චීනයේ නිකන් කෑම

EMINƎM

Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    {

    නිකන් කෑම කියද්දී මතක් උනේ එක දවසක් මරිසි සින් එකක් උනානේ අපේ ඔෆිස් එකේ කෙල්ලෙක්ගෙ මළගෙය වෙලා ඒකිගේ සියා නැති වෙලා අපි මල ගෙදර ගිය මයි තව යාළුවෙකුයි ඉතින් එකම පාරේ පොඩ්ඩක් එහායින් තිබ්බ මළගෙදරක අපිට වැරදිලා ගිහින් අපි ගිහින් බොඩි එක බලලා එලියට ඇවිත් ගෙදර මිනිස්සු ඇහුව කවුද කියල අපි කිව්වා කෙල්ලගේ ඔෆිසේ එකෙන් කියල එතකොටම එකේ කාමරේ කිව්වා අම්මාද කොහිද අපිත් වැඩිවෙලා හිටිය පස්සේ කෝපිත් බිලා ඉන්නකොට මෙන්න කෙල්ල අවා මල හතිලව්වයි කෙලිනවනේ එතකොට තමි දැනගත්තේ වැරදි ගෙදරකට ඇවිත් තියෙන්නේ කියල අම්මෝ තම ඔෆිස් එකේ උන් ඕක අල්ලාගෙන බයිට්

    {
    මේක පට්ට
    }

    {
    රේප් දුන්න
    }
    }
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඉස්සර අපි ඉස්කොලේ යන කාලේ වෙලාවට වැඩ.. 8 කිව්වොත් ඉතින් 8.45.
    එදත් වෙනද වගේම පාරට ආව කෑල්ලක් line කරගෙන ආතල් එකේ යන්න.. මෙන්න එනකොටම ආව bus එකක්.
    bus halt එකේ හිටිය ලස්සන කෙල්ලෙක් Devi එකේ. මමත් ඉතින් එකිත් එක්කම නැග්ග bus එකට.. හුටා එතකොට තමා meeter උනේ එක Devi එකේ school bus එක කියල.
    විලිලැජ්ජාවේ සන්තෝසේ බෑ.. ඒ මදිවට එක කෙල්ලෙක් අහපි "මොකෝ බන් අද ගවුම අමතක උනාද කියලත්.. මුළු බුස් එකේම උන් හිනා වෙනවා,, මම ඉතින් මට නෙමේ වගේ බැහැල ආව.

    P.S මේක මම කලිනුත් දැම්ම Thread එකක


    :rofl::rofl:
    ඒක මොකක්ද බං...
    සිරසේ කිංස්ලියා දවසක් හෝමගම ටවුම මැද්දෙන් හුරේ රන් එකක් දීල නැගපි ආනන්ද බාලිකා බස් එකට.......

    හෝමගම ටවුම ම එදා හූ හඩින් ඒකාලෝක වුණා......