kiyala patalawa ganna epa. Ranila wadak neh.

    ඔහොම හැම දේම අපිට නැහැ බැහැ කියල කවදාවත් මේ රට දියුනු කරන්ඩ බැ බන්..රටකට වරායක් අධිවේගි මාර්ග ගුවන් තොටුපලවල් ඔනෙ නැ කියනවනම් ඒක ලොකු මෝඩ කමක්..පොඩ්ඩක් රට්න් එලියට ගිහින් බලපන් එක්කො රටවල් දියූනු උනේ කොහොමද කියල පොඩ්ඩක් හොයල බලපන්..

    මහින්ද හදපුව රනිල විකුනද්දි ඔවගෙන් තිබ්බත් වැඩක් නැ කියන්නෙ කවුද බන් ඒව තේරුම් ගන්ඩ මහ අමාරුවක් නැ..මම දැක්ක ශ්‍රි ලoකන් එක විකුනන්ඩ යද්දි හැරී ජයවර්ධනද කොහෙද ඉල්ලනව ඒක .ඒත් රනිල මොකෝ කරන්නෙ ලෝකෙ ඉන්න උන් හොය හොයා යනව කොමිස් කුට්ටිය ගන්ඩ ..විකුනගෙන කන්ඩම ඔනෙ නම් ලoකාවෙ එකාට වික්කනම් හෙන ගහනවද බන් රනිලට..ඔය වගේ උදාහරන දෙන්නම් බන් ගමකට..

    ඇවන්ගාඩ් එකට මොකෝ උනේ, ඩොලර් කෝට් ගානක් ඇදල ලoකාවට දුන්න සමාගමක් .. රනිල ඇවන්ගාඩ් එකට කෙලල බිස්නස් එක ඉන්දියාවට අල්ල්ල දීල කොමිස් කුට්ටිය සාක්කුවෙ දා ගත්ත .. ඒකෙ වැඩ කරපු ලකාවෙ උන්ගෙ ජොබ් ඉවරයි රටට ඩොලර් නැ..ඔහොමද බන් ආර්තිකේ දියුනු කරන්නෙ තියෙන සම්පත් පිටට විකුනල..ඇවන්ගාඩ් එක කරන් යන්ඩ දුන්න නම් රනිලට හෙන ගහයිද බන්????

    Ranila gana kaat karanna epa yako, mama uu hodai kiyanne neh
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    Ranila gana kaat karanna epa yako, mama uu hodai kiyanne neh

    රනිල හොද නැ ඌ විකනගෙන කාපුව හොදයි..අනේ නිකන් ඉදපන් බන්..ඊයෙ දැක්කද සිරා කියනව රාජය බැකු ටිකට රනිල කෙලින්ඩ ගියපු හැටි..රනිල කරන්නෙ බන් රට නැත්තටම නැති කරන එක..ඒක කරන පාහර වැඩ වහ ගන්ඩ ඔවගෙන් අපිට වැඩක් නැ තිබ්බට දියුනු කරගන්ඩ බැ වගේ කතා පතුරෝනව අහු වෙන්ඩ එපා ඕවට...රනිලට නම් තව ටික කාලෙකින් පනුවො ගහල මැරිලයයි කරපු අපරාද වලට...ඒත් රටේ මිනිස්සුන්ට අනාගතයක් තියෙන්ඩ ඔනෙ..
     
    dayamperera

    Active member
  • May 31, 2008
    651
    125
    43
    ගිය ආණ්ඩුව වැරදි කරා නම් මේ ආණ්ඩුවත් ඒකම කරන එකද හරි දේ????.දැන් උබලගෙ වද පොන්න රනිල මහ බැoකුවට කෙලල බිලියන ගානක් හොරා කෑව කියල, ඊලගට පත්වෙන ආණ්ඩුවත් ආයෙ මහ බැoකුවට කෙලල බිලියන ගානක් හොරා කාපුවාද හරි යන්නෙ???? තොපි තමයි රියල් වහල්ලු..

    :D:D:D moka kalath waradda waraddami yako....
    rate purawasiyo widiyata api hithanna ona rata gana misak
    eka eka haalpaaruwo gana newey.
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,639
    1,904
    113
    කෙසේ නමුත් චීනය ඒ සම්බන්ධයෙන් ඉදිපත් කළ කොන්දේසි පිළිගැනීමට නොහැකි බවත්, එම කොන්දේසි අනුව චීනයට වැඩි වාසි අත්වන බවත් නේපාල රජය කියයි.

    අපිට චයිනාහ් මොන කොන්දේසි දාලද කියල දෙය්යෝ තමයි දන්නවා ඇත්තේ.:sorry:

    REP++

    lankawa vikunalada danneth na :)
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    වැඩක් නෑ කතා කරල, පහුගිය පාණ්ඩුව රට විකුණගෙන කාල දැන් ඒවලින් ලැබෙන සල්ලිත් ණය විදියට ගෙවන්ඩ වෙලා තියෙන්නෙ....ඊට හපන් මෙහෙට වැඩ වලට ගෙනාපු චීන්නු හැම තැනම උන්....ඉස්පිරිතාලවලයි කඩවල් වලයි ඇදුම් විකුණන තැන් වලයි අපෝ...මේක චීන කොලනියක් වෙලා ඉවරයි....යන යන තැන හච පච ගාන චීන්නු ඊය....

