චීනා හපනා Tesla පරාදයි වගේ කිලෝමීටර් 930 යනව 🤠

magix

Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    එක charge එකකින් 930KM යන්න පුළුවන් මේ Chinese EV එකට .

    es7-entity-hero-mobile.jpg

    https://www.nio.com/es7

    Chinese කොම්පැණි එකක් හරි ලංකාවට ගෙනැල්ල මේවගේ Range එකක් තියෙන EV ගැහුවොත් මේ වෙලාවේ වාහන ප්‍රශ්නයට නම් ලොකු විසදුමක් එක් ❤️❤️
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,576
    75,457
    113
    එක charge එකකින් 930KM යන්න පුළුවන් මේ Chinese EV එකට .

    View attachment 175375

    https://www.nio.com/es7

    Chinese කොම්පැණි එකක් හරි ලංකාවට ගෙනැල්ල මේවගේ Range එකක් තියෙන EV ගැහුවොත් මේ වෙලාවේ වාහන ප්‍රශ්නයට නම් ලොකු විසදුමක් එක් ❤️❤️
    Mona unath poddak balanna ona invest karanna kalin. Sure nathima set ekak. Remember reading a old article about some fraud just like this. Cannot remember the name.
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    එක charge එකකින් 930KM යන්න පුළුවන් මේ Chinese EV එකට .

    View attachment 175375

    https://www.nio.com/es7

    Chinese කොම්පැණි එකක් හරි ලංකාවට ගෙනැල්ල මේවගේ Range එකක් තියෙන EV ගැහුවොත් මේ වෙලාවේ වාහන ප්‍රශ්නයට නම් ලොකු විසදුමක් එක් ❤️❤️
    How much the Commission?
     
    • Like
    Reactions: magix

    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    එක charge එකකින් 930KM යන්න පුළුවන් මේ Chinese EV එකට .

    Chinese කොම්පැණි එකක් හරි ලංකාවට ගෙනැල්ල මේවගේ Range එකක් තියෙන EV ගැහුවොත් මේ වෙලාවේ වාහන ප්‍රශ්නයට නම් ලොකු විසදුමක් එක් ❤️❤️
    EV nam danne na bn Chinese Company eken comis gahai baya wenna deyak na :yes:
     
    • Haha
    Reactions: magix

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    lakawata echra oni naha uparima 400 - 500km range tyna wahanayak aduma laksha 30-40kata denwanam petrol wahane yakada barata wikunala ganawa puthi 😂
    ගොඩක් අයට EV ඕනේ කඩේ යන්න ළමයි ඉස්කෝලේ දාන්න යන්න ඔෆිස් යන්න වගේ පොඩි පොඩි ගමන් යන්න . 200KM තිබුණත් ඇති . Solar ගහගත්තා හම නිකම්ම වගේ ගමන් ටික යන්න පුළුවන්. රටේ ඩොලර් ටිකත් ඉතුරු වෙනවා😀
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,677
    6,451
    113
    කථාවක් යනව ටෙස්ලා ඇලුමිනියම් එයා බැටරි අළුත් මොඩල් වලට දාන්න පරීක්ෂණ කරන් යනවලු. එහෙම උනොත් එක පාරින් කිලෝමීටර් 2000+ යන්න පුළුවන්.
     
    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    කථාවක් යනව ටෙස්ලා ඇලුමිනියම් එයා බැටරි අළුත් මොඩල් වලට දාන්න පරීක්ෂණ කරන් යනවලු. එහෙම උනොත් එක පාරින් කිලෝමීටර් 2000+ යන්න පුළුවන්.
    අඩෝ එහෙනම් මාරු නේ 2000+ KM කියන්නේ තෙල් ගහලා යන වාහන වල මළ ගෙදර
    not rechargeable ලු🤔
     
    • Like
    Reactions: NRTG and roshantele

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    ගොඩක් අයට EV ඕනේ කඩේ යන්න ළමයි ඉස්කෝලේ දාන්න යන්න ඔෆිස් යන්න වගේ පොඩි පොඩි ගමන් යන්න . 200KM තිබුණත් ඇති . Solar ගහගත්තා හම නිකම්ම වගේ ගමන් ටික යන්න පුළුවන්. රටේ ඩොලර් ටිකත් ඉතුරු වෙනවා😀
    EV WALA AWULA battery eka recycling seen eka bn. eka loku process ekak. officially e responsibility eka ganna kawuruwath kemathi na
    Li ion battery walin wena pollution eka patta wedi fuel seen ekata wada.
    mother company eken dena rules and regulations walata anuwa e process eka karanna dealers la kemethi na

    Nissan Lanka Leaf eka maga eriye e wage
     
    • Like
    Reactions: magix

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,249
    113
    Gotland
    lakawata echra oni naha uparima 400 - 500km range tyna wahanayak aduma laksha 30-40kata denwanam petrol wahane yakada barata wikunala ganawa puthi 😂

    900 යන්න පුළුවන් එකක් අරන් 400-500 යනවනං බැටරි ලයිෆ් එක වැඩි. උපරිම යුස් වෙන්නේ නැති නිසා
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    කථාවක් යනව ටෙස්ලා ඇලුමිනියම් එයා බැටරි අළුත් මොඩල් වලට දාන්න පරීක්ෂණ කරන් යනවලු. එහෙම උනොත් එක පාරින් කිලෝමීටර් 2000+ යන්න පුළුවන්.
    loke me tiiyenawata wada sehena diyunuth
    eth pelak innovations loketa enne na pelak dewal nisa
     
    • Like
    Reactions: magix