චීනය තායිවානයත් අල්ලයිද..

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,113
    46,719
    113

    Taipei warns that China will be able to invade Taiwan by 2025​

    Taiwan’s defence minister has warned that China will be fully capable of invading the island by 2025, in the government’s first clear message to the public that the country faces a threat of war.

    Chiu Kuo-cheng issued the warning after almost 150 Chinese warplanes operated in international airspace near Taiwan between Friday and Monday.

    “The current situation is really the most dangerous I have seen in my more than 40 years in the military,” Chiu said in a question-and-answer session with lawmakers about a NT$240bn ($8.6bn) special defence budget for anti-ship missiles and warships.

    https://www.ft.com/content/212f44b9-a271-425b-a7cf-608d43d46288

    චීනය ඵදා ඉඳන් කියන්නෙ තායිවානය අයිති උන්ට කියල නේද..:oo:
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043

    චීන විප්ලවයෙන් පස්සෙ චීනය කියල බටහිර ලෝකය කාලයක් යනකල් පිලිගත්තෙ තායිවානය. විප්ලවයට කලින් දෙකම එක රටක්.
     
    චීන විප්ලවයෙන් පස්සෙ චීනය කියල බටහිර ලෝකය කාලයක් යනකල් පිලිගත්තෙ තායිවානය. විප්ලවයට කලින් දෙකම එක රටක්.

    After the Mao Zedong-led revolution in 1949, China seperated as,

    People's Republic of China (Mainland China)
    Republic of China (Taiwan)
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,113
    46,719
    113
    චීන විප්ලවයෙන් පස්සෙ චීනය කියල බටහිර ලෝකය කාලයක් යනකල් පිලිගත්තෙ තායිවානය. විප්ලවයට කලින් දෙකම එක රටක්.
    ට්‍රම්ප් කාරය අායෙ දින්නොත් නම් ලේසි වෙන ඵකක් නෑ..world war ඵකක් සෙට් වෙයි ඵහෙම වුනොත්..තෝරු මෝරු වලි යනකොට අපි වගේ හාල්මැස්සන් තමා තැලෙන්නෙ..
     
    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,483
    113
    Malabe
    තායිවානේ ඉන්න සමහරුත් පිලිගන්නවා උන් අයිති මේන්ලන්ඩ් චයිනා වලට කියලා.
    වෙනම ඉන්වේෂන් එකක් කරන්න දෙයක් නෑ තායිවානේ බිස්නස් ගොඩක් රන් කරන්නේ චීන්නු.
    අපේ රට වගේම තමයි. මාත් කැමතියි නකමුරා වගේ, මේ රට චීනේ කොලනියක් වෙනවා නම්.
    ලංකාවේ මිට්ටෝ චීන්නු යටතේ වහල්කම් කරනවා බලන් ඉන්න ආසයි.
     
    • Like
    • Love
    Reactions: TCB Rox and redux

    dimuth_bhanuka666

    Well-known member
  • Feb 4, 2021
    844
    1,007
    93
    Kandy, Pilimathalawa
    තායිවානය අයිති චීනයට මාඕ සේතුං සහෝදරයාගේ විප්ලවයෙන් පස්සේ තමයි චීනය දෙකට බෙදුනේ!! නිකන් උබ මෙතන ඇමෙරිකන් ඩොලර් වලට චීනයට විරුද්දව කතා හදන්නේ නැතුව ඉන්නවා ඇත්තටම උබලට කියක් ඇමරිකාවෙන් ගෙවනවද මෙහෙම චීනයට විරුද්දව කතා හදන්න? චීනය එදත් අදත් අපිත් එක්ක ඉන්නවා ඉන්දියාව බලන්නේ අපිව උන්ගේ ප්‍රාන්තයක් කර ගන්න බටහිරයන් අපේ සිංහල බෞද්ධ පදනමට කැමති නැහැ උන් තාම අපිට විරුද්දව කොටි ඩයස්පොරවත් එක්ක එකතු වෙලා අපරාධ චෝදනා කරනවා අපිට මේ දේවල් නිසා චීනය පකිස්ථානය ඉරානය රුසියාව අපේ මිත්‍රයන් වෙනවා!!
    මහජන චීන සමුහාන්ඩුවට ජයවේවා!!
    මාඕ සේතුං සහෝදරයාට විප්ලවීය ආචාරය!!
     
    • Haha
    Reactions: redux

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,565
    17,615
    113
    Auckland
    චිනෙ ජපානෙ එක්ක යුද්ධ කරල ඉවර වෙනකොටම කොමියුනිස්ට් කාරයෝ පැනල රට අල්ල ගත්ත. කලින් ආන්ඩුව තායිවානෙට ගියා. තායිවානය දැන් ස්වාධීන වෙනම රටක්
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,186
    11,207
    113
    Forest
    China unta puduma pissuwak thiyenne ratawal allanna :P Hena perethayo tikak. Baida danne na port city ekak china wala gahala denna :P S
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,852
    17,894
    113
    Allanna deyak na issara indanma taiwan kiyanne China wala kotasak. British un tamai oka wen kale