දේදුනු නම්කි කෙනෙක් පාසල් දරුවන් වෙඩි තබා මරය්. ඇමෙරිකාව මීක් නොකියය්

shenat

Well-known member
  • May 13, 2007
    58,804
    87,231
    113
    ආශ්චර්යමත් රටක
    "...had legally purchased seven guns from various local stores...."

    ලංකාව කියන්නෙ බංකොළොත් බයියන්ගෙ රට
    ඇමරිකාව කියන්නෙ සල්ලි තියෙන බයියන්ගෙ රට

    සල්ලි තියෙනව නං ඕන උත්තක් කරන්න දුන්නම වෙන දේ.
     
    • Like
    Reactions: RealityOfX

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,910
    1
    15,286
    113
    Church school ekakta vedi thiyala thiyenna. Unva discriminate karana hinda vedi thiyala.

    Unva discriminate karan nethuwa hitiyanam hari na
    තමන්ව Discriminate කරනව කියල හිතන එකාට අනිත් එකා ඇස්පිල්ලමක් ගැහුවත් ඇති Discriminate කලා කියල හිතන්න.
     

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,698
    6,019
    113
    @ගෙදර
    හොද වෙලාවට පුණ්‍ය භුමියේ වගේ ජඩ මාධ්‍ය හිටියේ නැත්තේ...

    හිටියා නම් ඇතුළට යන එකේ ඉදන් වෙඩි වදින එක වෙනකම් CCTV Footage slow කර කර පෙන්නයි..

    මිනිස්සු ඉකි ගගහා අඩන ඒවත් පෙන්නයි..
    ඒ විතරක්ද බං අරගලයේ අතුරුඵලයක් කියලා වෙනම ඩොකියුමන්ට්‍රියකුත් කරලා :)
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    හොද වෙලාවට පුණ්‍ය භුමියේ වගේ ජඩ මාධ්‍ය හිටියේ නැත්තේ...

    හිටියා නම් ඇතුළට යන එකේ ඉදන් වෙඩි වදින එක වෙනකම් CCTV Footage slow කර කර පෙන්නයි..

    මිනිස්සු ඉකි ගගහා අඩන ඒවත් පෙන්නයි..




    Me deka balapan thawa suggest weyi.
    Anika bun maasekata sarayak iskole lamayi hath ata denek wedikaala marena ratakata wadaa nam eka athakata meka punya bhuumiyak.
     
    Last edited:
    • Sad
    Reactions: ruwantheekshana

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,838
    3,862
    113
    USA
    ඒ රටවල ඕව සුලු දේවල්. තුවක්කු කඩෙන් ගන්න පුළුවන් ඕන කෙනෙක්ට.
    ow ban mehe gun ekak ganda SSN eka witharai balanne. philly downtown wala dawas deka thunakata sarayak news ekak thiyanwa. samahara african american unta podda aththam mala paninawa.
     
    • Like
    Reactions: garfieldzz

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    LGTVHDMI+ මුන්ගෙ පුකෙ අලුත් ජාතියෙ HDMI පොර්ට් එකක් එනවාද?

    ඇමරිකාව උන්ගෙ පුරවැසිය්නට තුවක්ක තියාගන්න දුන්නෙ එක උන්ගෙ කන්ස්ටිටුශන් එකෙ ආතම් ආර්ක්ශාවට හෙතු වෙන නිසා, මොක්ද ඔකෙ පදින්චි උනෙ හැම රටෙම ආපු නාහෙට නාහන උන්, ඉට අමතරව රටෙ ආර්ක්ශාවට, රට අල්ලන මොක්කු හරි බැස්සොත් ආමි එක බහින්න කරලි රටෙ උන් වැඩෙට බහිනවා,
    ------ Post added on Apr 3, 2023 at 10:33 AM