Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
චීනය සහ ශ්‍රී ලංකාව අතර ගිවිසුම් කිහිපයක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙරටට පැමිණ සිටින චීන විදේශ අමාත්‍ය වැන්ග් යී මහතා අද (09) අරලියගහ මන්දිරයේදී අගමැති මහින්ද රාජපක්ෂ මහතා හමුවිය.

මෙම හමුවෙන් අනතුරුව දෙපාර්ශ්වය අතර ගිවිසුම් කිහිපයකට අත්සන් තබා තිබේ.

• ආර්ථික සහ තාක්ෂණික සහයෝගීතාව පිළිබඳ ගිවිසුම.

• කොළඹ අඩු ආදායම්ලාභීන් සඳහා සහනාධාර නිවාස ව්‍යාපෘතිය පිළිබඳ හුවමාරු ලිපිය.

• බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ (BMICH) තාක්ෂණික සහයෝගිතා ව්‍යාපෘතිය භාරදීමේ සහතිකය.

• වකුගඩු රෝග ජංගම පරීක්ෂණ ගිලන් රථ වාහන සඳහා තාක්ෂණික සහයෝගිතාවට අදාළ ව්‍යාපෘතිය භාරදීමේ සහතිකය.

චීනයේ අධ්‍යාපනය ලබමින් සිටි ශ්‍රී ලාංකික වෛද්‍ය සිසුන්ට නැවත එරටට පැමිණීමේ පහසුකම් සලසන්නැයි ද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා චීන විදේශ අමාත්‍යවරයා හමුවේ විශේෂ ඉල්ලීමක් කළේය.

ඊට ප්‍රතිචාර දැක්වූ චීන විදේශ අමාත්‍ය වැන්ග් යී මහතා ශ්‍රී ලංකාවේ වෛද්‍ය සිසුන්ට නැවත එහි පැමිණීමේ පහසුකම් සැලසීම සඳහා විදේශ අමාත්‍යාංශය සමඟ සමීපව කටයුතු කරන්නැයි ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයාට වහාම උපදෙස්දී තිබේ.

මෙම ද්විපාර්ශ්වික සාකච්ඡාවේ දී එන්නත් වැඩසටහන සඳහා තවදුරටත් සහායවීම, වරාය නගරයට සහ හම්බන්තොට කර්මාන්ත කලාපයට ආයෝජන ආකර්ෂණය කරගැනීම, චීනය හා ශ්‍රී ලංකාව අතර සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම, ශ්‍රී ලංකා අපනයන ඉහළ නැංවීම ඇතුළු කරුණු රැසක් පිළිබඳව අවධානය යොමු කෙරිණි.

ශ්‍රී ලංකාව සහ චීනය අතර බෞද්ධ හා සංස්කෘතික සබඳතා ඉහළ නැංවීම හා සහයෝගීතාව වැඩි දියුණු කිරීම ගැනද මෙම හමුවේ දී විශේෂ අවධානයකට ලක්විය.

චීන ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ සුබපැතුම් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත ගෙනආ චීන විදේශ අමාත්‍ය වැන්ග් යී මහතා "ශ්‍රී ලංකාවට අවශ්‍ය සියලු උපකාර හා සහයෝගය ලබාදීමට චීනය අඛණ්ඩව උපරිමයෙන් කටයුතු කරනවා"යැයි පැවසීය.

චීන විදේශ අමාත්‍ය වැන්ග් යී මහතා චීන - ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබඳතාවයේ 65 වැනි සංවත්සරය සනිටුහන් කරමින් පැවැත්වෙන සැමරුම් උළෙලට එක්වීම සඳහා මෙරට සංචාරයේ නියැළිනි.

චීන කොමියුනිස්ට් පක්ෂය පිහිටුවා වසර සියයක් ගතවීම සහ චීන - ශ්‍රී ලංකා ද්විපාර්ශවික සබඳතාවයේ 65වැනි සමරුව නිමිත්තෙන් ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය වසරේ දී සමරු කාසියක් ද නිකුත් කරන ලදි.

