චීනය සහ ශ්‍රී ලංකාව අතර ගිවිසුම් කිහිපයක්

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    මෙරටට පැමිණ සිටින චීන විදේශ අමාත්‍ය වැන්ග් යී මහතා අද (09) අරලියගහ මන්දිරයේදී අගමැති මහින්ද රාජපක්ෂ මහතා හමුවිය.

    මෙම හමුවෙන් අනතුරුව දෙපාර්ශ්වය අතර ගිවිසුම් කිහිපයකට අත්සන් තබා තිබේ.

    • ආර්ථික සහ තාක්ෂණික සහයෝගීතාව පිළිබඳ ගිවිසුම.

    • කොළඹ අඩු ආදායම්ලාභීන් සඳහා සහනාධාර නිවාස ව්‍යාපෘතිය පිළිබඳ හුවමාරු ලිපිය.

    • බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ (BMICH) තාක්ෂණික සහයෝගිතා ව්‍යාපෘතිය භාරදීමේ සහතිකය.

    • වකුගඩු රෝග ජංගම පරීක්ෂණ ගිලන් රථ වාහන සඳහා තාක්ෂණික සහයෝගිතාවට අදාළ ව්‍යාපෘතිය භාරදීමේ සහතිකය.

    චීනයේ අධ්‍යාපනය ලබමින් සිටි ශ්‍රී ලාංකික වෛද්‍ය සිසුන්ට නැවත එරටට පැමිණීමේ පහසුකම් සලසන්නැයි ද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා චීන විදේශ අමාත්‍යවරයා හමුවේ විශේෂ ඉල්ලීමක් කළේය.

    ඊට ප්‍රතිචාර දැක්වූ චීන විදේශ අමාත්‍ය වැන්ග් යී මහතා ශ්‍රී ලංකාවේ වෛද්‍ය සිසුන්ට නැවත එහි පැමිණීමේ පහසුකම් සැලසීම සඳහා විදේශ අමාත්‍යාංශය සමඟ සමීපව කටයුතු කරන්නැයි ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයාට වහාම උපදෙස්දී තිබේ.

    මෙම ද්විපාර්ශ්වික සාකච්ඡාවේ දී එන්නත් වැඩසටහන සඳහා තවදුරටත් සහායවීම, වරාය නගරයට සහ හම්බන්තොට කර්මාන්ත කලාපයට ආයෝජන ආකර්ෂණය කරගැනීම, චීනය හා ශ්‍රී ලංකාව අතර සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම, ශ්‍රී ලංකා අපනයන ඉහළ නැංවීම ඇතුළු කරුණු රැසක් පිළිබඳව අවධානය යොමු කෙරිණි.

    ශ්‍රී ලංකාව සහ චීනය අතර බෞද්ධ හා සංස්කෘතික සබඳතා ඉහළ නැංවීම හා සහයෝගීතාව වැඩි දියුණු කිරීම ගැනද මෙම හමුවේ දී විශේෂ අවධානයකට ලක්විය.

    චීන ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ සුබපැතුම් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත ගෙනආ චීන විදේශ අමාත්‍ය වැන්ග් යී මහතා "ශ්‍රී ලංකාවට අවශ්‍ය සියලු උපකාර හා සහයෝගය ලබාදීමට චීනය අඛණ්ඩව උපරිමයෙන් කටයුතු කරනවා"යැයි පැවසීය.

    චීන විදේශ අමාත්‍ය වැන්ග් යී මහතා චීන - ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබඳතාවයේ 65 වැනි සංවත්සරය සනිටුහන් කරමින් පැවැත්වෙන සැමරුම් උළෙලට එක්වීම සඳහා මෙරට සංචාරයේ නියැළිනි.

    චීන කොමියුනිස්ට් පක්ෂය පිහිටුවා වසර සියයක් ගතවීම සහ චීන - ශ්‍රී ලංකා ද්විපාර්ශවික සබඳතාවයේ 65වැනි සමරුව නිමිත්තෙන් ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය වසරේ දී සමරු කාසියක් ද නිකුත් කරන ලදි.

