චීනා රනිල්ට කෝටි 1200ක් නිකන් දෙයි

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
චීනා රනිල්ට කෝටි 1200ක් නිකන් දෙයි

චීන සෙබලියන්ගේ උත්තමාචාරයෙන් පසු චීනා රනිල්ට කෝටි 1120 ක් නිකං දෙයි..! (සේයාරූ)

(ලංකා ඊ නිව්ස් -2016.අප්‍රේල්.08, පෙ.ව‍‍.6.10) ශ්‍රී ලංකා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංචාරයෙන් ඇතිකෙරෙන ශ්‍රී ලංකා-චීන මිත්‍රත්වය සංකේතවත් කිරීම සඳහා චීන යුවාන් මිලියන 500 ක් හෙවත් රුපියල් මිලියන 11200 ක් හෙවත් රුපියල් කෝටි 1120 ක ප්‍රදානයක් (ණයක් නොව ප්‍රදානයක්) ශ්‍රී ලංකාවට ඊයේ පිරිනමන ලදී.

මේ බව චීන මහජන සමූහාණ්ඩුවේ අග්‍රාමාත්‍ය ලී ක’චියාන් (Li Keqiang) මහතා අගමැති රනිල් ඇතුළු ශ්‍රී ලංකා නියෝජිත පිරිසට ප්‍රකාශ කෙළේය. ශ්‍රී ලංකාවේ ආයෝජන, කර්මාන්ත කලාප සහ කාර්මීකරණ ව්‍යාපෘති සඳහාද, හම්බන්තොට වරාය සංවර්ධනය කිරීමේ දෙවන අදියර සඳහා ද චීන රජයේ පූර්ණ සහය ලබා දෙන බවද ඔහු පැවසීය.

ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන දූත පිරිස ඊයේ (07) සන්ධ්‍යාවේ බෙයිජිං නුවර මහජන මහා ශාලාවේ දී පැවැති ද්ව්පාර්ශවික සාකච්ඡාවන්හි දී ලී ක’චියාන් මහතා මේ බව ප්‍රකාශ කළ අතර චීනය සහ ශ්‍රී ලංකාව අතර නිදහස් වෙළඳ ගිවිසුම අත්සන් කිරීම කඩිනමින් සිදු කිරීමට අපේක්‍ෂා කරන බවද ඔහු පැවසීය. ගිවිසුමත් සමග ශ්‍රී ලංකාව හා චීනය අතර පවතින වෙළඳ පරතරය අවම කිරීමට පසුබිම සැකසෙන බව ද චීන අගමැතිවරයා පෙන්වා දුන්නේය.

චීන අග්‍රාමාත්‍යවරයාට ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවන ලෙස වික්‍රමසිංහ මහතා ආරාධනා කළ අතර ලබන වසරේ දී තමන් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට පැමිණෙන බව චීන අග්‍රාමාත්‍යවරයා දන්වා සිටියේය.

මෙම සාකච්ඡා වලට පෙර රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා සඳහා චීනය පූර්ණ හමුදා උත්තමාචාර ගෞරවයක් ලබා දුන්නේය. බෙයිජිං නුවර මහජන මහා ශාලා පරිශ්‍රයේදී එය පැවැති අතර චීන හමුදාවේ සෙබලියන්ද ඊට සහභාගී වීම විශේෂයකි. එම අවස්ථාවට මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ද සහභාගී වූවාය. දෙපාර්ශවයේ දූත පිරිස් හඳුන්වාදීමෙන් පසු අග්‍රාමාත්‍ය ලී ක’චියාන් මහතා විසින් වික්‍රමසිංහ මහතා රතු පලස මතින් විශේෂ පීඨිකාව වෙත කැඳවාගෙන යාමත් සමග හමුදා උත්තමාචාරය ඇරඹුණි. දෙරටේ ජාතික ගීත වාදනය වෙද්දී අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ගෞරව පිණිස ආචාර වෙඩිමුර 19 ක් පවත්වන ලදී.

