චීනෙක් මගෙන් මෙහෙම ඇහුවා

නෝටි බබා

Well-known member
  • Jul 16, 2014
    4,005
    5,305
    113
    තොටිල්ලේ
    චීනෙක් සිම් 50ක් ඉල්ලනවා.

    "I just need to receive the verification code and the number is resolved by the provider to Register WeChat in batches.”

    "Do you have professional equipment to do the code verification service to transfer money? What I need is a big supplier, not someone who just gives me three or five numbers."

    "As long as the verification code can be received. just use"

    මේ ගැන මොකද කිරියන්ස්ල හිතන්නෙ?
    මූ මොකාටද එන්න හදන්නෙ?
    අනික එහෙම සිම් 50ක් ගන්න බෑ නේද?
     
    • Like
    Reactions: kinkon

    GHost_94

    Well-known member
  • Jan 14, 2022
    684
    832
    93
    එහෙම එකක් තමා. කෙලවගන්නෙ නැතුව වැඩේ කරන්න පුලුවන් වෙයිද?
    ලංකාවේ නීතියෙන් තහනම් දන්නා හැටියට.
    Wechat කතාව නම් බයිලයක් මං හිතන්නේ.
    China වල විතරයි නේ wechat ලොකුවට use කරන්නේ. ඉතින් srilankan phone numbers වලින් හදන wechat account වැඩක් නෑනේ.🤔
    ඊට වඩා charter ලොකු ගේමක් ගහන්න වෙන්න පුළුවන්.Fb account හදාගෙන.
    Gossip පතුරවන්න,
    ගෝටා ට support FB පෝස්ට් viral යවන්න.
    ගෝටා ට විරුද්ධ post report කරන්න. FB Accout ban කරන්න වගේ දේවලුත් කරන්න පුළුවන්.