moka kalath waradda waraddami yako....
rate purawasiyo widiyata api hithanna ona rata gana misak
eka eka haalpaaruwo gana newey.




ජෙප්පන්ගේ ආතල් එකක් දෙන්නෙ.![]()
pissuda yako, jeppo wadak neh...unta nam kohomatawat chande denne naha
hariyata pirimahala wada kalaanam mko apita bari,paarak hadannath pita ratakata denawanam mokakda me rata,api oka haduwanam job hari thiyenawa,owala commision1 rasa wadine ekai pita denneඕක සාපේක්ෂව බලන්න ඕනේ දෙයක්.... අධිවේගී මාර්ග හදන්න අපිට සල්ලිත් නැත්නම්, ඒක අත්‍යවශ්‍ය දෙයක් කියලත් තේරෙනවනම්, ඔය කියන බටහිර මිතුරු රටවල් ලේබලේ ඉන්න උන් එකෙක්වත් සපෝට් කරන්නෙත් නැත්නම් ලංකාවේ එකම විකල්පය ඉන්දියාව හෝ චීනය.... ඉන්දියාව ගැනනම් ඉතින් කතා කරල වැඩක් නෑනේ... ඉතිහාසේ ඉහල ගහපු ගිවිසුම් එක්ක බලද්දි...ඉතින් මහින්ද චීනත් එක්ක එකතු වෙලා අධිවේගේ හැදුව.... දැන් ඒකේ දෛනික ආදායම.... තියෙන පහසුව.... සංවර්ධනේට තියෙන බලපෑම ත් එක්ක බලන්න ඕනේ චීනගේ කොන්දේසි සසදල... මමනම් හිතන්නේ අධිවේගෙත් එක්ක ලංකාවේ සෑහෙන ඉදිරි ගමනක් ඇතිවුනා කියලයි....
හම්බන්තොට වරාය පාඩුයි කියන දේ මහින්දට ගහන්න හදාගත්ත මිත්‍යාවක් විතරයි.... පාඩු ලබන දෙයක් චීනා ඔය විදියට ගනීද? බලපන් තව අවුරුදු 5 කින් එය වරාය තියෙන තැන... එයාර් පෝට් එක වරායට සාපේක්ෂව ප්‍රතිලාභ අඩු උනත් වරායක් ආශ්‍රිතව තිබිය යුතුම දෙයක්.... සූරියවැට ග්‍රවුන්ඩ් එක, කොම්පරන්ස් හෝල් එක හදන්න ඉක්මන් වුනා වැඩියි කියන එකයි මම හිතන්නේ.... මෙතනින් මොන සංවර්ධනයක් සිද්ද උනත් කැලෑව කපල මේ දේකරපු එක ගැනනම් ලොකු දුකක් තියෙනවා... අනික් පැත්තෙන් මේව තමයි රටක ආයෝජන .... දැන් උන්ට ප්ලෑනක් නැතිකම නිසා මේව විකුණන් කනවා....
Agree with this.
1. වරාය කියන්නේ කරන්ඩම ඔව්න වැඩක්. අපි හෝඩියේ ඉඳන් ඉගනගත්තේ හම්බන්තොටට වාරයක් ඕන කියල.
--------------
2. තාප බලාගාරය. ඒක නොහදන්ද ලංකාවට අපත් නෑ මේ වෙද්දී. තියන foreign investment ටිකටත් කෙලෙවෙලා එහෙනම්.
අපරාදේ සාම්පූර් තාප බලාගාරය cancel කෙරුවේ. ඒක මෝඩ වැඩක්. ලංකාවට අවශ්‍යම දෙයක්. ටික කලකින් වින්දවන්ද පුළුවන්.
මේ වගේදී මහින්ද ප්‍රමුක ගැන්සිය ගසා කන්ඩ ඇති. නමුත් කරපු එක ඉතාම වටිනවා. කාටවත් බැරිඋනු වැඩ. මේවා කෙරුව කියල බනින එකේ ඇතුලේ තයෙන්නේ දේශපාලන ඊර්ෂියාව හා නොදැනුවත්කම.
හොරකම් කරලනම් දඬුවම් දෙන්ඩ ඕන මම agree.
නමුත් වරාය හදපු එකට high way හදපු එකට, තාප බලාගාරය හදපු එකට බනිනවානම් එකේ ඇතුලේ තයෙන්නේ දේශපාලන ඊර්ෂියාව හා නොදැනුවත්කම.
3. About Nepal. මේ මනුස්සයා කියන කතාව අවංක සහ study කරලා ගත්තු බුද්දිමත් තීරණයක් නම් සුබපතනවා. නමුත් නේපාලය කියන්නේ ඉන්දියාවේ අල්ලේ නැටවෙන රටක්. මේ show දාල ඉන්දියාව අතින් ඇන්දුනොත් ඉවරෛ මගේ පුතේ. China is much better than Indiya
ගිය ආණ්ඩුව වැරදි කරා නම් මේ ආණ්ඩුවත් ඒකම කරන එකද හරි දේ????.දැන් උබලගෙ වද පොන්න රනිල මහ බැoකුවට කෙලල බිලියන ගානක් හොරා කෑව කියල, ඊලගට පත්වෙන ආණ්ඩුවත් ආයෙ මහ බැoකුවට කෙලල බිලියන ගානක් හොරා කාපුවාද හරි යන්නෙ???? තොපි තමයි රියල් වහල්ලු..