ඉන්පසුව චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකාව අතර විශේෂ ගිවිසුම් 7 කට චීන අග්‍රාමාත්‍ය ලී ක’චියාන් මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ චීන මහජන මහා ශාලාවේ දී අත්සන් තැබිණ. එවා නම්

නිශ්චිත වරදකරුවන් හුවමාරු කර ගැනීමේ ගිවිසුම,
වෙළෙඳ සහ ආයෝජන අවබෝධතා ගිවිසුම,
තාක්‍ෂණ අවබෝධතා ගිවිසුම,
වකුගඩු රෝග පරීක්‍ෂා කිරීමේ ජංගම රථ ව්‍යාපෘතිය,
චීන සංවර්ධන බැංකුව සහ ශ්‍රී ලංකා මහ බැංකුව අතර අවබෝධතාව,
දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ දෙවන අදියර ආරම්භ කිරීම සහ
චීන ස්වාභාවික විද්‍යා පදනම සහ ශ්‍රී ලංකා ජාතික විද්‍යා පදනම අතර අවබෝධතාව පිළිබඳ ගිවිසුම් වේ

විදේශ අමාත්‍ය මංගල සමරවීර, සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම, චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය කරුණාසේන කොඩිතුවක්කු යන මහත්වරු සහ ජාතික විද්‍යා පදනමේ සභාපතිනී මහාචාර්ය සිරිමලී ප්‍රනාන්දු මහත්මිය ගිවිසුම් වලට අත්සන් කළහ.
 
amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
මටත් කීයක් හරි චීනාගෙන් නිකන් ඉල්ල ගන්න බැරි වෙයිද දන්නේ නෑ?:P
 
Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,805
    1
    11,134
    113
    avatar438906_38.gif
    avatar438906_38.gif
    avatar438906_38.gif
    avatar438906_38.gif
    avatar438906_38.gif
    avatar438906_38.gif
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    රාජපක්ෂ රෙජීමය ලංකාව චීන කොලනියක් කරන්න යනවෝ. අම්මප.

    ආ වැරදුනා.. වික්‍රමසිංහ-සිරිසේන රෙජීමය තමයි මේ පාර ලංකාව චීන කොලනියක් කරන්න යන්නෙ:lol:
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    රාජපක්ෂ රෙජීමය ලංකාව චීන කොලනියක් කරන්න යනවෝ. අම්මප.

    ආ වැරදුනා.. වික්‍රමසිංහ-සිරිසේන රෙජීමය තමයි මේ පාර ලංකාව චීන කොලනියක් කරන්න යන්නෙ:lol:

    චීනා මරාට කෝටී දාහක් තියා රුපියල් සීයක්වත් නිකන් දුන්නේ නෑ.දුන්නෙ ගිනි පොලියට සහ ණයට.නමුත් රනිල්ට ණය නෙවෙයි ප්‍රදානයන් දෙන්නේ.ඒකයි මරාගේ මැර පාලනය සහ රනිල්ගේ යහ පාලනය අතර තියෙන වෙනස.:D
     
    • Like
    Reactions: Kalu_Banda

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඉ නිවුස් ලොල්, කට ඇරන් බලන් ගිටපන් හම්බෙයි.:lol::lol:
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    දන්නේ නැති නිසයි අහන්නේ
    බොක්ක ෆිට් වෙලත්, ලංකාවෙන් ඉඩම් හිටං දීලත් මහින්දට ගිනි පොලියට සල්ලි දුන්න චීනා රනිලට නිකං සල්ලි දුන්නේ ඇයි ?
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    චීන සෙබලියන්ගේ උත්තමාචාරයෙන් පසු චීනා රනිල්ට කෝටි 1120 ක් නිකං දෙයි..!

