චීන්නු ලංකාවට ඇවිත් කරන ස්කෑම්

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,201
    13,911
    113
    පෘථිවිය
    කොළඹ නගරයට ආශ්‍රිතව සහ වෙනත් ප්‍රදේශවල චීන්නු මහල් නිවාස සහ වෙනත් නිවාස ඉතාම වැඩි මුදලකට කුලියට ගන්නවා දැකල තියෙනවද ?

    මාසෙකට ලක්ෂ 3ක් ගන්න බලන් ඉන්න ගෙවල් හිමියෙක්ට ලක්ෂ 3.5ක් හෝ 4ක් දීලා, මාස 9ක අත්තිකාරම් දීලා නිවාස ගන්න චීන්නු ලංකාවේ ඉන්නවා දැන්

    මේ නිවාස වල, බංකර් බෙඩ් ගහගෙන, එක නිවසේ චීන්නු 20ක් විතර ගෙනත් දානවා

    උන් කරන්නේ මියන්මාර් වල කරපු ස්කෑම් (SCAM Farms) ලංකාවේ කරන එක

    මේ වගේ කණ්ඩායම් වලට නිවාස කුලියට දීලා නිවෙස් හිමියාත් කරන්නේ හිරේ යන්න පුළුවන් වැඩක්

    ආණ්ඩුවත්, ආගමන විගමන කට්ටියත් දැනුවත්ව මේ දේ සිද්ද වෙන්නේ.

    ලොකු මුදල් කුට්ටි ලංකාවේ මේ ජාවාරමට උදව් කරන අයටත් යනවා.
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,954
    11,400
    113
    මේ වගේ කණ්ඩායම් වලට නිවාස කුලියට දීලා නිවෙස් හිමියාත් කරන්නේ හිරේ යන්න පුළුවන් වැඩක්

    ආණ්ඩුවත්, ආගමන විගමන කට්ටියත් දැනුවත්ව මේ දේ සිද්ද වෙන්නේ.

    ලොකු මුදල් කුට්ටි ලංකාවේ මේ ජාවාරමට උදව් කරන අයටත් යනවා.
    ekane, rata kana helayo nisa thamai.
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,033
    15,574
    113
    35
    Spain
    ඔවු බන් මේ ලන්ගකදිත් වියට්නාම් චීන උන් රංචුවක් අනුරාධපුරෙන් අල්ලලා තිබ්බ, ගිය සඳුදා චීන එකෙක් උගේ කෙල්ලට පිහියෙන් ඇනලා තිබුනා.
     
    • Wow
    Reactions: NiyamaSinhalaya

    Username_Required

    Well-known member
  • Jun 11, 2025
    188
    292
    63
    සිරාවට බං
    මං දන්න එකෙක් තට්ටු දෙකක ගෙයක් රෙන්ට් කරල තිබ්බ චීනෙක්ට 2018 - 2019 කාලෙ
    ගෙදර වැඩකට හෙල්ප් කරන්න මං දවසක් ඌ එක්ක ඒ ගෙදරට ගියා

    යකූ දැක්කම ඇඩුන මට

    මුලු ගෙදරම කාමරවල සාලෙ කුස්සියෙ කොටින්ම කාර් පාක් එකෙත් බංකර් බෙඩ් දාල චීන්නු ඉන්නව
    උන්ගෙ ඇදුම් ඇද වටේට එල්ලල

    සාලෙ බං මැදිං යන්න අඩි 4ක වගේ ඉඩ තියල අනිත් හැම තැනම බංකර් බෙඩ්

    අරූ වියදම් කරල ලස්සනට හදපු ගෙදර ලෝන් එක ගෙවාගන්න වැඩිගානක් ගන්න චීනෙක්ට දුන්නෙ

    හැම ඇදක් ලගටම පවර් කේබල් එකක් ඇදල ෆෝන් චාර්ජ් කරන්නයි පොඩි ෆෑන් එකක් ගහන්නයි
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,499
    47,626
    113
    ඉන්දියන් උනුත් ඉන්නවා හැබැයි උන්ව පොලිසියෙන් අල්ලන්නේ නෑ වැඩිය..😅