චීනා මොකටද එන්න හදන්නේ

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113


    මුන් කාලයක් ලංකාවෙනුත් කප්පම් අරන් තියෙනවා..මේ යන විදියට නම් තව රටවල් කීයකට අයිතිවාසිකම් කියන්න දන්නේ නෑ.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,475
    100,557
    113


    මුන් කාලයක් ලංකාවෙනුත් කප්පම් අරන් තියෙනවා..මේ යන විදියට නම් තව රටවල් කීයකට අයිතිවාසිකම් කියන්න දන්නේ නෑ.

    අපිත් එක්කම චීනෙට විකුණල ඇත්තෙ දැන් නන්.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,475
    100,557
    113
    හම්බන්තොට වරාය විකිණුවා කාලේ නේද බං. දැන් ඉතින් ඉදලා වැඩක් නැහැ 😬😬😬
    :rofl: :rofl: :rofl: ඒක තමා කිව්වෙ උබ හිතුවෙ වෙන කෙනෙක් කරපුව ගැන කිව්ව කියල නේද