    I realized
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    චීනා මරාට කෝටී දාහක් තියා රුපියල් සීයක්වත් නිකන් දුන්නේ නෑ.දුන්නෙ ගිනි පොලියට සහ ණයට.නමුත් රනිල්ට ණය නෙවෙයි ප්‍රදානයන් දෙන්නේ.ඒකයි මරාගේ මැර පාලනය සහ රනිල්ගේ යහ පාලනය අතර තියෙන වෙනස.:D

    චීනා මරාට දුන්නු ගිණි පොලී අනුපාතය කීයක් විතරද බන්?
    BTW, චීනා පොනිල්ට නිකන් දෙන්නෙ ඇයි දන්නෑ:rofl:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    චීනා මරාට දුන්නු ගිණි පොලී අනුපාතය කීයක් විතරද බන්?
    BTW, චීනා පොනිල්ට නිකන් දෙන්නෙ ඇයි දන්නෑ:rofl:

    පොනිල් එක්ක නයිටක් ගහලා චීන අගමැති විසිතිස් වතාවක් සුරාන්තයට පත් වෙලා
     
    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    චීනා මරාට කෝටී දාහක් තියා රුපියල් සීයක්වත් නිකන් දුන්නේ නෑ.දුන්නෙ ගිනි පොලියට සහ ණයට.නමුත් රනිල්ට ණය නෙවෙයි ප්‍රදානයන් දෙන්නේ.ඒකයි මරාගේ මැර පාලනය සහ රනිල්ගේ යහ පාලනය අතර තියෙන වෙනස.:D

    මහින්ද හිග කනට ගියේ නැ බන්
     
    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    රාජපක්ෂ රෙජීමය ලංකාව චීන කොලනියක් කරන්න යනවෝ. අම්මප.

    ආ වැරදුනා.. වික්‍රමසිංහ-සිරිසේන රෙජීමය තමයි මේ පාර ලංකාව චීන කොලනියක් කරන්න යන්නෙ:lol:
    :P:P:P:P
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මහින්දව චීනා ඇතෑරලා දාලා තියෙන්නේ බන්.ඕකගේ හොරකම් ඔක්කොම මේ ආන්ඩුව චීනටා සාක්ෂි එක්ක තේරුම් කරලා පහදලා දීලා ඇති
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    පුළුවන් වෙයි.....
    අර කෙවින්ට දුන්න වගේ *ක දුන්න නං හරි.:P

    මට චීනාගෙන් කීයක් හරි හම්බ වුනොත් උඹේ හාමිනේටත් සලකනවා.ඇදකුත් ගෙනෙල්ලා දාන්නම්:D
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    චීන සෙබලියන්ගේ උත්තමාචාරයෙන් පසු චීනා රනිල්ට කෝටි 1120 ක් නිකං දෙයි..! (සේයාරූ)

    (ලංකා ඊ නිව්ස් -2016.අප්‍රේල්.08, පෙ.ව‍‍.6.10) ශ්‍රී ලංකා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංචාරයෙන් ඇතිකෙරෙන ශ්‍රී ලංකා-චීන මිත්‍රත්වය සංකේතවත් කිරීම සඳහා චීන යුවාන් මිලියන 500 ක් හෙවත් රුපියල් මිලියන 11200 ක් හෙවත් රුපියල් කෝටි 1120 ක ප්‍රදානයක් (ණයක් නොව ප්‍රදානයක්) ශ්‍රී ලංකාවට ඊයේ පිරිනමන ලදී.

    මේ බව චීන මහජන සමූහාණ්ඩුවේ අග්‍රාමාත්‍ය ලී ක’චියාන් (Li Keqiang) මහතා අගමැති රනිල් ඇතුළු ශ්‍රී ලංකා නියෝජිත පිරිසට ප්‍රකාශ කෙළේය. ශ්‍රී ලංකාවේ ආයෝජන, කර්මාන්ත කලාප සහ කාර්මීකරණ ව්‍යාපෘති සඳහාද, හම්බන්තොට වරාය සංවර්ධනය කිරීමේ දෙවන අදියර සඳහා ද චීන රජයේ පූර්ණ සහය ලබා දෙන බවද ඔහු පැවසීය.

    ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන දූත පිරිස ඊයේ (07) සන්ධ්‍යාවේ බෙයිජිං නුවර මහජන මහා ශාලාවේ දී පැවැති ද්ව්පාර්ශවික සාකච්ඡාවන්හි දී ලී ක’චියාන් මහතා මේ බව ප්‍රකාශ කළ අතර චීනය සහ ශ්‍රී ලංකාව අතර නිදහස් වෙළඳ ගිවිසුම අත්සන් කිරීම කඩිනමින් සිදු කිරීමට අපේක්‍ෂා කරන බවද ඔහු පැවසීය. ගිවිසුමත් සමග ශ්‍රී ලංකාව හා චීනය අතර පවතින වෙළඳ පරතරය අවම කිරීමට පසුබිම සැකසෙන බව ද චීන අගමැතිවරයා පෙන්වා දුන්නේය.

    චීන අග්‍රාමාත්‍යවරයාට ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවන ලෙස වික්‍රමසිංහ මහතා ආරාධනා කළ අතර ලබන වසරේ දී තමන් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට පැමිණෙන බව චීන අග්‍රාමාත්‍යවරයා දන්වා සිටියේය.

    මෙම සාකච්ඡා වලට පෙර රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා සඳහා චීනය පූර්ණ හමුදා උත්තමාචාර ගෞරවයක් ලබා දුන්නේය. බෙයිජිං නුවර මහජන මහා ශාලා පරිශ්‍රයේදී එය පැවැති අතර චීන හමුදාවේ සෙබලියන්ද ඊට සහභාගී වීම විශේෂයකි. එම අවස්ථාවට මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ද සහභාගී වූවාය. දෙපාර්ශවයේ දූත පිරිස් හඳුන්වාදීමෙන් පසු අග්‍රාමාත්‍ය ලී ක’චියාන් මහතා විසින් වික්‍රමසිංහ මහතා රතු පලස මතින් විශේෂ පීඨිකාව වෙත කැඳවාගෙන යාමත් සමග හමුදා උත්තමාචාරය ඇරඹුණි. දෙරටේ ජාතික ගීත වාදනය වෙද්දී අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ගෞරව පිණිස ආචාර වෙඩිමුර 19 ක් පවත්වන ලදී.

    ඉන්පසුව චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකාව අතර විශේෂ ගිවිසුම් 7 කට චීන අග්‍රාමාත්‍ය ලී ක’චියාන් මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ චීන මහජන මහා ශාලාවේ දී අත්සන් තැබිණ. එවා නම්

    නිශ්චිත වරදකරුවන් හුවමාරු කර ගැනීමේ ගිවිසුම,
    වෙළෙඳ සහ ආයෝජන අවබෝධතා ගිවිසුම,
    තාක්‍ෂණ අවබෝධතා ගිවිසුම,
    වකුගඩු රෝග පරීක්‍ෂා කිරීමේ ජංගම රථ ව්‍යාපෘතිය,
    චීන සංවර්ධන බැංකුව සහ ශ්‍රී ලංකා මහ බැංකුව අතර අවබෝධතාව,
    දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ දෙවන අදියර ආරම්භ කිරීම සහ
    චීන ස්වාභාවික විද්‍යා පදනම සහ ශ්‍රී ලංකා ජාතික විද්‍යා පදනම අතර අවබෝධතාව පිළිබඳ ගිවිසුම් වේ

    විදේශ අමාත්‍ය මංගල සමරවීර, සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම, චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය කරුණාසේන කොඩිතුවක්කු යන මහත්වරු සහ ජාතික විද්‍යා පදනමේ සභාපතිනී මහාචාර්ය සිරිමලී ප්‍රනාන්දු මහත්මිය ගිවිසුම් වලට අත්සන් කළහ.

    ප* තමා
     
    දන්නේ නැති නිසයි අහන්නේ
    බොක්ක ෆිට් වෙලත්, ලංකාවෙන් ඉඩම් හිටං දීලත් මහින්දට ගිනි පොලියට සල්ලි දුන්න චීනා රනිලට නිකං සල්ලි දුන්නේ ඇයි ?

    උඹ ඔච්චර මෝඩද බං? නිකම් සල්ලි චීනය නෙමෙයි කවුරුවත් දෙයිද ඕයි?

    හප්පා මෙහෙම හරක් නෙ රනිල්ව ගෙනාවේ