    14cqhp0.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වැඩක් නෑ කතා කරල, පහුගිය පාණ්ඩුව රට විකුණගෙන කාල දැන් ඒවලින් ලැබෙන සල්ලිත් ණය විදියට ගෙවන්ඩ වෙලා තියෙන්නෙ....ඊට හපන් මෙහෙට වැඩ වලට ගෙනාපු චීන්නු හැම තැනම උන්....ඉස්පිරිතාලවලයි කඩවල් වලයි ඇදුම් විකුණන තැන් වලයි අපෝ...මේක චීන කොලනියක් වෙලා ඉවරයි....යන යන තැන හච පච ගාන චීන්නු ඊය.... hp0.jpg[/IMG]

    උබල හෙන අසහනයෙන් ජීවත් වෙන්නෙ අර ඊයෙ සිරිසේනගෙ අසහනේ උබලගෙනුත් ප්‍රදර්ශනය වෙනව..පහුගිය ආණ්ඩුවෙන්ද වික්කෙ නැත්තන් පොන්න රනිලද විකුනගෙන කෑවෙ කියල රටම දන්නවනෙ..

    දැන් උබලගෙ පොන්න රනිල ,ණයට නැතුව නොමිලෙ හම්බුන යුරෝපා සල්ලි වලින් කොච්චර සoවර්ධන වියාපෘති කරනවද..අර රොසිට රෙන්ඩම ලක්ශ 57ක් වියදම කරල හදපු කක්කුස්සියම මදැයි උබල වගේ unp බැල්ලියන්ට සතුටු වෙන්ඩ..
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    ගිය ආණ්ඩුව වැරදි කරා නම් මේ ආණ්ඩුවත් ඒකම කරන එකද හරි දේ????.දැන් උබලගෙ වද පොන්න රනිල මහ බැoකුවට කෙලල බිලියන ගානක් හොරා කෑව කියල, ඊලගට පත්වෙන ආණ්ඩුවත් ආයෙ මහ බැoකුවට කෙලල බිලියන ගානක් හොරා කාපුවාද හරි යන්නෙ???? තොපි තමයි රියල් වහල්ලු..

    දැන් උඹ කියන්නෙ ඊළඟට මොන පක්ෂෙටද ආණ්ඩුව දෙන්න ඕනෙ කියල :P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් උඹ කියන්නෙ ඊළඟට මොන පක්ෂෙටද ආණ්ඩුව දෙන්න ඕනෙ කියල :P

    ඒක චන්දයක් ආවම බලමු..දැම්ම මක්කට අබුඩ ගහනවද..
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    ඒක චන්දයක් ආවම බලමු..දැම්ම මක්කට අබුඩ ගහනවද..

    යකෝ දීර්ඝ කාලීන ආර්ථික සැලසුම් ගහන්න කතා කරන්නෙ. මේ ආණ්ඩුව එලවල ඊලඟට ගේන්න ඕනෙ එවුන්ව දන්නෙ නෑ හැබැයි :baffled:
     
    rajitha_5j

    Well-known member
  • Nov 1, 2009
    1,120
    741
    113
    gampaha
    Ranilagen wadak ne yako. mama ubala wage deshapalana wahalek nevei. mama kiyanne me wade karanna mahindaya pramuka pilatat beh, ranilatat beh kiyala. mama ranilge hoda kiyanawa kiyala patalawa ganna epa. Ranila wadak neh.

    Raniluth hoda naalu mahindath hoda naalu uba kaageda bun
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    යකෝ දීර්ඝ කාලීන ආර්ථික සැලසුම් ගහන්න කතා කරන්නෙ. මේ ආණ්ඩුව එලවල ඊලඟට ගේන්න ඕනෙ එවුන්ව දන්නෙ නෑ හැබැයි :baffled:

    ඔයාට වැරදිලා , රටට අවශය ආර්තික ප්‍රතිපත්තිය මොකක්ද කියල කතා කරන්ඩ, ඊලගට චන්දෙ දෙන අය දැනගෙන ඉන්ඩ ඔනෙද ????..
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    ඔයාට වැරදිලා , රටට අවශය ආර්තික ප්‍රතිපත්තිය මොකක්ද කියල කතා කරන්ඩ, ඊලගට චන්දෙ දෙන අය දැනගෙන ඉන්ඩ ඔනෙද ????..

    දැන් උඹ කියන්නෙ මේ ආණ්ඩුව
    1. ඉන්න ඕනෙද?
    ඔව් නම් ඉන්න අයව හදන්න ඕනෙද?
    නෑ නම් ඊළඟට කව්ද ගන්නෙ කියල බලන්න ඕනෙනෙ. කව්ද ගන්නෙ?