"දියුණු නිදහසේ හිතන ආගම් අදහන්නේ නැති සුදු මහත්තුරුන්ගෙ රටවල් වලනනන් පිරිමියෙක් ගෑනියෙක් වෙනවා කියන්නෙ අපහාසයක් නෙමෙය්. උඹලටත් දූපත් මානසිකත්වයෙන් මිදෙන්න ඕනෙ නං ඒ මිනිස්සු දිහා බලල හැදියල්ලා හෙහ් හෙහ්" ලංකාවේ රැඩිකල් සුදු මහත්තුරු පික්කොන්ගේ සංගමය ප්‍රකාශයක් නිකුත් කරය්