    එම කාසි කට්ටලයක් අග්‍රාමාත්‍යවරයා චීන විදේශ අමාත්‍යවරයාට මෙහිදී සමරු තිළිණයක් ලෙස ප්‍රදානය කළේය.

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද්විපාර්ශවික හමුව ආරම්භයේ දී මෙසේ පැවසීය,

    "මෙම නිත්‍ය ඉහළ මට්ටමේ සංචාරයන් අපගේ ශක්තිමත් සහ මිත්‍රශීලී සබඳතා යළි තහවුරු කිරීමට උපකාරී වන බව මම විශ්වාස කරමි."

    "මේ වසර අපේ රටවල් දෙකටම ඉතා වැදගත් වසරක්. එය රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ කර 65වැනි සංවත්සරය සනිටුහන් කරන අතර රබර් - සහල් ගිවිසුම අත්සන් කර වසර 70ක් සනිටුහන් කරයි."

    "කොවිඩ් -19 වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා දක්වන නොමසුරු සහය වෙනුවෙන් චීන රජයට සහ මිත්‍රශීලී ජනතාවට මාගේ අවංක ස්තූතිය ප්‍රකාශ කළ යුතුයි. සයිනෝෆාම් එන්නත් අඛණ්ඩව සැපයීම හේතුවෙන් අපගේ එන්නත් වැඩසටහන සාර්ථක කරගැනීමට සුවිශේෂී දායකත්වයක් ලැබිණා."

    "ඔබ දන්නා පරිදි, අනෙකුත් බොහෝ රටවල මෙන්, ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ද වසංගත තත්ත්වය විශාල ලෙස බලපෑවා. අපගේ ආර්ථික පුනර්ජීවනය සහ මූල්‍ය ස්ථාවරත්වය සඳහා චීනයේ සහය අපි අගය කරනවා."

    "සාමාන්‍ය තත්ත්වය ඇති කිරීම සඳහා තව බොහෝ දුර යා යුතුව තිබේ. එහෙත් චීනය වැනි මිත්‍ර රටවල සහය ඇතිව මෙම අභියෝග ඉක්මනින් ජයගැනීමට හැකි වනු ඇතැයි අපට විශ්වාසයි."

    "පොදු අභියෝගවලට මුහුණ දීමේදී ඔබ සහ චීන රජය සමඟ සමීපව කටයුතු කිරීමට මම බලාපොරොත්තු වෙමි."
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව

    හෙඩ් ඔෆිස් එක මොකද මේ බ්‍රාන්ච් එක්ක ගිවිසුම් ගහන්නෙ🥴
     
    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    මේ සම්බන්ද කම් කොහෙද දන්නේ නෑ තිබ්බේ. ගූ නැව හින්ද ආණ්ඩුවට දෙකට නවල අරිනකොට?

    උන් සම්බන්ද කම් තියා ගන්නවා තමයි. දැක්කනේ ගු නැවට ආණ්ඩුව වැදපු වැදිල්ල ? අන්තිමට ගූත් නැතුව හැට නම ලක්ෂයක් ඩොලර් ගෙවුව නේ ?
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ඩස්ප ඉන්දියාවේ සල්ලි අරන් පෝ‍ර නැව ගූ නැවක් කියල පච පතුරවල,බිල්ලො මවල,ගොවියො අවුස්සල චීනය ලංකාව ඵක්ක කොටවන්න මහන්සි වුන කාලකන්නි කුහක පෙරේත ජෙප්පොන්ට රිදෙයි දැන්..🤣🤣

    දැන්මම රිදිලා..🤣🤣
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ඩස්ප ඉන්දියාවේ සල්ලි අරන් පෝ‍ර නැව ගූ නැවක් කියල පච පතුරවල,බිල්ලො මවල,ගොවියො අවුස්සල චීනය ලංකාව ඵක්ක කොටවන්න මහන්සි වුන කාලකන්නි කුහක පෙරේත ජෙප්පොන්ට රිදෙයි දැන්..🤣🤣

    දැන්මම රිදිලා..🤣🤣

    ithin kunu jeppanta baya wela gu newa return karada??? a kiyanne gothabaya jeppanta padiri wela kiyala uba pili gannawa?