එම කාසි කට්ටලයක් අග්‍රාමාත්‍යවරයා චීන විදේශ අමාත්‍යවරයාට මෙහිදී සමරු තිළිණයක් ලෙස ප්රදානය කළේය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද්විපාර්ශවික හමුව ආරම්භයේ දී මෙසේ පැවසීය,

"මෙම නිත්‍ය ඉහළ මට්ටමේ සංචාරයන් අපගේ ශක්තිමත් සහ මිත්‍රශීලී සබඳතා යළි තහවුරු කිරීමට උපකාරී වන බව මම විශ්වාස කරමි."

"මේ වසර අපේ රටවල් දෙකටම ඉතා වැදගත් වසරක්. එය රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ කර 65වැනි සංවත්සරය සනිටුහන් කරන අතර රබර් - සහල් ගිවිසුම අත්සන් කර වසර 70ක් සනිටුහන් කරයි."

"කොවිඩ් -19 වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා දක්වන නොමසුරු සහය වෙනුවෙන් චීන රජයට සහ මිත්‍රශීලී ජනතාවට මාගේ අවංක ස්තූතිය ප්‍රකාශ කළ යුතුයි. සයිනෝෆාම් එන්නත් අඛණ්ඩව සැපයීම හේතුවෙන් අපගේ එන්නත් වැඩසටහන සාර්ථක කරගැනීමට සුවිශේෂී දායකත්වයක් ලැබිණා."

"ඔබ දන්නා පරිදි, අනෙකුත් බොහෝ රටවල මෙන්, ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ද වසංගත තත්ත්වය විශාල ලෙස බලපෑවා. අපගේ ආර්ථික පුනර්ජීවනය සහ මූල්‍ය ස්ථාවරත්වය සඳහා චීනයේ සහය අපි අගය කරනවා."

"සාමාන්‍ය තත්ත්වය ඇති කිරීම සඳහා තව බොහෝ දුර යා යුතුව තිබේ. එහෙත් චීනය වැනි මිත්‍ර රටවල සහය ඇතිව මෙම අභියෝග ඉක්මනින් ජයගැනීමට හැකි වනු ඇතැයි අපට විශ්වාසයි."

"පොදු අභියෝගවලට මුහුණ දීමේදී ඔබ සහ චීන රජය සමඟ සමීපව කටයුතු කිරීමට මම බලාපොරොත්තු වෙමි."

