ඉතිං ඔහොම කලාම ඒක තියෙන්නෙ ගොඩක් උඩිං නිසා වැඩි ආලෝකයක් නිශ්පාදනය කරන්න වෙනවනෙ එලිය දෙන්න. පාරෙ ලයිට් බල්බ් ගැහුව නං පාත නිසා එච්චර එලියක් ඕනෙ වෙන්නෑ.
අනික ඔච්චර උඩ තියෙන එකක් අලුත් වැඩියා කරන්න යන විදයමත් වැඩියිනෙ.
ඕක වෙන එකක් නෙමේ. ඕං බලපං.

කොහොම වුණත් මෙවැනි සඳකින් නිශාචර සතුන් අවුල් සහගත තත්වයකට පත්වනු ඇති බවට මත පළවේ. එමෙන්ම සොබා දහම තුළ ක්රියාත්මක නිශා චක්රය බිඳ හෙලන්නටත් මෙවැනි සඳක් හේතුවනු ඇත.patta neh.
oken athurupala thiyanawada danne naha![]()
ඔය රේස් රෑට එනකොට පෘතුවිය තව උණුසුම් වෙයිනේ
yawwata passema thmai balanna wenne mona mona wenas weida kiyala.කොහොම වුණත් මෙවැනි සඳකින් නිශාචර සතුන් අවුල් සහගත තත්වයකට පත්වනු ඇති බවට මත පළවේ. එමෙන්ම සොබා දහම තුළ ක්රියාත්මක නිශා චක්රය බිඳ හෙලන්නටත් මෙවැනි සඳක් හේතුවනු ඇත.

made in china,,, masen dheken kadan wateida danne
ඉතිං ඔහොම කලාම ඒක තියෙන්නෙ ගොඩක් උඩිං නිසා වැඩි ආලෝකයක් නිශ්පාදනය කරන්න වෙනවනෙ එලිය දෙන්න. පාරෙ ලයිට් බල්බ් ගැහුව නං පාත නිසා එච්චර එලියක් ඕනෙ වෙන්නෑ.
අනික ඔච්චර උඩ තියෙන එකක් අලුත් වැඩියා කරන්න යන විදයමත් වැඩියිනෙ.
ඕක වෙන එකක් නෙමේ. ඕං බලපං.
අපේ කේන්දරකාරයෝ මේකත් හදහන් වලට ඇතුල් කරලා පලාපල කියයි.![]()

mama hithanne ehema wenna ida thiyanawa.