[QUOTE="SLK_sri, post: 27265652, member: 569192"] මෙරටට පැමිණ සිටින චීන විදේශ අමාත්‍ය වැන්ග් යී මහතා අද (09) අරලියගහ මන්දිරයේදී අගමැති මහින්ද රාජපක්ෂ මහතා හමුවිය. මෙම හමුවෙන් අනතුරුව දෙපාර්ශ්වය අතර ගිවිසුම් කිහිපයකට අත්සන් තබා තිබේ. • ආර්ථික සහ තාක්ෂණික සහයෝගීතාව පිළිබඳ ගිවිසුම. • කොළඹ අඩු ආදායම්ලාභීන් සඳහා සහනාධාර නිවාස ව්‍යාපෘතිය පිළිබඳ හුවමාරු ලිපිය. • බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ (BMICH) තාක්ෂණික සහයෝගිතා ව්‍යාපෘතිය භාරදීමේ සහතිකය. • වකුගඩු රෝග ජංගම පරීක්ෂණ ගිලන් රථ වාහන සඳහා තාක්ෂණික සහයෝගිතාවට අදාළ ව්‍යාපෘතිය භාරදීමේ සහතිකය. චීනයේ අධ්‍යාපනය ලබමින් සිටි ශ්‍රී ලාංකික වෛද්‍ය සිසුන්ට නැවත එරටට පැමිණීමේ පහසුකම් සලසන්නැයි ද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා චීන විදේශ අමාත්‍යවරයා හමුවේ විශේෂ ඉල්ලීමක් කළේය. ඊට ප්‍රතිචාර දැක්වූ චීන විදේශ අමාත්‍ය වැන්ග් යී මහතා ශ්‍රී ලංකාවේ වෛද්‍ය සිසුන්ට නැවත එහි පැමිණීමේ පහසුකම් සැලසීම සඳහා විදේශ අමාත්‍යාංශය සමඟ සමීපව කටයුතු කරන්නැයි ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයාට වහාම උපදෙස්දී තිබේ. මෙම ද්විපාර්ශ්වික සාකච්ඡාවේ දී එන්නත් වැඩසටහන සඳහා තවදුරටත් සහායවීම, වරාය නගරයට සහ හම්බන්තොට කර්මාන්ත කලාපයට ආයෝජන ආකර්ෂණය කරගැනීම, චීනය හා ශ්‍රී ලංකාව අතර සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම, ශ්‍රී ලංකා අපනයන ඉහළ නැංවීම ඇතුළු කරුණු රැසක් පිළිබඳව අවධානය යොමු කෙරිණි. ශ්‍රී ලංකාව සහ චීනය අතර බෞද්ධ හා සංස්කෘතික සබඳතා ඉහළ නැංවීම හා සහයෝගීතාව වැඩි දියුණු කිරීම ගැනද මෙම හමුවේ දී විශේෂ අවධානයකට ලක්විය. චීන ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ සුබපැතුම් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත ගෙනආ චීන විදේශ අමාත්‍ය වැන්ග් යී මහතා "ශ්‍රී ලංකාවට අවශ්‍ය සියලු උපකාර හා සහයෝගය ලබාදීමට චීනය අඛණ්ඩව උපරිමයෙන් කටයුතු කරනවා"යැයි පැවසීය. චීන විදේශ අමාත්‍ය වැන්ග් යී මහතා චීන - ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබඳතාවයේ 65 වැනි සංවත්සරය සනිටුහන් කරමින් පැවැත්වෙන සැමරුම් උළෙලට එක්වීම සඳහා මෙරට සංචාරයේ නියැළිනි. චීන කොමියුනිස්ට් පක්ෂය පිහිටුවා වසර සියයක් ගතවීම සහ චීන - ශ්‍රී ලංකා ද්විපාර්ශවික සබඳතාවයේ 65වැනි සමරුව නිමිත්තෙන් ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය වසරේ දී සමරු කාසියක් ද නිකුත් කරන ලදි. එම කාසි කට්ටලයක් අග්‍රාමාත්‍යවරයා චීන විදේශ අමාත්‍යවරයාට මෙහිදී සමරු තිළිණයක් ලෙස ප්රදානය කළේය. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද්විපාර්ශවික හමුව ආරම්භයේ දී මෙසේ පැවසීය, "මෙම නිත්‍ය ඉහළ මට්ටමේ සංචාරයන් අපගේ ශක්තිමත් සහ මිත්‍රශීලී සබඳතා යළි තහවුරු කිරීමට උපකාරී වන බව මම විශ්වාස කරමි." "මේ වසර අපේ රටවල් දෙකටම ඉතා වැදගත් වසරක්. එය රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ කර 65වැනි සංවත්සරය සනිටුහන් කරන අතර රබර් - සහල් ගිවිසුම අත්සන් කර වසර 70ක් සනිටුහන් කරයි." "කොවිඩ් -19 වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා දක්වන නොමසුරු සහය වෙනුවෙන් චීන රජයට සහ මිත්‍රශීලී ජනතාවට මාගේ අවංක ස්තූතිය ප්‍රකාශ කළ යුතුයි. සයිනෝෆාම් එන්නත් අඛණ්ඩව සැපයීම හේතුවෙන් අපගේ එන්නත් වැඩසටහන සාර්ථක කරගැනීමට සුවිශේෂී දායකත්වයක් ලැබිණා." "ඔබ දන්නා පරිදි, අනෙකුත් බොහෝ රටවල මෙන්, ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ද වසංගත තත්ත්වය විශාල ලෙස බලපෑවා. අපගේ ආර්ථික පුනර්ජීවනය සහ මූල්‍ය ස්ථාවරත්වය සඳහා චීනයේ සහය අපි අගය කරනවා." "සාමාන්‍ය තත්ත්වය ඇති කිරීම සඳහා තව බොහෝ දුර යා යුතුව තිබේ. එහෙත් චීනය වැනි මිත්‍ර රටවල සහය ඇතිව මෙම අභියෝග ඉක්මනින් ජයගැනීමට හැකි වනු ඇතැයි අපට විශ්වාසයි." "පොදු අභියෝගවලට මුහුණ දීමේදී ඔබ සහ චීන රජය සමඟ සමීපව කටයුතු කිරීමට මම බලාපොරොත්තු වෙමි." [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom